ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
crama love stoty ekak ban mama me clz yanna gannan tika hadanna yaddi thrd eka dekke ganan wala hena gahapan kiyala mulu thrd ekama kiyewwa
pattama patta
cra maxxa
kiyanna wachana nah
ubala dennata ikmanata marry karala
lamai 7k 8k hadagana wasanawa shakthiya dairaya lebewa kiyala parthana karanawa
wish u 2 a hppy life

Thnx malayo..
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං මගේ ආදර කතාව ලීවා.. අද මං ඒක .::Elakiri Awards නාමයෝජනා Group 4 එකේ වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) තරග කරන්න දැම්මා..
 
udhi88

Member
Mar 5, 2011
43
4
0
22 කොටස

මේ දවස් වල අපේ අම්මත් මං කරන වැඩ ගැන සෙවිල්ලෙන් හිටියේ.. මං කල්පනා කළා මෙයාට ෆෝන් එක දෙන්න විදියක්.. පොඩි ෆෝන්, ෆෝන් වගේ පේන්නැති ෆෝන්, කොච්චර හෙවුවද... එත් හම්බුන් නෑ පස්සේ මං නොකිය 1110 එකක් අරගත්තා ඒක තමා හැමදාම උදේට ගිහින් දුන්නේ.. මං කිවේ මගේ යාලුවෙක් හිටිය කියල ගයාන් කියල.. ඌ ඒ දවස් වල කැඩෙට් කැම්ප් ගිහින් ඉස්කෝලේ ආවෙත් නෑ මේ සීන් මුකුත් දන්නෙත් නෑ.. මං උත් එක්ක මේ විස්තර කිවා.. මං කිව පොඩි වැඩක තියනවා නිවාඩු දවසක අපේ ගෙදර එන්න කියල..

ඌ අවට පස්සේ මං මගේ කාමරේ හම්ගල තිබ්බ හොදට කැපෙන පොඩි පිහියක් ගත්තා.. මගේ පරණ පිටු 400 ක පොතකුත් ගත්තා.. ගයාන්ට මගේ කාමරේ දොර ලගට වෙලා අම්ම එනවද කියල බලන්න කියල මං 1110 එක දාන්න පුළුවන් සයිස් එකට කොටුවක් කැපුවා පොත ඇතුලේ... වැඩේට පැයක් විතර ගියා.. මොකද පිටු 400 ක පොතක් මැද්දේ ෆෝන් එකේ සයිස් එකට කොටුව කපන එක ලේසි නෑ.. ටිකක් කපනකොට පිහිය ගින්දර වගේ රත් වෙනවා.. වතුර කෝප්පයක් තියාගන ඒ වතුර ද දා පිහිය නිමනවා පිහිදනවා,ආයි කපනවා.. කොහොම හරි වැඩේ ගොඩදාගත්තා..

පස්සේ පොත යාලුවෙක්ගෙ අතේ යැවුවා.. ඊට පස්සේ මං ෆෝන් එක කෑලි වලට ගලවන හැටිත් කියල දුන්න.. හැමදාම රෑට පොත ඇතුලෙන් ෆෝන් එක අරගන මැසේජ් කරලා ආයි එක ඇතුලෙම දාල හංගල තමයි අපි ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තේ,,,

wow...ela idea eka...oya dawas wala mata oya idea eka awe nanee....LOL
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
අපි මේක කලාට පස්සේ උඹල තව එකක් ඒ පැත්තේ සංවිදානය කරපල්ලා.. අපි සප් එක දෙන්නම්.. දින අපිට හරියන ඒවා තිබුනොත් අනිවා ඇවිල්ල යන්නත් එන්නම්..

ekenma
:yes::yes::yes::yes:
 
udhi88

Member
Mar 5, 2011
43
4
0
All new Release please welcome Mr & Mrs Genius...

dsc01625v.jpg

this was taken in 12/4/2011 @ maliga grounds.. මං නම් පට්ට චා විදියට ඉන්නේ.. මගේ එහාපැත්තෙ ඉන්නේ ගයාන්.. මගේ අසහාය සහයක..

this file is removed lu ne ????????? :confused::confused::confused::confused:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
All new Release please welcome Mr & Mrs Genius...

dsc01625v.jpg

this was taken in 12/4/2011 @ maliga grounds.. මං නම් පට්ට චා විදියට ඉන්නේ.. මගේ එහාපැත්තෙ ඉන්නේ ගයාන්.. මගේ අසහාය සහයක..

අනේ මේක පේන්නේ නැහැනේ:no::no::dull::(:(මට PM පාරක්වත් දාපන්කෝ
 
blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ආදරය කරන්න කෙනෙක් නැති අය, මට කෙනෙක් හිටියනම් කොච්චර හොඳද, මං එයාව ආදරෙන් බලා ගන්නවා කියල හිතනවා..

ආදරය කරන්න කෙනෙක් හොයාගත්තම, මෙයාගේ අරදේ හොඳ නෑ, මේදේ හොඳ නෑ, මෙයාට වඩා හොඳ අය ඉන්නවා කියල හිතනවා..

ඒ කෙනාව දාල තව කෙනෙක් හොයාගත්තම හිතෙනවා, අරයා මෙයාට වඩා කොච්චර හොඳද කියල..

maxxa bn....niyamai............ubala denna niyamata galapenawa.....
 
  • Like
Reactions: genius89

හ්ම්ම්ම්ම්... සහතික ඇත්ත මචෝ...
 
  • Like
Reactions: virajintel

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    උබේ ත්‍රෙඩ් 1 මුල ඉදන් 1 දිගට කියෙව්වා..... ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මචන්..... උබලා දෙන්නට හෑමදාටම මේ වගේ ගොඩාක් ආදරේන් ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.....ආදරේ කියන්නේ සුන්දර දෙයක් මචෝ....ප්‍රශ්න එනකොට තමයි තවත් එකේ සුන්දර බව දෑනෙන්නේ...........

    මගේ ආදරේදිත් ඔය වගේම ගොඩක් ප්‍රශ්න අපි දෙන්නට මුන දෙන්න උනා....එ හෑමදේම අපි ගොඩ දාගත්තා....එත් එ හෑම දෙයක්ම මට තව ටික දවසකින් නෑති වෙනවා මචන්..... එයාව ලගදිම මට නෑති වෙනවා....තාමත් එයා මටත් , මම එයාටත් මුලු ලොකෙටම වඩා ආදරේ කරනවා.....එත් මේ දෙවල් කොහොම දරා ගන්නද?? මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ මචන්.......

    මොනදේ උනත් කෙල්ලට කවදාවත් දුකක් නොදි හෑමදටම උබේ ඇස් දෙක වගේ බලාගනින්..........උබලා දෙන්නට හදවතින්ම සුබ පතනවා......ජිවිතේ ජයගන්න......!!!!

    :love::love::love::love::love:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    me thread eka mama Elakiri eke dakapu lassanama thread eka.kathawa mula idanma kiyewwa.me kathawa kochchara lassanada kiyanna mata wachana na.adaraya kiyanne nimak nathi deyak.mulu jewithema adare nisa sarthaka wenawa eth hoda adarayk labunoth witharai. matanam adare gana me wage lassana kathawak na.EK eke adaraya gana dana godak thread wedanawa,duka pirunu ewa,ewa dakkaham aththatama adrae epa wenawa namuth me kathawe thiyana hama wachanekin ma mata danune adare kochchara lassanada kiyala.oya denna ta suba anagathayak labenna kiyala mama suba pathanawa! jesu pihitai!
     
    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උබේ ත්‍රෙඩ් 1 මුල ඉදන් 1 දිගට කියෙව්වා..... ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මචන්..... උබලා දෙන්නට හෑමදාටම මේ වගේ ගොඩාක් ආදරේන් ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.....ආදරේ කියන්නේ සුන්දර දෙයක් මචෝ....ප්‍රශ්න එනකොට තමයි තවත් එකේ සුන්දර බව දෑනෙන්නේ...........

    මගේ ආදරේදිත් ඔය වගේම ගොඩක් ප්‍රශ්න අපි දෙන්නට මුන දෙන්න උනා....එ හෑමදේම අපි ගොඩ දාගත්තා....එත් එ හෑම දෙයක්ම මට තව ටික දවසකින් නෑති වෙනවා මචන්..... එයාව ලගදිම මට නෑති වෙනවා....තාමත් එයා මටත් , මම එයාටත් මුලු ලොකෙටම වඩා ආදරේ කරනවා.....එත් මේ දෙවල් කොහොම දරා ගන්නද?? මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ මචන්.......

    මොනදේ උනත් කෙල්ලට කවදාවත් දුකක් නොදි හෑමදටම උබේ ඇස් දෙක වගේ බලාගනින්..........උබලා දෙන්නට හදවතින්ම සුබ පතනවා......ජිවිතේ ජයගන්න......!!!!

    :love::love::love::love::love:

    e mokada e? :sorry::sorry: duk nowi hitapan macho.. thnx bro 4 ur wishes..