ජිවිතේ කවදාවත් අමතක නොකලයුතු මතක 🙏

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    225 ට සහ උන්ගේ ගැවිච්ච එකෙක්ටවත් මම නම් ඡන්දෙ දෙන්නේ නෑ මැරෙනකම්ම අය දෙකක් නෑ
    රාජපස්සලාට සහ උන්ගේ ගැවිච්ච එකෙක්ටවත් මම නම් ඡන්දෙ දෙන්නේ නෑ මැරෙනකම්ම අය දෙකක් නෑ
     
    • Like
    Reactions: Xi Jinping

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    පොහොට්ටුවට දෙන එක චන්දයක් හරි නැති කරන්න පුළුවන් විදිහට මේ පාර මගේ fb profile එක පාවිච්චි කරනවා. :cool:

    මං කාටවත් ඡන්දෙ දාන්නෙ නෑ බං
    ඔහොම නොදා හිටියම තමා නිකන්ම පොහොට්ටු සක්කිලි බලේට එන්නේ. ගිහිල්ලා දාපන් ට්‍රැක්ටරේට හරි.
    ------ Post added on Jan 16, 2023 at 3:08 PM