ජිවිතයේ කාපු ලොකුම කටු

Morbius

Well-known member
  • මාසෙ අන්තිමට කීයක් ඉතුරු වෙනවද?

    Highway bus එකේද ගෙදර එන්නෙ?
    10-15ක් . මෑතකදී ගිය එකේ නම් ඉතුරු උනේ නෑ. හම්බෙන ගානම වියදම්.දැන් ඒ ජොබ් කරන්නේ නෑ. ආයේ කොහෙවත් ජොබ් එකක් කරන්නේ නෑ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    හම්මෝ මචන් Construction Company ගැන නම් කියන්න කථා ගොඩක් තියෙනවා. පළවෙනි Intern එක ගියේ Construction Company එකක Site Engineer Intern විදිහට. ජීවිතේ එපාම කරපු කාලයක් ඕක. කවදාවත් වැඩ ඉවරවෙන වෙලාවක් දන්නේ නෑ. ගොඩක් වෙලාවට ගෙදර ගියේ රෑ 9 පහු වෙලා. උදේ 8ට එන්න ඕන. උදේ ඉදන් දවසම වගේ හිටගෙන තමයි හිටියේ. මම දවසෙම අවුවේ හිටියේ. ඔළුව පට්ටටම රිදෙනවා ඉර එළියට Expose වෙලා. Building එකේ උඩට යන්න යන්න ඉර එළියේ Intensity එක වැඩියි. නිදහසක් තිබ්බනම් තිබ්බේ දවල් 12 ඉදන් 1 තමයි. ඒ වෙලාවේ අපිට දවල්ට කන්න පැයක් දීලා තියෙනවා. මායි Intern කරපු එකාගෙයි ලොකුම Target එක පුලුවන් තරම් ඉක්මණට කාලා, Site එකේ තිබ්බ අඹ ගහක් යටට යන එක. සමහර දවසට හෙවණකට කියලා ඉන්නේ ඔතන ඉන්න පැය විතරයි.

    Concrete දාන දවස්වලට තමයි කට්ටේ උපරිම තියෙන්නේ. Concrete එක දාන්න ළං වුණ දවස් ටික තමයි සයිට් එකේ Efficiency එක වැඩිම දවස් ටික. සෙට් එකක් ලෑලි ගහනවා, තම සෙට් එකක් කම්බි බදිනවා, තව ටිකක් Wiring බට අදිනවා etc... මට Intern සෙට් වුණේ අරගලේ දවස්වල. ඔය කාලේ Concrete එකක් දාන්න සෙට් වුණා. ආරංචියක් ආවා සිමෙන්ති මිල වැඩි වෙනවා කියලා මොකද රට අස්ථාවර වෙලානෙහ් තිබ්බේ. Concrete දාන්න දිනේ දාගෙන තිබ්බේ දවස් 2ක පස්සේ. ලොක්කා එක පාරටම කිව්වා හෙට Concrete එක දාමු අද වැඩ ටික ඉවර කරන්න කියලා. අන්තිමට නැහිලා නැහිලා Concrete දාන කොට මම 3 වෙනි තට්ටුවට විතර ගහපු පළංචියක නැගලා හිටියේ මහන්සියට. Site එකක හරියට ඉදගන්න තැනක්වත් නෑ. පළංචියට නැග්ගේ ඒකයි. මම මේ කථා කරන්නේ රෑ 1ට 2ට විතර වෙච්ච සීන් එකක්. ලොක්කෝ ටික බොනවා හොදටම. අපි Intern නිසා Site එකේ වැඩ බලනවා. මට පළංචියේම නින්ද ගියා මහන්සියටම. තුන්වෙනි තට්ටුවේ පලංචියක් උඩ හරහට ගහපු කණුවකට ඔලුව තියාගෙන නින්ද ගියා. මම එතනින් වැටුනනම් ජීවිතේට ලොකු අනතුරක් වෙන්න තිබ්බා. එදා සිරාවටම වාසනාවකට ජීවිතේ බේරුණේ.

    Intern කාලේ Mentally Full Down වෙලා හිටියේ. මම සාමාන්‍යයෙන් පට්ට Calm and Quiet මනුස්සයෙක්. ඒත් Site එකේ තිබ්බ Pressure එකට මම මාර Aggressive වෙලා හිටියේ. ඔය කාලෙම Bus එකේ මිනිහෙක් එක්ක ගහගන්න ගියා පොඩි Case එකකට, බස් එක ඇතුලෙම. තව කොන්දගෙන් ඉතුරු ඉල්ලලා ඌත් එක්ක බස් එකේදි ගෝරියක් දාගත්තා. මාව දන්න කෙනෙක් කවදාවත් මගෙන් ඒ Level එකේ Aggressive ගතියක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියල මට 100% විශ්වාසයි.

    ඔය කාලේ වැඩිපුරම කාලේ ගත කරේ Labours ලා එක්ක. උන් ටික නිසා තමයි කාපු කට්ට ටිකක් හරි අඩුවුණේ. ඇත්තටම වුනේ Labours ලා ටිකට අපි ගැන දුක හිතුණා කන කට්ට දැක්කම. ගොඩක් වෙලාවට Concrete දාන දවස් වල උන් Shape එකේ උන්ගේ Billet වලට එක්කන් ගිහින් අපිට ලොක්කොන්ට පේන්නේ නැතිවෙන්න කට කපලා Shot එකක් දාලා දෙනවා "ආහ් මහත්තයා..! ගහන්න" කියලා. Cigarette එහෙම උන් ෂේප් එකේ Supply කරනවා. Concrete එකක් දාපු දවසක ලොක්කෙක්, මම Site එකේ නෑ කියලා මාව හොයාගෙන Labours ලාගේ Billet එකින් එකට ආවා. ඒ වෙලාවේ මම Shot එකක් දාගෙන හිටියේ. Labours ලා ටික මාව රෙදි වලින් Cover කරලා තියාගත්තා. ලොක්කා මාව දැක්කේ නෑ. මාට්ටු වුණානම් මට Case එකක් යන්නේ නැති වුණත් අරුන්ගේ Job වලට Case එකක් යන්න තිබ්බා. තව දේවල් කිව්වොත්, Labours ලා Chicken එහෙම හදපු දවස් වලට අපිට කථා කරලා පොල් රොටි එහෙම හදලා දෙනවා Chicken හොදි එක්ක. ඒවායේ වැඩ කරේ නුවරඑළියේ පැත්තේ දෙමළ මිනිස්සු. උන් නිවාඩුවට ගෙවල් වල එහෙම ගියාම එළවලු මලු පිටින් ගෙනත් දෙනවා "ආහ් මහත්තයා ගෙදර ගෙනියන්න" කියලා.

    සයිට් ගැන කියනවනම් මේ දේත් කියන්නම ඕන. අපි හිටපු Site වල හිටියා අපේ වයස්වල කොල්ලෝ. උන්ට මල පොතේ අකුරක් බෑ. ඒත් උන්ගේ Decision Making Skill එක Next Level. Practical ප්‍රශ්න ආවම උන් වෙනස්ම විදිහකට හිතලා අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි උත්තර දෙනවා. එහෙම එවුන් ගැන එහෙම පට්ට දුකයි. උන් ඔය Site එකේ වැඩ ඉවරවුණ දවසක ආයෙම වෙන Site එකකට ගිහින් ඒ දේම කරනවා. උඹලට මිනිස්සු ජීවිත්වෙන්න කොච්චර දුක් විදිනවද කියලා බලන්න ඕනනම් පොඩ්ඩක් Construction Site එකකට ගිහින් වරෙල්ලා.

    ප.ලි. මම මේ කිව්ව ගොඩක් දේවල් Physically මට තිබ්බ කට්ට ගැන. සයිට් එකක Mentally එන කට්ට වෙනම එකක්. ඔය ඔක්කොම කියන්න ගියොත් මේක දික්ගැස්සෙන නිසා මෙතනින් නවත්තන්නම්.
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    10-15ක් . මෑතකදී ගිය එකේ නම් ඉතුරු උනේ නෑ. හම්බෙන ගානම වියදම්.දැන් ඒ ජොබ් කරන්නේ නෑ. ආයේ කොහෙවත් ජොබ් එකක් කරන්නේ නෑ
    Dan monada karanne
     
    • Love
    Reactions: Morbius

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    කටුනම් කාල තියෙනව ඇතිවෙන්න. දේසපාලන ප්‍රශ්න නිසා එක එකා ඕව ඇදල අනං මනං කීවට මම නම් මම ආපු පාර ගැන සතුටුයි.

    මම 10දි තාත්තට වකුගඩු ලෙඩේ හැදුන. අම්ම කුලී වැඩ කරා ලොකු සල්ලියක් තිබ්බෙ නෑ. නංගි 6 වසරෙ හිටියෙ. මම ඉස්කෝලෙන් පස්සෙ ගඩොල් පෝරනේක වැඩ කරා. ඉරිද දවසට දර යාර ගැහුව. සපෙ පාස් වෙලා කොමස් වලින් උපෙ කරා. එකම ක්ලාස් එකකටවත් ගියේ නෑ. යන්න සල්ලි නෑ. උපෙ හොඳටම නැතත් පාස් උනා.

    නංගි මට වඩා ඉගෙන ගන්න දක්ෂ හින්ද එයාව ගොඩදාන්න තමා ඕන උනේ. ඉතිං ගාමන්ට් එකක වැඩටගියා. ජොබ් වලට ඇප්ලයි කරා. මම ඔය ජොබ් ඉන්ටවීව් එකකදි මගේ ඇඳුම් වලට පැනල් එක හිනාවුන හැටිත් කියල තියෙනව.

    තාත්තගෙ ඩයලසිස් වලටයි බෙහෙත් වලටයි සල්ලි මදිවුන හින්ද නිවාඩු වෙලාවට මාකට් එකේ එලවලු අදින්න ගියා. එතනින් නාරාහේන්පිට ආර්ථිකේ කඩේක වැඩට ආව. ඔය අතරෙ තාත්ත නැතිවුනා. නංගි කැම්පස් ගියා 2018දි. මම ජොබ් වලට ඇප්ලයිකරල 2021.2.15 රජයේ ජොබක් සෙට් උනා . ඊට පස්සෙ ඕපන් යුනි එකේ ඩිග්‍රී එක පටන්ගත්ත. හවසට එලවලු කඩේ වැඩට ගියා. රට බංකොලොත් වුනාම එලවලු කඩේ ජොබ නැතිවුනා. නංගි ෆයිනල් ඉයර් එකේ නිසා කොහොමත් එක ජොබක් මදිවුනා. ඒකනිසා බියගම DIL එකේ ග්ලවුස් ගලවන්න ගියා. නංගි 2024.03.10 නංගි බැන්ද. මම අම්මව කොලඹට ගෙනාව පොඩි ඇනෙක්සි කෑල්ලක් ගත්ත. ඇසිස්ටන් මැනේජර් කමකට පොඩි ප්‍රමෝෂන් එකක් ලැබුන 2024.12.27 අම්ම නැතිවුනා. මට දැන් 34යි. අවුරුදුදා තනියම කිරියෙ මේක කොටාගෙන බෝඩිමේ ඉන්නව දේශපාලන ඇරියස් වලට කට්ටිය මොනා කීවත් මගේ දුක සැප හැම දේම කියන්න දැං ඉතුරු මේකෙ උන් තමා. 😀
     
    Morbius

    Well-known member
  • හම්මෝ මචන් Construction Company ගැන නම් කියන්න කථා ගොඩක් තියෙනවා. පළවෙනි Intern එක ගියේ Construction Company එකක Site Engineer Intern විදිහට. ජීවිතේ එපාම කරපු කාලයක් ඕක. කවදාවත් වැඩ ඉවරවෙන වෙලාවක් දන්නේ නෑ. ගොඩක් වෙලාවට ගෙදර ගියේ රෑ 9 පහු වෙලා. උදේ 8ට එන්න ඕන. උදේ ඉදන් දවසම වගේ හිටගෙන තමයි හිටියේ. මම දවසෙම අවුවේ හිටියේ. ඔළුව පට්ටටම රිදෙනවා ඉර එළියට Expose වෙලා. Building එකේ උඩට යන්න යන්න ඉර එළියේ Intensity එක වැඩියි. නිදහසක් තිබ්බනම් තිබ්බේ දවල් 12 ඉදන් 1 තමයි. ඒ වෙලාවේ අපිට දවල්ට කන්න පැයක් දීලා තියෙනවා. මායි Intern කරපු එකාගෙයි ලොකුම Target එක පුලුවන් තරම් ඉක්මණට කාලා, Site එකේ තිබ්බ අඹ ගහක් යටට යන එක. සමහර දවසට හෙවණකට කියලා ඉන්නේ ඔතන ඉන්න පැය විතරයි.

    Concrete දාන දවස්වලට තමයි කට්ටේ උපරිම තියෙන්නේ. Concrete එක දාන්න ළං වුණ දවස් ටික තමයි සයිට් එකේ Efficiency එක වැඩිම දවස් ටික. සෙට් එකක් ලෑලි ගහනවා, තම සෙට් එකක් කම්බි බදිනවා, තව ටිකක් Wiring බට අදිනවා etc... මට Intern සෙට් වුණේ අරගලේ දවස්වල. ඔය කාලේ Concrete එකක් දාන්න සෙට් වුණා. ආරංචියක් ආවා සිමෙන්ති මිල වැඩි වෙනවා කියලා මොකද රට අස්ථාවර වෙලානෙහ් තිබ්බේ. Concrete දාන්න දිනේ දාගෙන තිබ්බේ දවස් 2ක පස්සේ. ලොක්කා එක පාරටම කිව්වා හෙට Concrete එක දාමු අද වැඩ ටික ඉවර කරන්න කියලා. අන්තිමට නැහිලා නැහිලා Concrete දාන කොට මම 3 වෙනි තට්ටුවට විතර ගහපු පළංචියක නැගලා හිටියේ මහන්සියට. Site එකක හරියට ඉදගන්න තැනක්වත් නෑ. පළංචියට නැග්ගේ ඒකයි. මම මේ කථා කරන්නේ රෑ 1ට 2ට විතර වෙච්ච සීන් එකක්. ලොක්කෝ ටික බොනවා හොදටම. අපි Intern නිසා Site එකේ වැඩ බලනවා. මට පළංචියේම නින්ද ගියා මහන්සියටම. තුන්වෙනි තට්ටුවේ පලංචියක් උඩ හරහට ගහපු කණුවකට ඔලුව තියාගෙන නින්ද ගියා. මම එතනින් වැටුනනම් ජීවිතේට ලොකු අනතුරක් වෙන්න තිබ්බා. එදා සිරාවටම වාසනාවකට ජීවිතේ බේරුණේ.

    Intern කාලේ Mentally Full Down වෙලා හිටියේ. මම සාමාන්‍යයෙන් පට්ට Calm and Quiet මනුස්සයෙක්. ඒත් Site එකේ තිබ්බ Pressure එකට මම මාර Aggressive වෙලා හිටියේ. ඔය කාලෙම Bus එකේ මිනිහෙක් එක්ක ගහගන්න ගියා පොඩි Case එකකට, බස් එක ඇතුලෙම. තව කොන්දගෙන් ඉතුරු ඉල්ලලා ඌත් එක්ක බස් එකේදි ගෝරියක් දාගත්තා. මාව දන්න කෙනෙක් කවදාවත් මගෙන් ඒ Level එකේ Aggressive ගතියක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියල මට 100% විශ්වාසයි.

    ඔය කාලේ වැඩිපුරම කාලේ ගත කරේ Labours ලා එක්ක. උන් ටික නිසා තමයි කාපු කට්ට ටිකක් හරි අඩුවුණේ. ඇත්තටම වුනේ Labours ලා ටිකට අපි ගැන දුක හිතුණා කන කට්ට දැක්කම. ගොඩක් වෙලාවට Concrete දාන දවස් වල උන් Shape එකේ උන්ගේ Billet වලට එක්කන් ගිහින් අපිට ලොක්කොන්ට පේන්නේ නැතිවෙන්න කට කපලා Shot එකක් දාලා දෙනවා "ආහ් මහත්තයා..! ගහන්න" කියලා. Cigarette එහෙම උන් ෂේප් එකේ Supply කරනවා. Concrete එකක් දාපු දවසක ලොක්කෙක්, මම Site එකේ නෑ කියලා මාව හොයාගෙන Labours ලාගේ Billet එකින් එකට ආවා. ඒ වෙලාවේ මම Shot එකක් දාගෙන හිටියේ. Labours ලා ටික මාව රෙදි වලින් Cover කරලා තියාගත්තා. ලොක්කා මාව දැක්කේ නෑ. මාට්ටු වුණානම් මට Case එකක් යන්නේ නැති වුණත් අරුන්ගේ Job වලට Case එකක් යන්න තිබ්බා. තව දේවල් කිව්වොත්, Labours ලා Chicken එහෙම හදපු දවස් වලට අපිට කථා කරලා පොල් රොටි එහෙම හදලා දෙනවා Chicken හොදි එක්ක. ඒවායේ වැඩ කරේ නුවරඑළියේ පැත්තේ දෙමළ මිනිස්සු. උන් නිවාඩුවට ගෙවල් වල එහෙම ගියාම එළවලු මලු පිටින් ගෙනත් දෙනවා "ආහ් මහත්තයා ගෙදර ගෙනියන්න" කියලා.

    සයිට් ගැන කියනවනම් මේ දේත් කියන්නම ඕන. අපි හිටපු Site වල හිටියා අපේ වයස්වල කොල්ලෝ. උන්ට මල පොතේ අකුරක් බෑ. ඒත් උන්ගේ Decision Making Skill එක Next Level. Practical ප්‍රශ්න ආවම උන් වෙනස්ම විදිහකට හිතලා අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි උත්තර දෙනවා. එහෙම එවුන් ගැන එහෙම පට්ට දුකයි. උන් ඔය Site එකේ වැඩ ඉවරවුණ දවසක ආයෙම වෙන Site එකකට ගිහින් ඒ දේම කරනවා. උඹලට මිනිස්සු ජීවිත්වෙන්න කොච්චර දුක් විදිනවද කියලා බලන්න ඕනනම් පොඩ්ඩක් Construction Site එකකට ගිහින් වරෙල්ලා.

    ප.ලි. මම මේ කිව්ව ගොඩක් දේවල් Physically මට තිබ්බ කට්ට ගැන. සයිට් එකක Mentally එන කට්ට වෙනම එකක්. ඔය ඔක්කොම කියන්න ගියොත් මේක දික්ගැස්සෙන නිසා මෙතනින් නවත්තන්නම්.
    කන්ස්ට්‍රක්ශන් සයිට් වල නම් ආයේ කියලා වැඩක් නෑ. ලොක්කොත් එහෙමම තමා. වැඩ වැඩ එක පැත්තකින් තියමු. මෙන්ටලි දෙන වේදනාව. 😪

    එතකොට කෑම?
    කෑම සයිට් එකෙන් දෙනවා. දීලා කපනවා.කඩෙන් කනවට වඩා නම් අඩු ගානක් යන්නේ.
    ------ Post added on Apr 14, 2025 at 2:51 PM
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    කටුනම් කාල තියෙනව ඇතිවෙන්න. දේසපාලන ප්‍රශ්න නිසා එක එකා ඕව ඇදල අනං මනං කීවට මම නම් මම ආපු පාර ගැන සතුටුයි.

    මම 10දි තාත්තට වකුගඩු ලෙඩේ හැදුන. අම්ම කුලී වැඩ කරා ලොකු සල්ලියක් තිබ්බෙ නෑ. නංගි 6 වසරෙ හිටියෙ. මම ඉස්කෝලෙන් පස්සෙ ගඩොල් පෝරනේක වැඩ කරා. ඉරිද දවසට දර යාර ගැහුව. සපෙ පාස් වෙලා කොමස් වලින් උපෙ කරා. එකම ක්ලාස් එකකටවත් ගියේ නෑ. යන්න සල්ලි නෑ. උපෙ හොඳටම නැතත් පාස් උනා.

    නංගි මට වඩා ඉගෙන ගන්න දක්ෂ හින්ද එයාව ගොඩදාන්න තමා ඕන උනේ. ඉතිං ගාමන්ට් එකක වැඩටගියා. ජොබ් වලට ඇප්ලයි කරා. මම ඔය ජොබ් ඉන්ටවීව් එකකදි මගේ ඇඳුම් වලට පැනල් එක හිනාවුන හැටිත් කියල තියෙනව.

    තාත්තගෙ ඩයලසිස් වලටයි බෙහෙත් වලටයි සල්ලි මදිවුන හින්ද නිවාඩු වෙලාවට මාකට් එකේ එලවලු අදින්න ගියා. එතනින් නාරාහේන්පිට ආර්ථිකේ කඩේක වැඩට ආව. ඔය අතරෙ තාත්ත නැතිවුනා. නංගි කැම්පස් ගියා 2018දි. මම ජොබ් වලට ඇප්ලයිකරල 2021.2.15 රජයේ ජොබක් සෙට් උනා . ඊට පස්සෙ ඕපන් යුනි එකේ ඩිග්‍රී එක පටන්ගත්ත. හවසට එලවලු කඩේ වැඩට ගියා. රට බංකොලොත් වුනාම එලවලු කඩේ ජොබ නැතිවුනා. නංගි ෆයිනල් ඉයර් එකේ නිසා කොහොමත් එක ජොබක් මදිවුනා. ඒකනිසා බියගම DIL එකේ ග්ලවුස් ගලවන්න ගියා. නංගි 2024.03.10 නංගි බැන්ද. මම අම්මව කොලඹට ගෙනාව පොඩි ඇනෙක්සි කෑල්ලක් ගත්ත. ඇසිස්ටන් මැනේජර් කමකට පොඩි ප්‍රමෝෂන් එකක් ලැබුන 2024.12.27 අම්ම නැතිවුනා. මට දැන් 34යි. අවුරුදුදා තනියම කිරියෙ මේක කොටාගෙන බෝඩිමේ ඉන්නව දේශපාලන ඇරියස් වලට කට්ටිය මොනා කීවත් මගේ දුක සැප හැම දේම කියන්න දැං ඉතුරු මේකෙ උන් තමා. 😀
    Respect Brother !! Uba Supiri Porak. Hoda gemak gahapan mole kalpana karala. Badinawa nam yamak kamak thiyena igena gatta ganiyek hoyaganin itikiris kaali walata kara gahala anatha wennepa!
     
    Morbius

    Well-known member
  • කටුනම් කාල තියෙනව ඇතිවෙන්න. දේසපාලන ප්‍රශ්න නිසා එක එකා ඕව ඇදල අනං මනං කීවට මම නම් මම ආපු පාර ගැන සතුටුයි.

    වෙලාවක හම්බෙමු මචෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,989

    උඹට කවුරුත් බලෙන් මුකුත් කියන්නෙ නෑ පොන්ස්. උඹලම තමා පුක දෙන්න ගිහින් අහගන්නෙ.

    PS උඹ හිටපු විදිය කාටවත් වැඩක් නෑ, ඉන්න විදිය තමා වැදගත් වෙන්නෙ. අසාදාරනයි වගේ පෙනුනට ඒක තමා ලෝකෙ ස්වබාවේ :yes:
     
    Sen-lu

    Have never encountered even 1% of this in my entire life.😯
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Respect Brother !! Uba Supiri Porak. Hoda gemak gahapan mole kalpana karala. Badinawa nam yamak kamak thiyena igena gatta ganiyek hoyaganin itikiris kaali walata kara gahala anatha wennepa!
    සුපිරි කියන්න බෑ මචං. ඒ ඒ වෙලාවට නොකර බැරි කමට මම දේවල් කරා විතරයි. අම්මට එහෙම එහෙම ලොකුවට සැප සම්පත් දෙන්න බැරි වුනා 😔. පුලුවන් තරම කරා හැබැයි ඒ මදි.
    වෙලාවක හම්බෙමු මචෝ
    අනිවාර්යයෙන්ම ❤️
    උඹට කවුරුත් බලෙන් මුකුත් කියන්නෙ නෑ පොන්ස්. උඹලම තමා පුක දෙන්න ගිහින් අහගන්නෙ.

    PS උඹ හිටපු විදිය කාටවත් වැඩක් නෑ, ඉන්න විදිය තමා වැදගත් වෙන්නෙ. අසාදාරනයි වගේ පෙනුනට ඒක තමා ලෝකෙ ස්වබාවේ :yes:
    දේශපාලනේ උනත් ජීවිතේ ගැප් වහගන්න කරා මිසක් ඕවගෙන් මට ඇති වැඩක් නෑ බං. උඹලට මේකෙ බැන්නට මගේ හිතේ එහෙම මොකුත්නෑ. කවදහරි මුණගැහිල මම තමා @tharakaf කීවොත් මම උඹට මගේ හොඳම යාලුවෙක්ගෙ තරමටම සලකනව 🙂. ඒතරමටම උඹල මට සමීපයි @kasun090354t ටත් මම ඔය එක එක ඒව කියල බැන්නට හිතේ කිසි තරහක් නෑ ආතල් එකට එක එක ඒව කියන්නෙ.
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    කටුනම් කාල තියෙනව ඇතිවෙන්න. දේසපාලන ප්‍රශ්න නිසා එක එකා ඕව ඇදල අනං මනං කීවට මම නම් මම ආපු පාර ගැන සතුටුයි.

    මම 10දි තාත්තට වකුගඩු ලෙඩේ හැදුන. අම්ම කුලී වැඩ කරා ලොකු සල්ලියක් තිබ්බෙ නෑ. නංගි 6 වසරෙ හිටියෙ. මම ඉස්කෝලෙන් පස්සෙ ගඩොල් පෝරනේක වැඩ කරා. ඉරිද දවසට දර යාර ගැහුව. සපෙ පාස් වෙලා කොමස් වලින් උපෙ කරා. එකම ක්ලාස් එකකටවත් ගියේ නෑ. යන්න සල්ලි නෑ. උපෙ හොඳටම නැතත් පාස් උනා.

    නංගි මට වඩා ඉගෙන ගන්න දක්ෂ හින්ද එයාව ගොඩදාන්න තමා ඕන උනේ. ඉතිං ගාමන්ට් එකක වැඩටගියා. ජොබ් වලට ඇප්ලයි කරා. මම ඔය ජොබ් ඉන්ටවීව් එකකදි මගේ ඇඳුම් වලට පැනල් එක හිනාවුන හැටිත් කියල තියෙනව.

    තාත්තගෙ ඩයලසිස් වලටයි බෙහෙත් වලටයි සල්ලි මදිවුන හින්ද නිවාඩු වෙලාවට මාකට් එකේ එලවලු අදින්න ගියා. එතනින් නාරාහේන්පිට ආර්ථිකේ කඩේක වැඩට ආව. ඔය අතරෙ තාත්ත නැතිවුනා. නංගි කැම්පස් ගියා 2018දි. මම ජොබ් වලට ඇප්ලයිකරල 2021.2.15 රජයේ ජොබක් සෙට් උනා . ඊට පස්සෙ ඕපන් යුනි එකේ ඩිග්‍රී එක පටන්ගත්ත. හවසට එලවලු කඩේ වැඩට ගියා. රට බංකොලොත් වුනාම එලවලු කඩේ ජොබ නැතිවුනා. නංගි ෆයිනල් ඉයර් එකේ නිසා කොහොමත් එක ජොබක් මදිවුනා. ඒකනිසා බියගම DIL එකේ ග්ලවුස් ගලවන්න ගියා. නංගි 2024.03.10 නංගි බැන්ද. මම අම්මව කොලඹට ගෙනාව පොඩි ඇනෙක්සි කෑල්ලක් ගත්ත. ඇසිස්ටන් මැනේජර් කමකට පොඩි ප්‍රමෝෂන් එකක් ලැබුන 2024.12.27 අම්ම නැතිවුනා. මට දැන් 34යි. අවුරුදුදා තනියම කිරියෙ මේක කොටාගෙන බෝඩිමේ ඉන්නව දේශපාලන ඇරියස් වලට කට්ටිය මොනා කීවත් මගේ දුක සැප හැම දේම කියන්න දැං ඉතුරු මේකෙ උන් තමා. 😀
    Respect !
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California

    ඇහුවට තරහ වෙන්න එපා
    දැන් නංගි return උදව් කරනවද; financially හෝ mentally?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    හම්මෝ මචන් Construction Company ගැන නම් කියන්න කථා ගොඩක් තියෙනවා. පළවෙනි Intern එක ගියේ Construction Company එකක Site Engineer Intern විදිහට. ජීවිතේ එපාම කරපු කාලයක් ඕක. කවදාවත් වැඩ ඉවරවෙන වෙලාවක් දන්නේ නෑ. ගොඩක් වෙලාවට ගෙදර ගියේ රෑ 9 පහු වෙලා. උදේ 8ට එන්න ඕන. උදේ ඉදන් දවසම වගේ හිටගෙන තමයි හිටියේ. මම දවසෙම අවුවේ හිටියේ. ඔළුව පට්ටටම රිදෙනවා ඉර එළියට Expose වෙලා. Building එකේ උඩට යන්න යන්න ඉර එළියේ Intensity එක වැඩියි. නිදහසක් තිබ්බනම් තිබ්බේ දවල් 12 ඉදන් 1 තමයි. ඒ වෙලාවේ අපිට දවල්ට කන්න පැයක් දීලා තියෙනවා. මායි Intern කරපු එකාගෙයි ලොකුම Target එක පුලුවන් තරම් ඉක්මණට කාලා, Site එකේ තිබ්බ අඹ ගහක් යටට යන එක. සමහර දවසට හෙවණකට කියලා ඉන්නේ ඔතන ඉන්න පැය විතරයි.

    Concrete දාන දවස්වලට තමයි කට්ටේ උපරිම තියෙන්නේ. Concrete එක දාන්න ළං වුණ දවස් ටික තමයි සයිට් එකේ Efficiency එක වැඩිම දවස් ටික. සෙට් එකක් ලෑලි ගහනවා, තම සෙට් එකක් කම්බි බදිනවා, තව ටිකක් Wiring බට අදිනවා etc... මට Intern සෙට් වුණේ අරගලේ දවස්වල. ඔය කාලේ Concrete එකක් දාන්න සෙට් වුණා. ආරංචියක් ආවා සිමෙන්ති මිල වැඩි වෙනවා කියලා මොකද රට අස්ථාවර වෙලානෙහ් තිබ්බේ. Concrete දාන්න දිනේ දාගෙන තිබ්බේ දවස් 2ක පස්සේ. ලොක්කා එක පාරටම කිව්වා හෙට Concrete එක දාමු අද වැඩ ටික ඉවර කරන්න කියලා. අන්තිමට නැහිලා නැහිලා Concrete දාන කොට මම 3 වෙනි තට්ටුවට විතර ගහපු පළංචියක නැගලා හිටියේ මහන්සියට. Site එකක හරියට ඉදගන්න තැනක්වත් නෑ. පළංචියට නැග්ගේ ඒකයි. මම මේ කථා කරන්නේ රෑ 1ට 2ට විතර වෙච්ච සීන් එකක්. ලොක්කෝ ටික බොනවා හොදටම. අපි Intern නිසා Site එකේ වැඩ බලනවා. මට පළංචියේම නින්ද ගියා මහන්සියටම. තුන්වෙනි තට්ටුවේ පලංචියක් උඩ හරහට ගහපු කණුවකට ඔලුව තියාගෙන නින්ද ගියා. මම එතනින් වැටුනනම් ජීවිතේට ලොකු අනතුරක් වෙන්න තිබ්බා. එදා සිරාවටම වාසනාවකට ජීවිතේ බේරුණේ.

    Intern කාලේ Mentally Full Down වෙලා හිටියේ. මම සාමාන්‍යයෙන් පට්ට Calm and Quiet මනුස්සයෙක්. ඒත් Site එකේ තිබ්බ Pressure එකට මම මාර Aggressive වෙලා හිටියේ. ඔය කාලෙම Bus එකේ මිනිහෙක් එක්ක ගහගන්න ගියා පොඩි Case එකකට, බස් එක ඇතුලෙම. තව කොන්දගෙන් ඉතුරු ඉල්ලලා ඌත් එක්ක බස් එකේදි ගෝරියක් දාගත්තා. මාව දන්න කෙනෙක් කවදාවත් මගෙන් ඒ Level එකේ Aggressive ගතියක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියල මට 100% විශ්වාසයි.

    ඔය කාලේ වැඩිපුරම කාලේ ගත කරේ Labours ලා එක්ක. උන් ටික නිසා තමයි කාපු කට්ට ටිකක් හරි අඩුවුණේ. ඇත්තටම වුනේ Labours ලා ටිකට අපි ගැන දුක හිතුණා කන කට්ට දැක්කම. ගොඩක් වෙලාවට Concrete දාන දවස් වල උන් Shape එකේ උන්ගේ Billet වලට එක්කන් ගිහින් අපිට ලොක්කොන්ට පේන්නේ නැතිවෙන්න කට කපලා Shot එකක් දාලා දෙනවා "ආහ් මහත්තයා..! ගහන්න" කියලා. Cigarette එහෙම උන් ෂේප් එකේ Supply කරනවා. Concrete එකක් දාපු දවසක ලොක්කෙක්, මම Site එකේ නෑ කියලා මාව හොයාගෙන Labours ලාගේ Billet එකින් එකට ආවා. ඒ වෙලාවේ මම Shot එකක් දාගෙන හිටියේ. Labours ලා ටික මාව රෙදි වලින් Cover කරලා තියාගත්තා. ලොක්කා මාව දැක්කේ නෑ. මාට්ටු වුණානම් මට Case එකක් යන්නේ නැති වුණත් අරුන්ගේ Job වලට Case එකක් යන්න තිබ්බා. තව දේවල් කිව්වොත්, Labours ලා Chicken එහෙම හදපු දවස් වලට අපිට කථා කරලා පොල් රොටි එහෙම හදලා දෙනවා Chicken හොදි එක්ක. ඒවායේ වැඩ කරේ නුවරඑළියේ පැත්තේ දෙමළ මිනිස්සු. උන් නිවාඩුවට ගෙවල් වල එහෙම ගියාම එළවලු මලු පිටින් ගෙනත් දෙනවා "ආහ් මහත්තයා ගෙදර ගෙනියන්න" කියලා.

    සයිට් ගැන කියනවනම් මේ දේත් කියන්නම ඕන. අපි හිටපු Site වල හිටියා අපේ වයස්වල කොල්ලෝ. උන්ට මල පොතේ අකුරක් බෑ. ඒත් උන්ගේ Decision Making Skill එක Next Level. Practical ප්‍රශ්න ආවම උන් වෙනස්ම විදිහකට හිතලා අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි උත්තර දෙනවා. එහෙම එවුන් ගැන එහෙම පට්ට දුකයි. උන් ඔය Site එකේ වැඩ ඉවරවුණ දවසක ආයෙම වෙන Site එකකට ගිහින් ඒ දේම කරනවා. උඹලට මිනිස්සු ජීවිත්වෙන්න කොච්චර දුක් විදිනවද කියලා බලන්න ඕනනම් පොඩ්ඩක් Construction Site එකකට ගිහින් වරෙල්ලා.

    ප.ලි. මම මේ කිව්ව ගොඩක් දේවල් Physically මට තිබ්බ කට්ට ගැන. සයිට් එකක Mentally එන කට්ට වෙනම එකක්. ඔය ඔක්කොම කියන්න ගියොත් මේක දික්ගැස්සෙන නිසා මෙතනින් නවත්තන්නම්.
    දන්නේ නැති නිසා මමචං අහන්නේ.
    AL maths කරලා engineering ඩිග්‍රි එකක් කරලා දැන් වැඩක් නැද්ද ?