ජීනා මැඩම්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මිනීමරුවන්,පගාකාරයන්,නිදහස් කරන අපේ රටේ ජිනා මැඩම් කරපු වරද ලොකු එකක් නොමේ.අනික එතනට ගියේ අපි නොමේනේ​

    බල්ල ට ගිය රට සහ නිතියේ......තරුණියන් දියේ ගිල්වා සිහි නැති කොට දුෂණය කරන , අපස්මාරයෙන් පෙලෙන තරුණියන් අපස්මාරය හැදුනු වෙලේ දුෂණය කරන, ලාබාල දැරිවියන් දුෂණය කරන , මහලු කතුන් දුෂණය කරන , තමන්ගේම දියණියන් දුෂණය කරන ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රී ලංකාව නමැති ගෝත්‍රික රාජ්‍යයේ මිනිසුන්ගේ ලිංගික බඩගින්න නිවා දැමීමට කටයුතු කල ජිනා මැඩම් ජාතියේ මාතාව ලෙස නම් කොට ඇයව ගෞරවනීය ලෙස බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙසට දුෂණයට ලක් වූ වින්දිතයන් පිරිසක් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද ගම්ලත් මහතාගෙන් ඉල්ලා සිටිති. මෙම වින්දිතයන් අතර ගුරුවරුන් , විදුහල්පතිවරුන් , පැවිද්දන් , පුජකයන් මෙන්ම පියවරු අතින් දුෂණයට ලක් වූ වින්දිතයන්ද සිටින බව වාර්තා වේ....​

    මට බනින්නෙපා. මේක හොදට කියවල තේරුම් ගන්න. අනික මේ මම ලියපු දෙයක් නෙවෙයි. අපි නොදන්නවට මෙහෙම දේවලුත් සිදුවෙනව ඇති...
    කියවල ගුන දොස් කියන්න.......
     
    • Like
    Reactions: randext86

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    කතාව ඇත්ත මචං...:yes::yes::yes: rep+
    මම නම් ඔය ගණිකා සීන් එකේ එච්චර අවුලක් දකින්නේ නෑ මචං... මුදලට ඇඟ විකුණනවට වඩා දහස්වාරයක් ලොකු අපරාධ වෙනවා... හැබැයි ගණිකාවන් මට්ටු වුනාම තමයි කේස් එක..
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    neethigatha kala uthu rakiyavak kiyalai mage adahasa.ethana dushanayak venne na.ethanata yana kenath ethana inna kenath kamathten e de venne.samaja roga vage eva hadenne nathi venna arakshakaree lesa eya kala uthui kiyalai man kiyanne.me de nathi nisa eva labaganna bari evun karanne asarana kello ganu thanak nothanak nathiva dushanaya karana eka apahasuthavayata path karana eka.eva 100% adu karanna ba me rakiyava neethigatha karala.eth adu karanna puluvan vei kiyala man hitanava.mokada yaluvane kiyanne:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අතිරික්ත ලිංගික ශක්තිය මුදාහරින්න අවශ්යයි කියලා රටේ ලොකු තැන් තේරුම් ගන්න ඕනේ. එහෙම උනේ නැත්නම් ඒවා වැරදි තැන් වලින් පිටකරගන්නවා හරියට ක්‍රමවත් නීතිමාලාවක් යටතේ ඕකත් නීතිගත කලානම් හරි.. මොකද සදාචාරයට පටහැනියි කියලා අපේ රටේ සදාචාරයට පටහැනි දේවල් නොකෙරෙන තැනක් නෙවෙයිනේ.. මම දැක්කා දවසක් ඊශ්‍රායල් වල ලෝකේ අඩුම ලිංගික අපචාර සිද්දවෙන රටක් කියලා.. මම දන්න විදිහට මෙහෙ අපචාර අඩු වෙන්න එක හේතුවක් තමා හැම නගරෙකම ගණිකා මඩමක් තියනවා:rolleyes:
    (අනික වෙනත් රටවලින් එන අයත් හරි හරියට එම රැකියාව තෝරගන්නවා.. තායිලන්ඩ්, පිලිපීන් , නේපාල් ඉන්දියන්... )
     
    එක පැත්තකින් හරි වගේම තව පැත්තකින් නොගැලපෙන දේවලුත් තියෙනවා. මේවට හොදම විසදුමක් ඉක්මනටම අව්‍යයි. නැත්නම් හැමදාම දූෂණ කේස් අහන්නයි වෙන්නෙ....
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    තොපි බලන්නේ එක පැත්තයි යකුනේ.... මෙ අසමත්ජාතියො අහින්සක කෙල්ලන්ව ගණිකාවො කරනව බලෙන්... මෙවට අවසර දුන්නොත් තොපෙ අම්මට අක්කට නංගිට නිදහසේ ඉන්න ලැබෙන එකක් නැ...

    …කැමැත්තෙන් ඇග විකුනන උන් show room වල දාල විකුනුවත් අවුලක් නැ.....
    …
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එක පැත්තකින් හරි වගේම තව පැත්තකින් නොගැලපෙන දේවලුත් තියෙනවා. මේවට හොදම විසදුමක් ඉක්මනටම අව්‍යයි. නැත්නම් හැමදාම දූෂණ කේස් අහන්නයි වෙන්නෙ....

    :yes::yes::yes::yes:

    නරක පැතිත් තියෙනවා.... ගණිකා මහත්මියන් ගණන වැඩිවීම අනුලෝමව සමානුපාතික වෙනවා සමාජ රෝග වැළදීම ඉහල යාමට
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    තොපි බලන්නේ එක පැත්තයි යකුනේ.... මෙ අසමත්ජාතියො අහින්සක කෙල්ලන්ව ගණිකාවො කරනව බලෙන්... මෙවට අවසර දුන්නොත් තොපෙ අම්මට අක්කට නංගිට නිදහසේ ඉන්න ලැබෙන එකක් නැ...

    …කැමැත්තෙන් ඇග විකුනන උන් show room වල දාල විකුනුවත් අවුලක් නැ.....

    උබේ කථාව හරි මචන්. :yes::yes::yes:ඒකයි වගකිවයුත්තො නිවැරදි තීරනයක් ගන්න ඔනෙ කිව්වෙ.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    meka hoda wagema narakath thiyenawa mama dakina widihata. mokada vivida wekurthi ashawan walin pelenan wagema lingika asahana karoyoth innawa onema samajayaka. ganika wurthiya neethigatha kereemen yam thak durata lingika aparada adu karagann haki wenna puluwan eth eka aduru patha gana katha karanawanam samaja roga wagema samahara ratawal wala wage 17-18 wagema balawayas kara tharuniyan lingika weladamata balen pahara gena yam wani ahithakara prathi wepaka walata muhuna denna wai. Malaysia, Thailand, Brazil wage ratawal wala mewa bahulawa sidda wenawa.

    menna me link ekan me plibada wadi durata dena ganna puluwan wai.

    100 Countries and Their Prostitution Policies

    :)
     
    බොහෝම ස්තූතියි තව වැදගත් තොරතුරු දුන්නට.