බැන්ද නම් මහා ගේ අස්සේ ලගින්නේ නැතුව වෙනම හිටු....
case closed..




ගෑනු වගේ පිරිමි බැන්දාම ප්‍රශ්න වැඩියි. සිංහල භෂාවේ කුනුහර්ප 13ක් තියෙන්නේ ඕන වෙලාවට පාවිච්චි කරන්නයි.
බැන්දට පස්සෙවත් කෙලින් තීරන ගන්න පුලුවන්, කොන්ද කෙලින් තියන් තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුලුවන් පිරිමියෙක් වෙයන්.
සොහොන;24291730 said:කුලියට ගෙයක් ප්‍රශ්නෙ ඉවර්ස්‍යි
Oya denawa kiyana dewal bandinakotama ganna balapan.
Passe oya kathandara wenas wenawa.
බැන්දට පස්සේ අපේ තාත්ත මට කිව්වේ
"මොන දේ උනත් ගෑනි එක්ක ඉන්න කියල. අපි ගැන බලන්න කලින් ගෑනි ගැන බලන්න කියලා."![]()
නිවාඩු දවසට ගෑනි ඇහැරෙන්නේ 8 ට. ඉතින් මොකද බන්. ගෑනි වැඩට යනවනේ නිවාඩු දවසට පොඩ්ඩක් නිදාගන්න දීපන්. උබට ඉරිසියද උබට නින්ද යන්නේ නැති එකට.
අනික තමයි හේතුවක් දන්නේ නැත්තනම් රණ්ඩුවට යන්නේ මොකටද ? දැන් අර නෑදෑ කෙනෙක් ගෙදරින් ගියා කිව්වේ. උබ දන්නේ නැනේ හේතුව. උබේ අම්ම කියන්නෙත් නැත්නම්. ඒ නැයා කියන්නෙත් නැත්නම්. මොන එහෙකටද ඕයි ඕවට රණ්ඩු වෙන්නේ. ගැනිට අම්මත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් එක විසදලා දීපන් උබ රණ්ඩුවට යන්නේ නැතුව. කෙලින්ම අම්මගෙන් අහන්න මොනවා හරි කිව්වද කියල ගෑනි ඉස්සරහ. අම්ම නැ කිව්වොත් ගැනිට කියන්න. රණ්ඩු වෙන්න කලින් අක්කාගෙන් හේතුව අහන එන්න ඊට පස්සේ රණ්ඩු වෙමු කියලා.
තමන්ගේ අම්ම තාත්ත උනත් ඕනවට වැඩිය පව්ල් ජිවිතේට ලං කරගන්න එපා. සලකන්න එපා කියලා නෙමයි කිව්වේ. නැත්නම් මේකේ ඉන්න උන් අපෝ
Yako banda nam wenama idapan..ponnaya wage amma thaththa asse ringan inne nathuwa..wenama idan ammata thaththata salakapan..wela thiyana dewal ekka ube ganita ehema hithena eka sadaranaine ban..eki okkoma atharala uba lagata awama uba amma thaththage paththa aran katha kalama harida..anika uba gedarata karanawa wage eki gedarata wiyadam kalama mokada wenne..uba hari labbe kathawakne kiyanne..kellage paththen badinna kalin dennam kiyapuwa dunne naththam eka waradi..ehemai kiyala hama waraddama e pita danna bane..ekak mathaka thiyaganin banda nam ponnaya nowi wenama idapan..me loke hodama amma thaththa ekka unath bandata passe ekata inna giyama ohoma guu kanna wenawa..wenama idan salakapan prashna na ethakota..
කසාඳ බැන්දා නං උබ දෙමාපියන්ට වඩා තැනක් දෙන්න ඕනි උබේ බිරිඳට. වහාම වෙනින් ගෙයක් කුලියට අරං පලයන්.
මෙන්න මේ පොත අරං කියවපන්. උබේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ඇති. රාවය ප්‍රධාන කතෘ(හිටපු) වික්ටර් අයිවන්ගේ පොතක්.
![]()



ow..mama umbath ekka ekagai bro...but wifege patten mata wena samaharak dewal nisa kalakirila inne mama...mage mulu problem ekama elakiriye danna baha...oya podi seen ekak witarai dala tiyenne..![]()
අර පොත අරං බලපන්කො. ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි උබේ.