sirawatamada machng kiuwe??? sunlight gala kela weida??![]()
මම කවද්ද බොරු කිව්වේ...............
ඔය හැම සබං එකකම තියෙන්නේ කෝස්ටික් තමා...........
සුවඳයි පාටයි වෙනස් කරාට............
ගාලා බලන්න............
sirawatamada machng kiuwe??? sunlight gala kela weida??![]()
++++
පට්ට සහෝ සිරාවට වැදගත් ..++රෙප්
පොඩි ඩ්‍රින්ක් එකක් දාන දවස් වලට මතක් කරලා ෆ්‍රිජ් එකට කූල් වතුර එකක්
අයිස් ක්‍රීම් එකක් එහෙම දාල යන්න ...![]()
මම කවද්ද බොරු කිව්වේ...............
ඔය හැම සබං එකකම තියෙන්නේ කෝස්ටික් තමා...........
සුවඳයි පාටයි වෙනස් කරාට............
ගාලා බලන්න............
ela
useful



නොදන්නා පළාතකදි
ඔබට පාරක් අහගන්න අවශ්‍ය වෙනවා.එතනදි හැම විටම කඩපලක් කුඩා ටවුමක් වැනි පොදු ස්ට්නායක ඉන්නා අයගෙන් මේ ගැන අහන්න තැන තැන් රස්තියාදුවේ යන පුද්ගලන්ගෙන් එ ගැන නොවිමසන්න
එක ඇත්ත මචන්මම මේකෙට දෙයක් එකතු කරන්න කැමතියි.
අත් දැකීමෙන් කියන්නේ
කවදාවත් සාමාන්‍ය පොලිස් භටයන්ගෙන් හමුදා භටයන්ගෙන් පාරවල් අහන්න එපා
රථවාහන පොලීසියේ කෙනෙක්ගේනම් ඇහුවොත් දැනගන්න පුළුවන් වෙයි සමහරවිට.
මොකද කලින් කියපු අය පිට පළාත්වලින් රාජකාරියට ආපු අය

සබං කොම්පැනියකවත්දමම කවද්ද බොරු කිව්වේ...............
ඔය හැම සබං එකකම තියෙන්නේ කෝස්ටික් තමා...........
සුවඳයි පාටයි වෙනස් කරාට............
ගාලා බලන්න............

hiසබං කොම්පැනියකවත්ද![]()
නියමයි...............
තව දාමු දන්න කට්ටිය.............
අධික තෙල් සහිත සමක් තියෙන අයට................
තෙල් ගතිය වැඩි වීම සහ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්.............
කොලපාට සන්ලයිට් සබන් පාවිච්චි කරලා බලන්න...........
විහිළු නෙමේ................
මම කියනවට සතියක් පාවිච්චි කරලා බලන්න.............
තෙල් ගතිය අඩුවෙනවා..................
![]()
කජු උයනවිට
කජු නම් ටිකක් ගණන්.අනික කොච්චර ඉව්වත් මදි. හොදම දේ කජු උයද්දි ඒ හා සාමානව තැම්බු ග්‍රින් පීස් කරියට දෑමිම
කජුත් සමග ග්‍රීන් පීස් කරිය පෙනුමේනුත් රසවත් බවිනුත් වැඩියි
Thanxelamakiri machan godak wedagath digatama karagena yamu.........
eka nemi machan uba uyanna dannawa d?
elakiri bro...
dapan thawa dapan...
ammala uyanakota apitath poratalk denna puluwan mehema karanna kiyala...ela ela

mun danna dewal,,,,,,,,,,,,,
තෑන්ක්ස්niyamai bun

