ඔය කතාව සහතික ඇත්ත මචන්. මාසෙට ලක්ශයක් විතර හම්බ කරලත් ජීවිතේ පටල ගන්නවනම් ඉතින් ගොන් කම තමයි.
ලන්කාවෙ අයට ගොඩක් කෙල වෙන්නෙ හම්බෙන ප්‍රමානයට වඩා ෂෝ දාන යන හින්ද.
තමන්ගෙ හීන ගොඩක් ලොකුනම්, ආදායම වැඩිකර ගන්න කන් ඉවසල ඉන්න ඕනෙ.
පඩියෙන් භාගයක් විත්ටර කැපෙන්න ෆිනෑන්ස් කරල දරා ගන්න බැරි තරම් වාහනයක් ගන්නව. ඊට පස්සෙ ක්‍රෙඩිට් කාර්ඩ් වලට ණය වෙවී ෂෝ දානව.
අනාගතේ ගැන හිතල ඉතුරු කරන්නෙ නෑ.
රස්සා කරල ලන්කාවෙ ෂෝ එකට ජීවත් වෙන්න අමාරුයි. පුලුවන්, ටික කාලෙකින් කෙලව ගන්නව. හැබයි පොඩි බිස්නස් එකක් කලත් ලක්ශයක් හොයන එක ගේමක් නෙමෙයි.