ජිවිතය එපා උන ෆිලින් එකක් එනවා බන්.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා දන්න එවුන් උදව් කරපන් මට මට මරණ බය නැති කර ගන්න ඔනේ ලෙඩට දුකට මරණයට මම ගොඩක් බයයි එක නැතිකර ගන්නෙ කොහොමද හෙට මැරේනවා කිව්වත් දුකක් නැතිවේන විදිහට හිත හදා ගන්න ඔනේ ආදරය කරන අය වේන් උනත් එ දුක දැනෙන එක නැති වේන්න ඔනේ කොහොමද හිත එ ගාණට දියුනු කරගන්නෙ

    මේ දවස් වල මම ලොකු කරදර වගයකට මුදුන දුන්න දන්න කියන කිප.දෙනෙක් නැති උනා තාත්තා අසනිප.වේලා හොස්පිටල් ඉන්නෙ එවත් එක්ක මම හොදින් නෙවෙයි බන් ඉන්න සතුටක් නැ කන්න බැ නින්ද යන්නෙ නැ බයෙන් සාංකාවේන් වගේ මම ජිවිතය ගෙවන්නෙ මම එක වේලේක්වත් කන්නෙ නැ හරියට පැය දෙකකට වඩා නින්ද යන්නෙ නැ කලින් කරපු කිසි වැඩක් දැන් කරගන්න බැ ආශාවකුත් නැ ගෙදර ඉන්නෙ හිතෙන්නෙත් නැ කලකිරිලා.වගේ දැනෙනවා මැරුනනම්.හොදයි වගේ දැනෙනවා බන් කොහොමද මම සාමාන්‍ය තත්වයට එන්නේ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    situational depression හැදිල තියෙන්නෙ උබට.
    ඕක නැතුව යනව ටික දවසකින්. උබට වෙලා තියන කරදර accept කරන්න හිත ශක්තිමත් උනාම.
    ප්‍රශ්න කතා කරපන් යාලුවෙක් එක්ක හෝ කවුරු හරි එක්ක.
    බොනව නම් බීපන්. හිත වෙන දේකට යොදවපන්.

    අනික හිතපන් දෙමාපියො සේරම නැති වෙලා කාත්කවුරුවත් නැතුව ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්න පොඩි ළමයි ඉන්නව කියල මේ ලෝකෙ.
    ඒවත් එක්ක බලපුවාම අපිට මොනාද තියන ප්‍රශ්න. ඒව ගැන හිතපන්.

    153rBh.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    ඔයාගෙ ගම කොහෙද, සහෝ?

    මං නම් anxiety, stress එක නැති කරගන්න කරන්නේ deep breathing කරන එක. පොඩි වෙලාවක් අරගෙන ඇස්දෙක පියාගෙන නහයෙන් හොද හුස්මක් අරගෙන තත්පර 2 ක් විතර අල්ලන් ඉදලා 1 ඉදන් 8 වෙනකන් හිතින් ගණන් කර කර හිමීට හුස්ම කටින් පිට කරන්න. ඕක අඩුම තරමේ උදේ නැගිට්ට ගමනුයි. රෑට නිදාගන්න ඉස්සෙල්ලයි වාර 5 ක් ගාණෙ කරන්න. ඊට අමතරව ඔයා මොකක් හරි කැමති විනෝදාංශයක් හරි පුරුද්දක් හරි තියනවා නම් ඒවවල ටිකක් යෙදෙන්න. තව කවුරුහරි ඔයාට හුගක් විශ්වාස වන්ත කෙනෙක් වගේ ඉන්නවා නම් ඔයාට තියන ප්‍රශ්න එයත් එක්ක කථා කරන්න.

    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    මචන්ලා දන්න එවුන් උදව් කරපන් මට මට මරණ බය නැති කර ගන්න ඔනේ ලෙඩට දුකට මරණයට මම ගොඩක් බයයි එක නැතිකර ගන්නෙ කොහොමද හෙට මැරේනවා කිව්වත් දුකක් නැතිවේන විදිහට හිත හදා ගන්න ඔනේ ආදරය කරන අය වේන් උනත් එ දුක දැනෙන එක නැති වේන්න ඔනේ කොහොමද හිත එ ගාණට දියුනු කරගන්නෙ

    මේ දවස් වල මම ලොකු කරදර වගයකට මුදුන දුන්න දන්න කියන කිප.දෙනෙක් නැති උනා තාත්තා අසනිප.වේලා හොස්පිටල් ඉන්නෙ එවත් එක්ක මම හොදින් නෙවෙයි බන් ඉන්න සතුටක් නැ කන්න බැ නින්ද යන්නෙ නැ බයෙන් සාංකාවේන් වගේ මම ජිවිතය ගෙවන්නෙ මම එක වේලේක්වත් කන්නෙ නැ හරියට පැය දෙකකට වඩා නින්ද යන්නෙ නැ කලින් කරපු කිසි වැඩක් දැන් කරගන්න බැ ආශාවකුත් නැ ගෙදර ඉන්නෙ හිතෙන්නෙත් නැ කලකිරිලා.වගේ දැනෙනවා මැරුනනම්.හොදයි වගේ දැනෙනවා බන් කොහොමද මම සාමාන්‍ය තත්වයට එන්නේ...
    ado occotama ecama vib e eca wage nethee
    matath ehema vibe ece inne
     
    • Like
    Reactions: 222ranga

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,392
    8,751
    113
    thiyena prashna kaath ekka hari daily katha karapaan. nathnam mental doctor knk hambeyan(lajja wenna epa).

    meke kiyana solutions hondai. but uba inna situation eka kochchara criticalda kiyala danne nane. e nisa ewa hari yannath puluwan, waradinnath puluwan.

    anika ube hithata ena solution eka nemei ubata hariyana solution eka. ekane minissu suicide karaganne. un hithanne eka thama solution eka kiyala. but eka nemei unta hariyana solution eka. e nisa doctor knk hambeyan. danma.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,392
    8,751
    113
    අනික බන් මේකෙ ඉන්න උනුත් ඉන්නෙ එක එක ප්‍රශ්න වල. උන් එක එක සමාජ මට්ටම් වල, එක එක කෝණ වලින් ජීවිතය දැකපු උන්. ඉතින් උන් උබට දෙන උත්තර වලට ඒවත් බලපානවා.

    හොඳම දේ counsellor/doctor කෙනෙක් හම්බෙන එක. ඒ අය ගාවට එක එක ජාතියෙ මිනිස්සු ඇවිල්ලා ඒ මිනිස්සුන්ට තේරෙනවා උබ කොයි විදියෙ එකෙක්ද කියලා. අනික බේත් වලිනුත් හිතන විදිය වෙනස් කරන්න පුලුවන්. ඒක නිසා හොඳම දේ තමා counsellor/doctor කෙනෙක් හම්බෙන එක
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @222ranga
    උඹ ආතල් දෙන්න දැම්ම නූලක් නෙවෙයි කියලා උත්තරයක් දාන්නේ. උඹ දන්න අඳුනන ආදරේ කරන බැඳීමක් ඇති මිනිස්සු 50 විතර ඉන්නවා කියලා හිතමුකෝ. උඹට ඒ අයගේ මළ ගෙවල්වල යන්න වෙනවා. සමහරවිට ඒ ඔක්කොගෙම යන්න බැරි වෙයි මොකද ඊට කලින් උඹ මැරෙන්නත් පුළුවන්.
    ලෙඩ වෙන එක මැරෙන එක කරදර එන එක පොදු දෙයක්.
    ආගම දහම අනුව ඉන්න බලන්න.
    මුදල් ප්‍රශ්න නැත්තම් මේ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්.
    ඉස්සර ඉදන් ආසා කරපු දේවල් ටිකක් කරන්න බලන්න.
    උදාහරණයක් විදියට ක්‍රීඩාවක් වගේ දෙයක් කරන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. (දවස පුරාම නෙවෙයි. අනික් වැඩත් කරලා)
    සිංදු අහන්න ෆිල්ම් බලන්න කැමති නම් ඒ වගේ දේවල්. (හැබැයි දුක හිතෙන ෆිල්ම් බලන්න සිංදු අහන්න එපා )
    ඍණාත්මක සිතුවිලි තියෙන අය ආශ්‍රයෙන් ඈත් කරන්න.

    මේ වගේ දේවල් වලින් හරි යන්නේ නැත්තේ ලඟම නෑදෑයෙක් ,යාලුවෙක් එක්ක ගිහින් මනෝ වෛද්‍ය කෙනෙක් හම්බවෙන්න. හොර්මෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්වයට පත් කරන්න බෙහෙත් දෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,432
    113
    එකමත් එක රටක
    ඕනවට වැඩිය හිතන්න එපා..
    කැමති උනත් නැතත් මේ කිරියේ උන් ටිකත් ඊලග දවස් 18 000 ඇතුල මැරෙනව.. එතනිනුත් දවස් 6000ක්ම උන් නිදි.
    දුක් වෙලා තේරුමක් නෑ. ඕනවට වඩා දේවල් අල්ලන් ඉන්න එපා
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    986
    683
    93
    ඕක හරියටම නැති වෙන්න නම් රහත් වෙන්න ඕනා.. එහෙම බෑනෙ. අතීතයට සාපේක්ශව දැන් ඉන්න තත්වෙ ගැන හිතන එක නතර කරපන්. වර්තමානෙ කාලය පොඩි පොඩි කොටස් වලට බෙදලා හිතපන් එක ඇතුලෙ උබේ ඔය ප්‍රශ්න නැති පොඩි පොඩි කාල වෙලා වල් ගැන හිත්ලා සතුටු වෙයන්. මමත් වෙ තියෙන නිසා උබේ හිත තමා මම, කද අතෑරලා දාපන්. ලෝක ස්වාභාවෙ ඔහොම තමා.. hospital ඉද්දි ෆට්ට කල කිරෙනවා මමත් උබ වගේම හිටියා තාත්තා ලග. අම්මටත් උබටත් කවදා හරි ඔහොම වෙනවා කියලා දැන්ම හිතපන්.. වෙනකොට ලේසී balance කරගන්න..
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මචන්ලා දන්න එවුන් උදව් කරපන් මට මට මරණ බය නැති කර ගන්න ඔනේ ලෙඩට දුකට මරණයට මම ගොඩක් බයයි එක නැතිකර ගන්නෙ කොහොමද හෙට මැරේනවා කිව්වත් දුකක් නැතිවේන විදිහට හිත හදා ගන්න ඔනේ ආදරය කරන අය වේන් උනත් එ දුක දැනෙන එක නැති වේන්න ඔනේ කොහොමද හිත එ ගාණට දියුනු කරගන්නෙ

    මේ දවස් වල මම ලොකු කරදර වගයකට මුදුන දුන්න දන්න කියන කිප.දෙනෙක් නැති උනා තාත්තා අසනිප.වේලා හොස්පිටල් ඉන්නෙ එවත් එක්ක මම හොදින් නෙවෙයි බන් ඉන්න සතුටක් නැ කන්න බැ නින්ද යන්නෙ නැ බයෙන් සාංකාවේන් වගේ මම ජිවිතය ගෙවන්නෙ මම එක වේලේක්වත් කන්නෙ නැ හරියට පැය දෙකකට වඩා නින්ද යන්නෙ නැ කලින් කරපු කිසි වැඩක් දැන් කරගන්න බැ ආශාවකුත් නැ ගෙදර ඉන්නෙ හිතෙන්නෙත් නැ කලකිරිලා.වගේ දැනෙනවා මැරුනනම්.හොදයි වගේ දැනෙනවා බන් කොහොමද මම සාමාන්‍ය තත්වයට එන්නේ...
    target ekka thiyagana wada karapan, me level ekata enawa kiyalla. mona karadara avth. e gana hina dakapn . target eka inna kota anithwa gana echara ganka na. mokda matath ohomma hithilla thiynawa.