අපේ ගෙදර් අය කිවේ.ගෙදර අය කිව්වෙ කෙල්ලගෙ ගෙදර අයද කෙල්ල ගැන කිව්වෙ ?
ඔක්කොටම කලින් කියපන් උබේ අම්මයි කෙල්ලයි අවුල්ද කියලා. අම්ම බාල්දියද ලව් එකට. උබට දැන් සල්ලිත් තියන එකේ අම්මා කල්පනා කලාද දන්නේ නැ ඒකිට වඩා හොද කෙල්ලෙක් උබට පන්ගනාත්තු කරන්න. අම්මා උනත් විශ්වාස කරන්න එපා පුතේ.. ගැනු ගැනුමයි.අපේ ගෙදර් අය කිවේ.
කවුද දන්නෙ නං බං ඇත්තම කියනවද කියල...

අනේ පලයන්.. උබේ අම්මා ( අම්මා කිව්වේ නරක අදහසකින් නෙමෙයි ) උබට හොදම දේ දෙන්න නෙමෙයිද ට්‍රයි කරන්නේ.. උබ අඩු කුලේ දුප්පත් ගැනියෙක් එක්ක සෙට් උනොත් උබේ අම්මා ට්‍රයි කරන්නෙම ඔක කඩන්න නෙමෙයිද?අවුරුදු 20 30 කන්න බොන්න දීල හදපු මිනිස්සු බොරු කියනවද යකෝ .. ලේ ටික කිරි කරක දීපු අම්ම කියන දේට වඩ කොහෙවත් ඉන්න වේසියෙක් කියන දේ හරි වේයිද ?
අනේ යකෝ තොපිත් උල තියන්න ඕනේ ඇට දෙක පැත්තෙන්![]()
අවුරුදු 20 30 කන්න බොන්න දීල හදපු මිනිස්සු බොරු කියනවද යකෝ .. ලේ ටික කිරි කරක දීපු අම්ම කියන දේට වඩ කොහෙවත් ඉන්න වේසියෙක් කියන දේ හරි වේයිද ?
අනේ යකෝ තොපිත් උල තියන්න ඕනේ ඇට දෙක පැත්තෙන්![]()

අනේ පලයන්.. උබේ අම්මා ( අම්මා කිව්වේ නරක අදහසකින් නෙමෙයි ) උබට හොදම දේ දෙන්න නෙමෙයිද ට්‍රයි කරන්නේ.. උබ අඩු කුලේ දුප්පත් ගැනියෙක් එක්ක සෙට් උනොත් උබේ අම්මා ට්‍රයි කරන්නෙම ඔක කඩන්න නෙමෙයිද?


අත්දැකීමෙන් කියන්නේ. මගේ අම්මා උනත් ගැනි ගැනීමයි.. මල්ලිට කොල් කර කර නැනගේ වැරදි කියනවා. සමහර එවා පට්ට පල් බොරු.. මල්ලි ඉතින් මගෙන් අහනවා ඇත්තද කියලා. ඌට මොලේ තියන හින්දා හොදා. නැත්තම් ගැනිව එලොලානැන්දම්මල නිසා තමයි පවුල් කැඩෙන්නෙ..![]()
නිමේශිට සුකාගන්න කියල උබ දියුණු වෙයන්, හොද තැනකට වරෙන් එකී අරුත් එක්ක bike කටුවේ රවුම් ගහනකොට උබ හොද ගෙයක් දොරක් හදාගෙන allion එකකින් බැහැපන්, එහෙමයි දැනෙන්න රිදවන්නේ![]()
අත්දැකීමෙන් කියන්නේ. මගේ අම්මා උනත් ගැනි ගැනීමයි.. මල්ලිට කොල් කර කර නැනගේ වැරදි කියනවා. සමහර එවා පට්ට පල් බොරු.. මල්ලි ඉතින් මගෙන් අහනවා ඇත්තද කියලා. ඌට මොලේ තියන හින්දා හොදා. නැත්තම් ගැනිව එලොලා
Machan ubey waasanawak nisa ubata kohomahari oya chapala kellangey chapala adarey gana badinna kalin labuna...
Poddak hithala balapan uba duk widala salli hamba karala ewapu salli walin uba gey hadala eeta passey kasada badala oya kiyana nimeshiwa kandan gihin ubata ayeth rata yanna set wela, uba giyata passey oki oya dey kalanan ubata mokada wenney kiyala...
Machan uba budhimathwa hithala wada karapan, eka paarak ubey wishwasaya kadapu, ubey balaporoththu winasha karapu oya wagey unwa ayeth jeewitheta kittu karaganna thiya eh gana hithannawath epa... yana ewunta yanna deepan, samaharak wita oya kiyana kena watey gihin adagena dodagena uba lagata eyi samawa illagena, uba mona samawa dunnath ubey jeewitheta oya kiyana kenawa lan karaganna epa. Uba ehema koloth uba, ubey jeewithetama karaganna naspathyiak thamayi.
Hegeema walata wahal nowi, jeewithey goda daaganin.
Uba diyunuwela, gewal dorawal hadala, wahanayak ganin ethakota oya kello kiyana jaathiya ubey passen enney, naththan okungey demapiya ubata mangala yojana aran eyi polimata...
All the very best bro.....![]()


මාස තුනකට කලින් මම වැඩට සීශෙල්ස් ආවා. ජිවිතේ බොහොම අමාරුවෙන් මම ගොඩ දාගන්න හිතාගෙන රස්සව කලේ. හම්බ උන හැම සල්ලියක් ලන්කාවට යැව්වා. අද කතා කරලා වැඩක් නැ, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා රවුම් ගහනවලු. ගෙදර අයමයි මට කිව්වේ. ලැජ්ජයි, ඒ උනත් නිමේශි උබට හොදනම් මට කමක් නැ. මේක බලන උබේ යාලුව්ක් හරි දකියි. උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය පාරක් එපා.

මටත් ඕන ගමේ එවුන්ට පේන්ඩ මාලිගාවක් වගේ ගෙයක් ගහල, වාහන දෙක තුනක් අරං, ලක්ෂ ගාණක පඩියක් ගන්න ජොබ් එකක් කරල, ලස්සන ගෑනියෙක් අරං ඉන්ඩ...
කෝ ඉතිං කරගන්ඩ විදියක් නෑනෙ
මටත් ඕන ගමේ එවුන්ට පේන්ඩ මාලිගාවක් වගේ ගෙයක් ගහල, වාහන දෙක තුනක් අරං, ලක්ෂ ගාණක පඩියක් ගන්න ජොබ් එකක් කරල, ලස්සන ගෑනියෙක් අරං ඉන්ඩ...
කෝ ඉතිං කරගන්ඩ විදියක් නෑනෙ

මෙහි අපේ අරමුණ මෙම සාකච්චාව උක්ත මාතෘකාවෙන් ඔබ්බට ගෙන ගොස් වින්දිතයාගේ මනස වෙනස් මානයක තබා ඔහුට තාවකාලික සුවයක් ලබාදීමයි.![]()
