ජීවතයම වූ ආදරය.. Daily Updating

abilinmama

Member
May 20, 2011
56
1
0
මැක්ස කථාව මචන්. උබේ හිතේ හයිය ගැන මට මාර සංතෝසයි. ඇත්තටම නවකතාවක් කියෙව්ව ව‍ගේ හැගීමක් දැනුනෙ. දෙන්නටම සුභ අනාගතයක් වේවා....
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked::shocked:man oyage katahwa thama bagayayi kiyawwawe..man hithanne math giyenoya oya kiyana clz ekata..:confused::confused:man dakka eda ara atha gala giya eke oyage 4to..man hithanne me oyala denna wenna athi...man tham katahwa digatama kiyawwwe na...nice to meet u and wish u all de best...:)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    matanm harima sathutui me wage aya gana awagema harima adambarai me wage awanka adithara kollo saha kello degolloma inna eka gana ............gd luck ayye and akke jeevithe antnthima dawasa wenakan akata inna labenna kiyala wish karanawa .......mama meka dakke meke link aka ara wena kathawaka dala tyenawa dakkama.......mama a kattiya nathi thana waradi kiyanawa neme a story ake inna chracters dekath akka baladdi oya denna gana mata harima adambarai ........oyage me lassa kathawa api ekka beda gaththata godak sssthuthie
     
    explorer123

    Member
    Jan 26, 2010
    74
    3
    0
    Ipalogama,Kekirawa
    අද තමා මේක දැක්කේ....පට්ට ලව් ස්ටෝරිය මචං....පට්ට කියන්නේ පට්ටම පට්ට......ආදර්ශයට ගන්න පුළුවන් ප්‍රේම කතාවක්....සුපිරි....දෙන්නට මගේ උණුසුම් සුභපැතුම්!:D:D:D:D:D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයාලා දෙන්නට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.නුදුරු අනාගතයෙදි දෙමාපිය ආශිර්වාදය හිමි වේවා.:yes::yes::love:
    නොවෙනස් ආදරයයි ඉවසීමයි තමයි ඔයාලව මේ තරම් දුරට ගෙනත් තියෙන්නෙ.:love:
    ඉදිරියටත් ඕන වෙන්නෙ ඒකම තමා.
    ඒ වගේම අවසන් නොවෙන මේ කතාවෙ අප්ඩේට්ස් නම් අපිට ඕන.:yes::D:D:cool:
    +++ + +++;)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මැක්ස කථාව මචන්. උබේ හිතේ හයිය ගැන මට මාර සංතෝසයි. ඇත්තටම නවකතාවක් කියෙව්ව ව‍ගේ හැගීමක් දැනුනෙ. දෙන්නටම සුභ අනාගතයක් වේවා....

    බොහොම ස්තුතියි මචං..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :shocked::shocked:man oyage katahwa thama bagayayi kiyawwawe..man hithanne math giyenoya oya kiyana clz ekata..:confused::confused:man dakka eda ara atha gala giya eke oyage 4to..man hithanne me oyala denna wenna athi...man tham katahwa digatama kiyawwwe na...nice to meet u and wish u all de best...:)

    ඔක්කොම කියවල රස විඳින්න.. බොහොම ස්තුතියි..:D:D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    matanm harima sathutui me wage aya gana awagema harima adambarai me wage awanka adithara kollo saha kello degolloma inna eka gana ............gd luck ayye and akke jeevithe antnthima dawasa wenakan akata inna labenna kiyala wish karanawa .......mama meka dakke meke link aka ara wena kathawaka dala tyenawa dakkama.......mama a kattiya nathi thana waradi kiyanawa neme a story ake inna chracters dekath akka baladdi oya denna gana mata harima adambarai ........oyage me lassa kathawa api ekka beda gaththata godak sssthuthie

    ඔයාගේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි.. මොන කතාවෙද මේකේ ලින්ක් එක දාල තිබුනේ..:confused:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අද තමා මේක දැක්කේ....පට්ට ලව් ස්ටෝරිය මචං....පට්ට කියන්නේ පට්ටම පට්ට......ආදර්ශයට ගන්න පුළුවන් ප්‍රේම කතාවක්....සුපිරි....දෙන්නට මගේ උණුසුම් සුභපැතුම්!:D:D:D:D:D

    බොහොම ස්තුතියි මචං..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔයාලා දෙන්නට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.නුදුරු අනාගතයෙදි දෙමාපිය ආශිර්වාදය හිමි වේවා.:yes::yes::love:
    නොවෙනස් ආදරයයි ඉවසීමයි තමයි ඔයාලව මේ තරම් දුරට ගෙනත් තියෙන්නෙ.:love:
    ඉදිරියටත් ඕන වෙන්නෙ ඒකම තමා.
    ඒ වගේම අවසන් නොවෙන මේ කතාවෙ අප්ඩේට්ස් නම් අපිට ඕන.:yes::D:D:cool:
    +++ + +++;)

    අනිවා.. හොඳ වැදගත් අප්ඩේට් එකක් ආපු ගමන් අනිවා මං දානවා..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් එලම ඉස්ටොරිය..
    මමයි මගෙ කෙල්ලයි දෙන්නම තරගෙට කියෙව්වෙ..

    දෙන්නටම සුභ අනාගතයක් මචෝ..
     
    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    ඔයාල එකිනෙකාට ඇත්තටම ආදරය කරන නිසා කවදාවත් වරදින් නෑ.

    දෙන්නටම සුබ අනාගතයක්.......
     
    Last edited:
    • Like
    Reactions: priyanka_hdp

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අඩේ මේක පොස්ට් කරල සෑහෙන කල් නේද:rolleyes:
    සොරි මචන් මම දැක්කෙ ලඟදි:sorry:
    උඹලගෙ කතාවනම් මාරයි මචන්:cool:
    උඹල දෙන්නටම සුබ අනාගතයක් මචන්:)