ඔය විකාර තවත් බලන්න බැරි හින්ද මම නම් අවුරුදු 2කට විතර කලින් වලින් අයින් උනා .උබලට හිතෙන්නේ නැද්ද ගොඩක් අය ජිවිතය විදිනවා නෙමෙයි , ජීවිතය විදිනවා කියලා Social Media වල ඉන්න අයට පෙන්න උත්සහ කරනවා කියලා? මට හිතෙන්නේ අපි එන්න එන්නම Social Media වල වහල්ලු බවට පත් වෙලා කියලා. මම ලගදි දැක්කා මම දන්න යාලුවෙක් හෙන හෑල්ලක් ලියලා තමන්ගේ අම්මට Fb එකේ Birthday wish එකක් දාලා තිබ්බා..ඇයි බන් ගෙදර එකට ඉන්න උදේ හවස දකින තමන්ගේ අම්මටත් Fb එකෙන් Wish කරන තැනට පත් වෙලා නේ .. තව බලපන් කෙල්ලෝ හැම මගුලම Social Media දානවා , "Bride to be , Wedding day , My big Day, Our first trip , My everything, Our first Anniversary etc.. " Salon එකට ගියත් මොන මගුල කරන්න ගියත් photo එකක් ගහලා වැඩ පටන් ගන්නේ..Trip එකක් ගියත් ඇදුම අදින තැන ඉදන් ඉවර වෙනකන් ම Social Media එකේ දානවා. ඒක නිකන් " Ado my life is cooler than yours" කියලා පෙන්න try කරනවා වගේ. ඒත් ඒකෙන් වෙන්නේ කරන වැඩේ හරියට විදින්න බැරි වෙනවා.. මේක තව තවත් එන්න එන්නම වැඩි වෙනවා මිසක් මන් නම් හිතන්නේ නෑ අඩු වෙයි කියලා.
Dopamine kiyanne mokakda ban? Api kapu gaman dooamine wadi wenawada?minissunta ona Dopamine ganne ithin oken thama ada kale. kohomath life compare kara kara jeewath wena eka wadi wenawa thawa issarahata
Oww machan api enjoy karana deyak karanakota enne ekaDopamine kiyanne mokakda ban? Api kapu gaman dooamine wadi wenawada?
------ Post added on Jan 21, 2022 at 8:42 AM
Dopamine wadi unaama mokakda enne? Kammali gatiyak enawada?Oww machan api enjoy karana deyak karanakota enne eka
Dopamine: Often called the "happy hormone," dopamine results in feelings of well-being. A primary driver of the brain's reward system, it spikes when we experience something pleasurable. ... "Dopamine produces that high we get from food, sex, shopping, pretty much any activity that we find enjoyable,"
Removed the account 10 Years ago.. what a difference!!.. Above mentioned as "Good Life Porn" in social media. only shows the good side about peoples lives.. but when you see them in person it's a different story.. i know certain people who posts on Facebook as they are having the best out of their lives (married) were divorced couple days after..මෝඩ මිනිස්සු දන්නෙ නෑ එයාලගෙ වටිනා සීමිත කාලය ෆේස්බුක් ගූගල් ටික්ටොක් වගේ කොම්පැනි නොමිලේ අරන් අසීමිතව සල්ලි හොයනවා කියලා. මිනිස්සු බොරුවට ඔය ඇප්වල සයිට් වල කාලෙ කාලා පස්සෙ ඔලුවත් අවුල් කරන් පිස්සො වගේ හැසිරෙනවා. ඔය ඇබ්බැහි වීම කඩන්න පුලුවන් සති හතරක් ඔය ඇප්ස් ෆෝන් එකෙන් ඩිලීට් කරලා හිටියනම්. ෆේස්බුක් නැතුව මැසෙන්ජර් ඇප් එක වට්ස්ඇප් එක පාවිච්චි කරානම් තවත් ලේසි ඕවයෙන් ගැලවෙන්න. ඔය ඇප්ස් ෆෝන් එකේ තියෙන නිසානෙ නොටිෆිකේශන් එවලා මිනිස්සුන්ගෙ මනස හැම වෙලේම ඒකට යොමු කරන්නෙ. ඒකට විකල්පයක් විදියට ෆේස්බුක් ඉන්ස්ටා යන්නම ඕනිනම් බ්රව්සර් එකෙන් යන්න. ෆෝන් එකේ ස්ක්රීන් ටයිම් ඇප් දාගන්න. ඉස්සර වගෙ ෆේස්බුක් වල වැදගත් කියලා දෙයක් ඇත්තෙම නැතිතරම්. ඒවා වලින් ඈත් වුනා නම් දැන් ඔය විදිනවා වගේ ඇතුලාන්තයෙන් විදව විදව ලෝකෙට පෙන්නන සෝබන ජීවිතය සෑහෙන්න දුරට වෙනස් කරගන්න පුලුවන් වෙයි.

agreed bro... I also a married guy but i havent uploaded a couple pic since our wedding day. Some stupids upload their baby delivering images too.Removed the account 10 Years ago.. what a difference!!.. Above mentioned as "Good Life Porn" in social media. only shows the good side about peoples lives.. but when you see them in person it's a different story.. i know certain people who posts on Facebook as they are having the best out of their lives (married) were divorced couple days after..![]()
mamath danna ekiyakහෑල්ලක් ලියලා තමන්ගේ අම්මට
sathuta wadi wenawa machan. kudu walinuth okamada manda wenneDopamine wadi unaama mokakda enne? Kammali gatiyak enawada?

Thank you..sathuta wadi wenawa machan. kudu walinuth okamada manda wenne![]()