මචන්ලා දන්න එවුන් උදව් කරපන් මට මට මරණ බය නැති කර ගන්න ඔනේ ලෙඩට දුකට මරණයට මම ගොඩක් බයයි එක නැතිකර ගන්නෙ කොහොමද හෙට මැරේනවා කිව්වත් දුකක් නැතිවේන විදිහට හිත හදා ගන්න ඔනේ ආදරය කරන අය වේන් උනත් එ දුක දැනෙන එක නැති වේන්න ඔනේ කොහොමද හිත එ ගාණට දියුනු කරගන්නෙ
මේ දවස් වල මම ලොකු කරදර වගයකට මුදුන දුන්න දන්න කියන කිප.දෙනෙක් නැති උනා තාත්තා අසනිප.වේලා හොස්පිටල් ඉන්නෙ එවත් එක්ක මම හොදින් නෙවෙයි බන් ඉන්න සතුටක් නැ කන්න බැ නින්ද යන්නෙ නැ බයෙන් සාංකාවේන් වගේ මම ජිවිතය ගෙවන්නෙ මම එක වේලේක්වත් කන්නෙ නැ හරියට පැය දෙකකට වඩා නින්ද යන්නෙ නැ කලින් කරපු කිසි වැඩක් දැන් කරගන්න බැ ආශාවකුත් නැ ගෙදර ඉන්නෙ හිතෙන්නෙත් නැ කලකිරිලා.වගේ දැනෙනවා මැරුනනම්.හොදයි වගේ දැනෙනවා බන් කොහොමද මම සාමාන්‍ය තත්වයට එන්නේ...