ජීවතයම වූ ආදරය.. Daily Updating

diwya

Member
Jan 2, 2009
489
39
0
ලස්සනම ලස්සන කතාවක්.. ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා.. ආදරෙන් ගොඩාක් දුර යන්න....
 
sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල..
    [/QUOTE]

    මගේ ආදරණීය බිරිඳත් ඔහොම තමා...:love::love::love::love::love::love::love::love::love:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    22 කොටස

    මේ දවස් වල අපේ අම්මත් මං කරන වැඩ ගැන සෙවිල්ලෙන් හිටියේ.. මං කල්පනා කළා මෙයාට ෆෝන් එක දෙන්න විදියක්.. පොඩි ෆෝන්, ෆෝන් වගේ පේන්නැති ෆෝන්, කොච්චර හෙවුවද... එත් හම්බුන් නෑ පස්සේ මං නොකිය 1110 එකක් අරගත්තා ඒක තමා හැමදාම උදේට ගිහින් දුන්නේ.. මං කිවේ මගේ යාලුවෙක් හිටිය කියල ගයාන් කියල.. ඌ ඒ දවස් වල කැඩෙට් කැම්ප් ගිහින් ඉස්කෝලේ ආවෙත් නෑ මේ සීන් මුකුත් දන්නෙත් නෑ.. මං උත් එක්ක මේ විස්තර කිවා.. මං කිව පොඩි වැඩක තියනවා නිවාඩු දවසක අපේ ගෙදර එන්න කියල..

    ඌ අවට පස්සේ මං මගේ කාමරේ හම්ගල තිබ්බ හොදට කැපෙන පොඩි පිහියක් ගත්තා.. මගේ පරණ පිටු 400 ක පොතකුත් ගත්තා.. ගයාන්ට මගේ කාමරේ දොර ලගට වෙලා අම්ම එනවද කියල බලන්න කියල මං 1110 එක දාන්න පුළුවන් සයිස් එකට කොටුවක් කැපුවා පොත ඇතුලේ... වැඩේට පැයක් විතර ගියා.. මොකද පිටු 400 ක පොතක් මැද්දේ ෆෝන් එකේ සයිස් එකට කොටුව කපන එක ලේසි නෑ.. ටිකක් කපනකොට පිහිය ගින්දර වගේ රත් වෙනවා.. වතුර කෝප්පයක් තියාගන ඒ වතුර ද දා පිහිය නිමනවා පිහිදනවා,ආයි කපනවා.. කොහොම හරි වැඩේ ගොඩදාගත්තා..

    පස්සේ පොත යාලුවෙක්ගෙ අතේ යැවුවා.. ඊට පස්සේ මං ෆෝන් එක කෑලි වලට ගලවන හැටිත් කියල දුන්න.. හැමදාම රෑට පොත ඇතුලෙන් ෆෝන් එක අරගන මැසේජ් කරලා ආයි එක ඇතුලෙම දාල හංගල තමයි අපි ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තේ,,,

    නියමයි මචන්..හොද හොද idea තියෙන්නේ ඕනි ජීවිතේ ජයගන්න:):)..හදවතින්ම සුබ පතනවා:love::love:..කට්ටක් කලා සංසර පුරා පතාගෙන එන බිරිදක් ලැබුවම ලෝකේ රජ ව්නා වගේ බන්.:):):).
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...

    මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..

    අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..

    තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..

    කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..

    ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..

    සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..

    සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

    Story Continues & but it will never ends..

    හොද පෙම්වතියක් බිරිදක් ලබන්න කොල්ලෙක් හුගක් පින් කරලා තියෙන්න ඕනි...උබල දෙන්නට සුබපතනවා badaka ජය අරන් චිරාත් කාලයක් මේ ආත්මයෙත් නිවන් දකින තුරා ත් සංසාරේ පුරාවටම ආදරෙන් ඉන්න ලැබේව කියල..උබ උඩ කියල තියෙන ඔක්කොටම එකගයි...හංසි වාසනාවන්තයි උබ වගේ කොල්ලෙක් ලබන්නා..උබත් වාසනාවන්තයි හංසි වගේ කෙල්ලෙක් ලබන්නා..ජය වේවා උබලට..

    Story Continues & but it will never ends
    I really appriciate your above sentence...it says lot of thing..lot of thing about your/s love...

    Wish You Both.......
     
    Feb 18, 2009
    189
    8

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    :love: :love:
    :love: True LOVE never ends :love:

    :love: :love:
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    ඔබ දෙපලට ඡයෙන් ඡය
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹලා දෙන්නා සුපිරි පොරවල් දෙකක් මචං/මචිං:):):)
    උඹලාගේ ආදරේ අමරණියයි:love::love::love::love:
    උඹලා වින්ද කරදර ඔය හොදටම ඇති. ඉස්සරහට උඹලගේ ජිවිත සැපෙන් බර වේවා(දුකින් තොරවේවා) කියලා මම පතනවා:love::love::love::):):)

    එ එක්කම වෙඩින් එකත් අපිට කියපල්ලා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    bohoma sthuthi machan...

    ලොක්කා උඹ ගොඩාක් වාසනාවන්තයි:)
    මේ වගේ කෙල්ලෙක් ලැබෙන්න තරමට:)
    එක නිසා උඹලා හැමදාටම ආදරෙන් හිටපල්ලා:)
    ඉදිරියටත් උඹලට ඕන විදියට උඹලගේම ලොකේ සතුටෙන් සැපෙන් හිටපල්ලා:):love::love:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    parakku wadida manda meke comment karanna :p mona unath hithata wadina kathawak....
    Wish u all da very best bro and sis :)

    ලස්සනම ලස්සන කතාවක්.. ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා.. ආදරෙන් ගොඩාක් දුර යන්න....

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    :love: :love:
    :love: True LOVE never ends :love:

    :love: :love:
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    ඔබ දෙපලට ඡයෙන් ඡය

    හැමෝටම බොහොම ස්තුතියි..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මගේ ආදරණීය බිරිඳත් ඔහොම තමා...:love::love::love::love::love::love::love::love::love:[/QUOTE]

    උඹත් එහෙනම් නියම වාසනාවන්තයෙක්.. සදාකාලිකවම උඹලගේ ආදරෙත් පවතීවා

    නියමයි මචන්..හොද හොද idea තියෙන්නේ ඕනි ජීවිතේ ජයගන්න:):)..හදවතින්ම සුබ පතනවා:love::love:..කට්ටක් කලා සංසර පුරා පතාගෙන එන බිරිදක් ලැබුවම ලෝකේ රජ ව්නා වගේ බන්.:):):).

    මේක නම් ඇත්තම කතාව..

    හොද පෙම්වතියක් බිරිදක් ලබන්න කොල්ලෙක් හුගක් පින් කරලා තියෙන්න ඕනි...උබල දෙන්නට සුබපතනවා badaka ජය අරන් චිරාත් කාලයක් මේ ආත්මයෙත් නිවන් දකින තුරා ත් සංසාරේ පුරාවටම ආදරෙන් ඉන්න ලැබේව කියල..උබ උඩ කියල තියෙන ඔක්කොටම එකගයි...හංසි වාසනාවන්තයි උබ වගේ කොල්ලෙක් ලබන්නා..උබත් වාසනාවන්තයි හංසි වගේ කෙල්ලෙක් ලබන්නා..ජය වේවා උබලට..

    I really appriciate your above sentence...it says lot of thing..lot of thing about your/s love...

    Wish You Both.......

    උඹේ හැම අදහසකටම, සුභ පැතුමකටම බොහොම ස්තුතියි මචං..

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිසිම දෙයක් කලේ නෑ. මං උදේ පාන්දර නුවර ගියා, ටිකකට කලින් ආවේ.:(:(:(

    harrrriiiiiiiiiiiii soooooooooook... monaada ban, pansalakatawath giye nedda denna set wela?? :angry::angry:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    harrrriiiiiiiiiiiii soooooooooook... monaada ban, pansalakatawath giye nedda denna set wela?? :angry::angry:

    යන්න තරම් නිදහසක් මේ කුරුණෑගල අපිට නෑ බං.. :(:( මටත් දුකයි ඒත් ඔය ඔක්කොටම දවසක් එනවා.. අන්න එදා වෙනකල් තමා බලන් ඉන්නේ.. :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මටත් ඔය වගේම අමරුවෙන් ගලාගෙන ආව දැන් සතුටෙන් ඉන්න ජීවිතයක් තියෙනව.... මගේ ID එකෙන් privacy එක සම්පූර්නයෙන්ම කාල දාල නිසා එක දාන්න ටිකක් අවුල්...
    අදරෙන් ඉන්න දෙන්නෙක්ට කවදාවත් වරදින්නෙ නෑ මචන්...
    උබල දෙන්නට හදවතින්ම සුභ පතනවා.....

    puluwannam 4to eka matat pm ekak dapan... ubala dennawa balanna aasai
     
    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    ඔබ දෙ‍දෙනාගේ ආදරය කිසිදා අවසාන නොවී සදා අමරණීය වේවා
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    පට්ට කතාව මචං,,
    සිරාවටම උඹල දෙන්න එළම කිරි,,
    සුභ අනාගතයක් මචං,, කවදාවත් වරදින්නෙ නැ,,,

    ප.ලි -

    ම්ම්... නිපුණ තෙන්නකෝන් මහත්තයගෙ නාට්ටියෙ පසුතල නිර්මාණය කලේ උඹද??
    තුන්කල් දැක්ම නේ?? එළ එළ,,

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පට්ට කතාව මචං,,
    සිරාවටම උඹල දෙන්න එළම කිරි,,
    සුභ අනාගතයක් මචං,, කවදාවත් වරදින්නෙ නැ,,,

    ප.ලි -

    ම්ම්... නිපුණ තෙන්නකෝන් මහත්තයගෙ නාට්ටියෙ පසුතල නිර්මාණය කලේ උඹද??
    තුන්කල් දැක්ම නේ?? එළ එළ,,

    ඔව් ඔව්.. මං තමා.. "සුනාමි ඔබට පිං" නාට්ටියේ :)