ජිවිතේ හරිම කටුකයි බන්.

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්


    ඇත්ත කියපන්. උබ මුගේ ගෙදර එකෙක් නේද? :D:D

    Thota pissuda bro, mama mey memeber daapu thread ekak dakketh adayi...

    Mata dan ithin mala paninawa hitan tho kiyana kathawalata....

    Pana daagena mama mey tika hari type kaley traffic ekey inna gaman colour light wala.... tho mey magulak katha karanawa 😡😡😡


    :angry::angry::angry:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිමේශිට සුකාගන්න කියල උබ දියුණු වෙයන්, හොද තැනකට වරෙන් එකී අරුත් එක්ක bike කටුවේ රවුම් ගහනකොට උබ හොද ගෙයක් දොරක් හදාගෙන allion එකකින් බැහැපන්, එහෙමයි දැනෙන්න රිදවන්නේ :yes:
    හීන ලෝකෙ එහෙම උනාට ඇත්ත ලෝකෙ එකි යාලු එකාට ඇලියන් ඇති
    මූට බයික් කට්ටක් ඇත්තෙ:P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,511
    21,038
    113
    Panadura
    කෙල්ලගෙ හැටි ඔහොම හරි දැනගත්ත එක හොදයි
    නැත්නම් තව පොඩ්ඩෙන් උබ අමාරුවෙන් හම්බකරගෙන
    ඇවිත් පවුල් කන්න හදලා තියෙන්නෙ මරු එකියෙක් එක්ක
    කියලා
    උබට තේරුම් යනකොට උබ පරක්කු වැඩී
    ඔහොම හරි දැනගත්ත එකම ලොකු දෙයක්...
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබලා මොනව කිව්වත් මම තාම හිතන්නේ මේක මුගේ ගෙදර උන් සම්බන්දේ කඩන්න දාපු ගැටයක්. කෙල්ලගේ ප්‍රතිචාර හො කෙල්ල වෙන එකෙක් එක්ක ගිය සීන් එක ඇත්ත කියන්න සාක්කි නැනේ. මූ මෙහෙම කෙල්ලව සැක කරනවනම් මම කියන්නේ, නිමේශී ඔයාට මූව ගැලපෙන්නේ නැ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සිරාවට අන්තිමට වෙන්නෙ ඒක තමා
    "මම ඒ වේසිට පේන්න මාළිගාවක් ගහලා, පූල් එකක් හදලා, ලැම්බෝගිනියක් අරන් යනවා" කියලා හිතුවට
    අන්තිමට ලංකාවට ආවහම ඒකි සුපිරි කෝටිපතියෙක් එක්ක යාලු වෙලා
    මූට පුක කහ ගන්න ශතයක් නැහැ :P
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Traffic congestion and driving stress bro, elawanna giyahama epa wenwa with the ridiculous driving behaviour of the locals... so ganan ganna epa bro mama kiyapu dey... ok hitan? 🤣🤣🤣🤣
    11.gif
    11.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් ඕන ගමේ එවුන්ට පේන්ඩ මාලිගාවක් වගේ ගෙයක් ගහල, වාහන දෙක තුනක් අරං, ලක්ෂ ගාණක පඩියක් ගන්න ජොබ් එකක් කරල, ලස්සන ගෑනියෙක් අරං ඉන්ඩ...

    කෝ ඉතිං කරගන්ඩ විදියක් නෑනෙ
    magician-magic-hat-animation.gif

    ඒක වෙන්න බැහැ නෙ මචන්
    කොටු 11ක් පිරුණ ගමන් බුවැක් ගාලා සවුන්ඩ් එකක් එක්ක ගෙයකුයි ඉඩමකුයි මැවුනේ නැද්ද උඹට?
    ඇඩ්මීන්ට පොඩ්ඩක් කියලා බලපන්, අපිට නම් එහෙම ගෙවල් මැවුනා

     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිරාවට අන්තිමට වෙන්නෙ ඒක තමා
    "මම ඒ වේසිට පේන්න මාළිගාවක් ගහලා, පූල් එකක් හදලා, ලැම්බෝගිනියක් අරන් යනවා" කියලා හිතුවට
    අන්තිමට ලංකාවට ආවහම ඒකි සුපිරි කෝටිපතියෙක් එක්ක යාලු වෙලා
    මූට පුක කහ ගන්න ශතයක් නැහැ :P
    මම නම් ඒ සිද්දියෙදි කෙල්ල බැදලා නැතිනම් කෙල්ලට දොස් කියන්නේ නැ. අපි කවුරුත් කැමති නැ දුක් විදින්න. තියන එකෙක් එක්ක යනවා මිසක අදරේයි අහස තරම් කිව්වට ප්ලේන්ටියක්වත් කඩෙන් නිකන් දෙන්නේ නැ සල්ලි නැතුව.
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මෙහි අපේ අරමුණ මෙම සාකච්චාව උක්ත මාතෘකාවෙන් ඔබ්බට ගෙන ගොස් වින්දිතයාගේ මනස වෙනස් මානයක තබා ඔහුට තාවකාලික සුවයක් ලබාදීමයි.:P

    :yes::yes::yes: එක තමය් වෙන්න ඕන
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම නම් ඒ සිද්දියෙදි කෙල්ල බැදලා නැතිනම් කෙල්ලට දොස් කියන්නේ නැ. අපි කවුරුත් කැමති නැ දුක් විදින්න. තියන එකෙක් එක්ක යනවා මිසක අදරේයි අහස තරම් කිව්වට ප්ලේන්ටියක්වත් කඩෙන් නිකන් දෙන්නේ නැ සල්ලි නැතුව.
    කොහොම උනත් කෙල්ලෝන්ට සල්ලි විතරක් මදි, ආදරෙත් ලැබෙන්න ඕන
    එහෙම නැත්තම් කෙල්ලෝ පිට යනවා
    කොල්ලොත් ලස්සන කෙල්ලෝ හොයන එකේ කෙල්ලෝ සල්ලි හොයන එකේ වැරැද්දක් නැහැ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කොහොම උනත් කෙල්ලෝන්ට සල්ලි විතරක් මදි, ආදරෙත් ලැබෙන්න ඕන
    එහෙම නැත්තම් කෙල්ලෝ පිට යනවා
    කොල්ලොත් ලස්සන කෙල්ලෝ හොයන එකේ කෙල්ලෝ සල්ලි හොයන එකේ වැරැද්දක් නැහැ
    අපි බොනික්කො වගේ කෙල්ලො හෙව්වට බැ බන්දු ටෙනිසන්ලගේ ෆිල්ම් බලලා. අපේ වත්කමට තමා ඩිමාන්ඩ් එක. පුශ් සයිකල් එකක්වත් නැතිව ආශ්චර්යට ටොක් කරලා බැ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,064
    113
    Hamilton, NZ
    ගෙදර වැඩ ඉවර කරලා වාහනයක් දෙකක් අරන් දාලා ස්ටේබල් ඉන්කම් එකක් හදාගනින් පොන්ස් ජංගි වලට අඩන්නැතුව :rofl: සල්ලි තියනවනම් ගෑනු ෆුකටත් දිව දානවා :rofl::rofl::cool:
     
    • Like
    Reactions: ehseres

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙනං කමක් නෑ කෙල්ලට බම්බු ගහගන්න කියපන්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙනං කමක් නෑ කෙල්ලට බම්බු ගහගන්න කියපන්
    උඹට ගෑනි බණින්නෙ නැද්ද බන් මේකට වෙලා පොඩි උන් එක්ක ආතල් ගන්නවට? :P