ජිවිතය ජය ගන්න

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ow ban eka atta tama car ekkak ganna baha ne mey widiyata,mona hari karanna ona lamai hamaba unama mewa double wenawa:sorry:

    ayeth rata yanna baluwe

    mmmm ow try ejaj deela balanapan 30,000 padoyen game gahana uun innawa lamai dennek ekka lankawe owa monawada ban???
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    mmmm ow try ejaj deela balanapan 30,000 padoyen game gahana uun innawa lamai dennek ekka lankawe owa monawada ban???

    ඔය කතාව සහතික ඇත්ත මචන්. මාසෙට ලක්ශයක් විතර හම්බ කරලත් ජීවිතේ පටල ගන්නවනම් ඉතින් ගොන් කම තමයි.

    ලන්කාවෙ අයට ගොඩක් කෙල වෙන්නෙ හම්බෙන ප්‍රමානයට වඩා ෂෝ දාන යන හින්ද.

    තමන්ගෙ හීන ගොඩක් ලොකුනම්, ආදායම වැඩිකර ගන්න කන් ඉවසල ඉන්න ඕනෙ.
    පඩියෙන් භාගයක් විත්ටර කැපෙන්න ෆිනෑන්ස් කරල දරා ගන්න බැරි තරම් වාහනයක් ගන්නව. ඊට පස්සෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලට ණය වෙවී ෂෝ දානව.

    අනාගතේ ගැන හිතල ඉතුරු කරන්නෙ නෑ.

    රස්සා කරල ලන්කාවෙ ෂෝ එකට ජීවත් වෙන්න අමාරුයි. පුලුවන්, ටික කාලෙකින් කෙලව ගන්නව. හැබයි පොඩි බිස්නස් එකක් කලත් ලක්ශයක් හොයන එක ගේමක් නෙමෙයි.

    ow eka nam atte show eka tamai. lankawe unge.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    ඔය කතාව සහතික ඇත්ත මචන්. මාසෙට ලක්ශයක් විතර හම්බ කරලත් ජීවිතේ පටල ගන්නවනම් ඉතින් ගොන් කම තමයි.

    ලන්කාවෙ අයට ගොඩක් කෙල වෙන්නෙ හම්බෙන ප්‍රමානයට වඩා ෂෝ දාන යන හින්ද.

    තමන්ගෙ හීන ගොඩක් ලොකුනම්, ආදායම වැඩිකර ගන්න කන් ඉවසල ඉන්න ඕනෙ.
    පඩියෙන් භාගයක් විත්ටර කැපෙන්න ෆිනෑන්ස් කරල දරා ගන්න බැරි තරම් වාහනයක් ගන්නව. ඊට පස්සෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලට ණය වෙවී ෂෝ දානව.

    අනාගතේ ගැන හිතල ඉතුරු කරන්නෙ නෑ.

    රස්සා කරල ලන්කාවෙ ෂෝ එකට ජීවත් වෙන්න අමාරුයි. පුලුවන්, ටික කාලෙකින් කෙලව ගන්නව. හැබයි පොඩි බිස්නස් එකක් කලත් ලක්ශයක් හොයන එක ගේමක් නෙමෙයි.

    bump
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337

    salary ekath 30,000 thiyana aya Iphone ekatama salary eka yawana aya innawa bung credit card walin , kello ehama godake ithin Credit card nisa hodata kelawa gannawa hama offer ekama ganna gihilla
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය කතාව සහතික ඇත්ත මචන්. මාසෙට ලක්ශයක් විතර හම්බ කරලත් ජීවිතේ පටල ගන්නවනම් ඉතින් ගොන් කම තමයි.

    ලන්කාවෙ අයට ගොඩක් කෙල වෙන්නෙ හම්බෙන ප්‍රමානයට වඩා ෂෝ දාන යන හින්ද.

    තමන්ගෙ හීන ගොඩක් ලොකුනම්, ආදායම වැඩිකර ගන්න කන් ඉවසල ඉන්න ඕනෙ.
    පඩියෙන් භාගයක් විත්ටර කැපෙන්න ෆිනෑන්ස් කරල දරා ගන්න බැරි තරම් වාහනයක් ගන්නව. ඊට පස්සෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලට ණය වෙවී ෂෝ දානව.

    අනාගතේ ගැන හිතල ඉතුරු කරන්නෙ නෑ.

    රස්සා කරල ලන්කාවෙ ෂෝ එකට ජීවත් වෙන්න අමාරුයි. පුලුවන්, ටික කාලෙකින් කෙලව ගන්නව. හැබයි පොඩි බිස්නස් එකක් කලත් ලක්ශයක් හොයන එක ගේමක් නෙමෙයි.

    :yes: කෝ කට ඇරපන් බුල්ටෝ එකක් දාන්න :rolleyes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අවු 35

    පඩිය 73000 අමතර ආදායම් 22000

    ලොන් 53000

    කන්න බොන්න යන්න 25000

    බැදලා මාස 3 යි

    අතේ ඉතිරි 17 යි වාහනයක් ගන්න විදියක් නෑ ඔය ගානෙන්

    මෙ විදියට කොහමද බන් ජිවිතය ගොඩ ගන්නෙ ඩිගර්‍ර්‍! ඒකක් තියෙනවා තව අවු 12 ක් වැඩ කරලා පලපුරැද්ද

    රට ගිහින් තියෙනවා හම්බ කරන්න කටාර් අවු 5 ක් ගෙවල් 2 ක් තියෙනවා ඒකක් රෙන්ට්

    ඔබට තිබුනේ කාටාර් ඉන්න කාලේම වහනයකුත් ගොඩ දාගන්න. මොනහරි බලපන් Part Time එකක් හරි තාම ලමයින් නැහැ නේ බිරිද්ට හරි මොනහාරි කරන්න පුලුවන් නේ
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ලමයෙක් හම්බෙනව කියන්නෙ ඉතින් වයිෆ් ට අවුරුද්දක්වත් යනකන් හෙල්ලෙන්න හම්බෙන්නෙ නෑ. උඹේ කරපිට තමයි ඔක්කොම වැටෙන්නෙ. ඔය ලෝන් එක ගලවගන්න විදියක් ගැන කල්පනා කරල බලහන් ඉස්සෙල්ල. 50ට වැඩිය ඕකට දෙනවනෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය කතාව සහතික ඇත්ත මචන්. මාසෙට ලක්ශයක් විතර හම්බ කරලත් ජීවිතේ පටල ගන්නවනම් ඉතින් ගොන් කම තමයි.

    ලන්කාවෙ අයට ගොඩක් කෙල වෙන්නෙ හම්බෙන ප්‍රමානයට වඩා ෂෝ දාන යන හින්ද.

    තමන්ගෙ හීන ගොඩක් ලොකුනම්, ආදායම වැඩිකර ගන්න කන් ඉවසල ඉන්න ඕනෙ.
    පඩියෙන් භාගයක් විත්ටර කැපෙන්න ෆිනෑන්ස් කරල දරා ගන්න බැරි තරම් වාහනයක් ගන්නව. ඊට පස්සෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලට ණය වෙවී ෂෝ දානව.

    අනාගතේ ගැන හිතල ඉතුරු කරන්නෙ නෑ.

    රස්සා කරල ලන්කාවෙ ෂෝ එකට ජීවත් වෙන්න අමාරුයි. පුලුවන්, ටික කාලෙකින් කෙලව ගන්නව. හැබයි පොඩි බිස්නස් එකක් කලත් ලක්ශයක් හොයන එක ගේමක් නෙමෙයි.

    සහතික ඇත්ත! :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Lamai hadanna be ban......badinnath be wage.......spa giyama athi wage........