ජිවිතේ හරි පුදුමයි..

Crash.Zone

Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    ජිවිතේ හරි පුදුමයි..

    ජිවිතේ හරි පුදුමයි..
    සමහර වෙලාවට අපි අපේ පාණටත් වඩා ආදරේ කරන අයත් එක්ක අපිට ඉන්න වෙන්නේ සිමිත කාලයයි..
    සමහර විට ඒ තත්පරයක් දෙකක් වෙන්නත් පුලුවන්..
    ඒ තත්පර,දෙක උනත් අපි ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා...
    ඒ මිහිරි මතකයන් අපේ ජිවිතේට හැමදාකම මතක් කරලා දිලා සතුටක් දෙනවා
    ඒ වගේම අපිව ජිවත් කරවනවා...:(
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    තවත් සුපුරුදු බූට් එකක්ද ? නත්නම් යලුවෙක්ට ලෙඩක්ද ?