මිනීමරුවන්,පගාකාරයන්,නිදහස් කරන අපේ රටේ ජිනා මැඩම් කරපු වරද ලොකු එකක් නොමේ.අනික එතනට ගියේ අපි නොමේනේ
බල්ල ට ගිය රට සහ නිතියේ......තරුණියන් දියේ ගිල්වා සිහි නැති කොට දුෂණය කරන , අපස්මාරයෙන් පෙලෙන තරුණියන් අපස්මාරය හැදුනු වෙලේ දුෂණය කරන, ලාබාල දැරිවියන් දුෂණය කරන , මහලු කතුන් දුෂණය කරන , තමන්ගේම දියණියන් දුෂණය කරන ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රී ලංකාව නමැති ගෝත්‍රික රාජ්‍යයේ මිනිසුන්ගේ ලිංගික බඩගින්න නිවා දැමීමට කටයුතු කල ජිනා මැඩම් ජාතියේ මාතාව ලෙස නම් කොට ඇයව ගෞරවනීය ලෙස බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙසට දුෂණයට ලක් වූ වින්දිතයන් පිරිසක් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද ගම්ලත් මහතාගෙන් ඉල්ලා සිටිති. මෙම වින්දිතයන් අතර ගුරුවරුන් , විදුහල්පතිවරුන් , පැවිද්දන් , පුජකයන් මෙන්ම පියවරු අතින් දුෂණයට ලක් වූ වින්දිතයන්ද සිටින බව වාර්තා වේ....
මට බනින්නෙපා. මේක හොදට කියවල තේරුම් ගන්න. අනික මේ මම ලියපු දෙයක් නෙවෙයි. අපි නොදන්නවට මෙහෙම දේවලුත් සිදුවෙනව ඇති...
කියවල ගුන දොස් කියන්න.......




