ජිවිතේ කටුකයි බන්..

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ජිවිතේ කටුකයි බන්..

    ජිවිතේ හරි අමාරුයි බන්...නොකරපු පවුපස්සෙන් පන්නනවා ඒත් කරපු හොඳ පැත්ත පලාතක නෑ..කරන බිස්නස් එකත් පාඩුයි...මම කරවල බිස්නස් කරන නිසාද කොහේදෝ කවුරුත් මට රිප්ලයි කරන්නේ නැහැ මම දන්නවා අපි හැමෝම එක සමාන නෑ කියලා ඒත් අපි ඔක්කම මිනිස්සුනේ!දුක් වෙන්න හේතු දාහක් තිබ්බත් මට හිත හදා ගන්න එක හේතුවක් තියෙනවා ඒ ඉතින් අම්මා තමා ඒ නිසා නොමැරී ඉන්නවා!...අද දවස කොහොම හරි මම සතුටින් ඉන්නවා මොකද හෙට දවස මට බලාපොරොත්තුවක් විතරයි!
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Samahara dewal Joke ekata Hithuwath Passe kaledi Sirawatama E dewal wenawalu... E de Hithe Tiyena nisa... Aththa Kathawak. :yes::yes:
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    උබව ගනන් ගන්න උන් ගැන හිතල සතුටු වෙන්න. මටනම් ඔන මනුස්සෙක් හොදයි අවංක යහපත් නම්. කරන ජොබ් එක අදාලම නෑ(කුඩු වගේ බිස්නස් ඔට්ටු නෑ). මන් ඔලෙවල් ඉවරකරලා කොලොඹ ඉස්කොලෙකට ගියේ උසස් පෙල කරන්න.අපේ පංතියේ ගොඩක් එව්න් ෆෙල් උනා. ඒ උනත් මන් තාම බොන්න සෙට් වෙන්නෙ උන් එක්ක.උන් කියනවා "මචන් උබ අනික් උන් වගේ නෙමෙ පාස් වෙච්ච උන් අපිව ගනන් ගන්නෙත් නෑ කියලා"
    මොකද බන් මන් හොදට දැකලා තියනවා උන් පන උනත් දෙනවා.ඉගෙන ගත්තු ගොඩක් එව්න් ආත්මාර්තකාමි.උන් ගැන විතරයිහිතන්නෙ.බොරුවට සෝබනේ දනවා.ඒ අතරත් පට්ට හොද එව්න් ඉන්නවා.

    මෙකයි පව් පින් අදාල නෑ බන් උබේ ගමන තීරනේ කරන්න ඔනේ උබමයි.බිස්නස් පඩු උනත් උබ කරන දේට ආදරෙන් කැපවිමෙන් කලොත් පව්ත් පින්වෙයි.ජීවිතේ අමාරුම අවස්ථා අපිට පාඩම් කියලා දෙනවා.බලපන් මේ සෙරේ පාඩම මොකද්ද කියලා(බිස්නස් පාඩු වෙන්න හෙතුව).සතුටින් හිටපන් කවරු ගනන් ගත්තෙ නැතත් උබ උබ ගැනම හිතපන්.උබවම සතුටු කරපන්.මෙච්චරයි බිස්නස් අව්ල් කියලා උබ බොන්න හදන්න එපා.එල සුබපතනවා බිස්නස් එකට.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    apitath katukai ban.pita ratavala innakota katha karanna ekek naha.hina venna ekek naha.galapena ekek naha.atha bootha dial ekka go ekak naha.ekane api mekata avilla thread dala athal ekak ganne.fb ekai,mekai nattan anathai.ubalath ekka talk karagena hina vela innava.epama karapu eka gahanna baduvak nathi eka.lankave nam badu kochcara innavada.call karapu gaman set vela gedara aragena enava.suck karanava,fuck karanava.okkoma.mehe gahanna baha.evata hugak salli ona.affordable naha.mama heta lankavata avoth mata badu 20k heta udeta gedara genna ganna puluvan
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28


    සතුටින් හිටපන් කවරු ගනන් ගත්තෙ නැතත් උබ උබ ගැනම හිතපන්.උබවම සතුටු කරපන්.මෙච්චරයි බිස්නස් අව්ල් කියලා උබ බොන්න හදන්න එපා.එල සුබපතනවා බිස්නස් එකට.
    kavuru mona kivath bona eken depress eka adu venava.100k gahapan. lankave 180ml reetz brandy eka maru.echchara sarak naha.
     

    THISARU321

    Member
    Jan 4, 2017
    3
    0
    1
    ගනං ගන්නෙ නැති එක හොදයි බන්.පාඩුවෙ නිදහසේ විදපන් ජීවිතේ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    kavuru mona kivath bona eken depress eka adu venava.100k gahapan. lankave 180ml reetz brandy eka maru.echchara sarak naha.

    අඩු වුනාට ඊට පස්සේ ඒකෙන් එන ලෙඩ... :lol:
    බොන්න නම් එපා.
    පිටට නොපෙන්නුවට හැමෝම ඔහොම තමා... විඳවනවා... :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තියන දෙයින් සතුටු වෙන එක තමා කරන්න ඕනේ.
    ජයවේවා! :)
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මාලදිවයිනෙන්ද කරවල් ගේන්නෙ.නැත්තම් පුත්තලම් කරවලද?:rolleyes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජිවිතේ හරි අමාරුයි බන්...නොකරපු පවුපස්සෙන් පන්නනවා ඒත් කරපු හොඳ පැත්ත පලාතක නෑ..කරන බිස්නස් එකත් පාඩුයි...මම කරවල බිස්නස් කරන නිසාද කොහේදෝ කවුරුත් මට රිප්ලයි කරන්නේ නැහැ මම දන්නවා අපි හැමෝම එක සමාන නෑ කියලා ඒත් අපි ඔක්කම මිනිස්සුනේ!දුක් වෙන්න හේතු දාහක් තිබ්බත් මට හිත හදා ගන්න එක හේතුවක් තියෙනවා ඒ ඉතින් අම්මා තමා ඒ නිසා නොමැරී ඉන්නවා!...අද දවස කොහොම හරි මම සතුටින් ඉන්නවා මොකද හෙට දවස මට බලාපොරොත්තුවක් විතරයි!

    ReBrand your business. Change the theme.