ජිවිතේ කරපු ලොකුම,එකම සහ අවසාන ගොන්කම

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ow ban man eka e wele hithuwe na unwa suwar karan hitiya

    ජීවිතේ පරිස්සම් වෙන්න ඕනේ දුරින් ඉන්න හතුරන්ට වඩා ලඟින් ඉන්න මිතුරන්ගෙන්. කොයිවෙලේ පස්සෙන් ඇවිත් පිහියෙන් අනියිද කියන්න බෑ. අඳුරන උන් උනාට සත පහකට විශ්වාස කරන්ට එපා.
     
    prasad thomas

    Junior member
  • Feb 20, 2016
    64
    11
    8
    ඔබ කලින් ආත්මයක කාගේ හෝ රස්සාවක්/ රස්සා අහිමි කර ඇත. ඒ පව වෙන්න ඇති මේ ගෙවලා ඉවර කලේ බං. අර ගෑණිට ආයේ කෝල් කරලා හෝ හම්බුවෙලා බැර්නලා පළි අරන් පව් එක්කාසු කරගන්න එපා. වැඩිපුර ආගම දහමට නැඹුරු වෙයන්. හොඳ ජොබ් එකක් ලැබේවි.

    මම එයට මුකුත් කියන්න ගියේ නෑ කව්වා කියල මට ලැබෙන දෙයක් නැති නිසා
     
    prasad thomas

    Junior member
  • Feb 20, 2016
    64
    11
    8
    ජීවිතේ පරිස්සම් වෙන්න ඕනේ දුරින් ඉන්න හතුරන්ට වඩා ලඟින් ඉන්න මිතුරන්ගෙන්. කොයිවෙලේ පස්සෙන් ඇවිත් පිහියෙන් අනියිද කියන්න බෑ. අඳුරන උන් උනාට සත පහකට විශ්වාස කරන්ට එපා.

    ම්ම්ම් එකනම් ඇත්ත හොද පාඩමක්
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    Adoo machan :eek:

    ohoma thama bun samahara welawata apita kelawenawa lesatama

    watenna epa machan jiwethe ohoma tamai. :yes: (me kiuwe atuwa tika nathuwa saralawama machan)

    aye me wage gon wada karanda epa :angry:

    uba wasanawanthai bun ubata nati une rassawa witarai

    baya wenna epa tawa jobak aniwa setwei :yes: :D
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Uthsahaya atha arinna epa. topjobs wage site walata gihilla balanna. Ewaye thiyena vacancy walata apply karanna....... Issarahata karana de gana hodata plan karanna.

    Mase mada kiyala aulak na individual class karanna puluwanne. samahara gewal wala padam kihipayakata witharak individual hoyana aya innawa. Nattan pass papers hari revision karanna wage teachers lawa hoyanawa ewage ewage patta try karanna.... nikan inna epa..Ethakota next year eke di nikanma group ekak hadila tiyewi....... good luck.:yes:
     
    ow machan individual clz tikak hoyanwa man me tike
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අද කාලෙ එක පරයෙක්වත් විස්වාස කරන්න එපා මල්ලී...:angry:
    සමාජෙ අපි හිතනවට වඩා කුරිරැයි, පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ඇරල යන #රියො ඉන්නෙ..

    උඹ හොයන්නෙ accounts ජොබ් එකක් මද?
    මේකට reply එකක් හරි pm එකක් හරි දාපන්, job ekak set karannam.

    It's really nice to see people with good heart.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    Machan, job ekakata try karapan, ubata interview ekedi aththama kiyanna puluwan ehema nethnam wena boruwak kiyannath puluwan(uba yanna hadapu foreign company eka hadissiye wahuwa bcos of quatar political issue etc ) .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව අනුව දැන් ඉතින් වෙච්ච දේ උනා. උඹව අමාරුවේ දාපු උන්ට රිටන් දෙන්න හිතන්නත් එපා. උන්ව අමතක කරලා දාපන්. හැබැයි ආයෙත් ගොන් වැඩ කරන්න එපා.

    මගේ අදහස අනුව නම් උඹ කොහේ හරි ජොබ් එකක් පටන් ගනින්. හැබැයි උඹේ ෆීල්ඩ් එකේම එකක්. හොඳ නම තියෙන තැනක පොඩි එකක් උනත් කමක් නැහැ නමක් නැති තැනක් නම් ලොකු පොස්ට් එකක්.

    ජොබෙන් පස්සේ ආයෙත් උඹේ ඉගෙනීම පටන් ගනින්. (උගැන්වීම නෙමෙයි ඉගෙනීම). ලිඳෙන් වැටුන එකා ලින් කටෙන්ම ගොඩ යන්න ඕනේ. අනිත් එක මුල ඉඳලම හොඳ LinkedIn ප්‍රොෆයිල් එකක් හදා ගෙන උඹ ගැන හොඳ recommendation පුරවා ගනින්. මොකද ගොඩක් තැන් වලින් LinkedIn බලල බඳවා ගන්නවා.

    ගෙදරටත් උදව් කරලා පිනක් දහමකුත් කරපන්. උඹට ජය වේවා.
     
    Jun 15, 2017
    19
    1
    0
    Earth
    අද කාලෙ එක පරයෙක්වත් විස්වාස කරන්න එපා මල්ලී...:angry:
    සමාජෙ අපි හිතනවට වඩා කුරිරැයි, පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ඇරල යන #රියො ඉන්නෙ..

    උඹ හොයන්නෙ accounts ජොබ් එකක් මද?
    මේකට reply එකක් හරි pm එකක් හරි දාපන්, job ekak set karannam.

    It's really nice to see people with good heart.

    :yes::yes::yes: :love:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Malli ubata thama kal tiyenawa thama 22k nisa. Dan wechcha de amathaka karala wena hoda ekak balanna. Amaru wena ekak nae hodata kalin wada karagena idapu nisa..
    Topjobs wage ewa balanna nitarama.
    Jayawewa!!
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    බලාපොරොත්තු අතඇරගන්න එපා මල්ලි. උඹ තාම ජීවිතේ පටන් ගත්තා විතරයි. මේක ජීවිතේට පාඩමක් කරගනින්. මගෙ Field එක සම්පූර්ණයෙන්ම වෙනස් නිසා මට උඹට ජොබ් ඒකකින් නම් සප් ඒකක් ෙදන්න විදිහක් නෑ. නමුත් මම දැක්කා ෙකෙනක් ෙම්ෙක දාල තියනවා උඹට සප් ඒකක් ෙදන්නම් කියලා.
    ඒ් වෙග්ම උඹව අමාරුෙව් දාපු කාලකණ්නි අායතන ෙය් නම, ෙවබ් සයිට් ඒක දාපං ෙම්ෙක්. ඒතෙකාට තව ඒෙකක් අමාරුෙව් වැෙටන ඒක නතර ෙවයි.