[/QUOTE]ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල..

22 කොටස
මේ දවස් වල අපේ අම්මත් මං කරන වැඩ ගැන සෙවිල්ලෙන් හිටියේ.. මං කල්පනා කළා මෙයාට ෆෝන් එක දෙන්න විදියක්.. පොඩි ෆෝන්, ෆෝන් වගේ පේන්නැති ෆෝන්, කොච්චර හෙවුවද... එත් හම්බුන් නෑ පස්සේ මං නොකිය 1110 එකක් අරගත්තා ඒක තමා හැමදාම උදේට ගිහින් දුන්නේ.. මං කිවේ මගේ යාලුවෙක් හිටිය කියල ගයාන් කියල.. ඌ ඒ දවස් වල කැඩෙට් කැම්ප් ගිහින් ඉස්කෝලේ ආවෙත් නෑ මේ සීන් මුකුත් දන්නෙත් නෑ.. මං උත් එක්ක මේ විස්තර කිවා.. මං කිව පොඩි වැඩක තියනවා නිවාඩු දවසක අපේ ගෙදර එන්න කියල..
ඌ අවට පස්සේ මං මගේ කාමරේ හම්ගල තිබ්බ හොදට කැපෙන පොඩි පිහියක් ගත්තා.. මගේ පරණ පිටු 400 ක පොතකුත් ගත්තා.. ගයාන්ට මගේ කාමරේ දොර ලගට වෙලා අම්ම එනවද කියල බලන්න කියල මං 1110 එක දාන්න පුළුවන් සයිස් එකට කොටුවක් කැපුවා පොත ඇතුලේ... වැඩේට පැයක් විතර ගියා.. මොකද පිටු 400 ක පොතක් මැද්දේ ෆෝන් එකේ සයිස් එකට කොටුව කපන එක ලේසි නෑ.. ටිකක් කපනකොට පිහිය ගින්දර වගේ රත් වෙනවා.. වතුර කෝප්පයක් තියාගන ඒ වතුර ද දා පිහිය නිමනවා පිහිදනවා,ආයි කපනවා.. කොහොම හරි වැඩේ ගොඩදාගත්තා..
පස්සේ පොත යාලුවෙක්ගෙ අතේ යැවුවා.. ඊට පස්සේ මං ෆෝන් එක කෑලි වලට ගලවන හැටිත් කියල දුන්න.. හැමදාම රෑට පොත ඇතුලෙන් ෆෝන් එක අරගන මැසේජ් කරලා ආයි එක ඇතුලෙම දාල හංගල තමයි අපි ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තේ,,,

..හදවතින්ම සුබ පතනවා
..කට්ටක් කලා සංසර පුරා පතාගෙන එන බිරිදක් ලැබුවම ලෝකේ රජ ව්නා වගේ බන්.

.මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...
මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..
අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..
තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..
කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..
ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..
සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..
සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..
Story Continues & but it will never ends..
I really appriciate your above sentence...it says lot of thing..lot of thing about your/s love...Story Continues & but it will never ends
මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...
මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..
අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..
තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..
කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..
ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..
සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..
සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..
Story Continues & but it will never ends..

True LOVE never ends 

bohoma sthuthi machan...

parakku wadida manda meke comment karannamona unath hithata wadina kathawak....
Wish u all da very best bro and sis
ලස්සනම ලස්සන කතාවක්.. ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා.. ආදරෙන් ගොඩාක් දුර යන්න....
![]()
True LOVE never ends
![]()
ඔබ දෙපලට ඡයෙන් ඡය

[/QUOTE]නියමයි මචන්..හොද හොද idea තියෙන්නේ ඕනි ජීවිතේ ජයගන්න..හදවතින්ම සුබ පතනවා
..කට්ටක් කලා සංසර පුරා පතාගෙන එන බිරිදක් ලැබුවම ලෝකේ රජ ව්නා වගේ බන්.
.
හොද පෙම්වතියක් බිරිදක් ලබන්න කොල්ලෙක් හුගක් පින් කරලා තියෙන්න ඕනි...උබල දෙන්නට සුබපතනවා badaka ජය අරන් චිරාත් කාලයක් මේ ආත්මයෙත් නිවන් දකින තුරා ත් සංසාරේ පුරාවටම ආදරෙන් ඉන්න ලැබේව කියල..උබ උඩ කියල තියෙන ඔක්කොටම එකගයි...හංසි වාසනාවන්තයි උබ වගේ කොල්ලෙක් ලබන්නා..උබත් වාසනාවන්තයි හංසි වගේ කෙල්ලෙක් ලබන්නා..ජය වේවා උබලට..
I really appriciate your above sentence...it says lot of thing..lot of thing about your/s love...
Wish You Both.......
monaada annivesary ekata kale??

කිසිම දෙයක් කලේ නෑ. මං උදේ පාන්දර නුවර ගියා, ටිකකට කලින් ආවේ.![]()

harrrriiiiiiiiiiiii soooooooooook... monaada ban, pansalakatawath giye nedda denna set wela??![]()

මටත් දුකයි ඒත් ඔය ඔක්කොටම දවසක් එනවා.. අන්න එදා වෙනකල් තමා බලන් ඉන්නේ.. 
පට්ට කතාව මචං,,
සිරාවටම උඹල දෙන්න එළම කිරි,,
සුභ අනාගතයක් මචං,, කවදාවත් වරදින්නෙ නැ,,,
ප.ලි -
ම්ම්... නිපුණ තෙන්නකෝන් මහත්තයගෙ නාට්ටියෙ පසුතල නිර්මාණය කලේ උඹද??
තුන්කල් දැක්ම නේ?? එළ එළ,,

ඔව් ඔව්.. මං තමා.. "සුනාමි ඔබට පිං" නාට්ටියේ![]()