මම අදය් මේ කතාව කියෙව්වේ... ඇත්තටම හරිම ලස්සනෛ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්... ඔයාල දෙන්නගේ ආදරේට මම හදවතින්ම සුබ පතනවා... අ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබිල කරදරයක් නම් වෙන්න එපා කියලත් ප්‍රර්ථනා කරනවා... all the best ayya....
thnx

මචං මේක නම් සිරාම සිරා කතාවක්. wish you all the best machan.........
මගේ ලවටත් අපේ ගෙදරින් මර කොකු බං. කෙල්ල මට වඩා වැඩිමල්. ඒත් එකීත් මාරම කෙල්ලෙක් බං. මං වෙනුවෙන් කාව හරි මරන්න වුනොත් එකී එකත් කරන ජාතියේ කෙල්ලෙක්. සිරා වටම ඒ වගේ කෙල්ලෙක් ලබන්න පෙරුම් පුරලා තියෙන්න ඕනේ......
ඔයාල දෙන්නටම ගෙවල් වලින් කැමැත්ත ලබෙඉ...
බය වෙන්න එපා..
මට අද හුඟක් සතුටුයි.ඔයා හරිම ලස්සනට අපේ කතාව ලියල තියෙනවා.මටත් ආසයි කියවන්න![]()
අනේ ඉතින් මුං දෙන්නට...Thnx my sweet heart..![]()
3 කොටස
අපේ ඉස්කෝලේ ඔය කාලේ තිබුන නාට්‍ය තරගයක්.. අපේ යාලුවෙක් හදපු නාට්‍යයේ පසුතල නිර්මාණය හදන්න මට බාර දුන්නා.. 2005/8/8 අපේ නාට්‍ය වේදිකා ගතකලා.. ඒ සතියම නාට්‍ය 36 පෙන්නුවා ඉස්කෝලේ. 2005/8/12 රෑ තමයි අපේ සම්මාන ප්‍රධාන උත්සවය තිබ්බේ, එදා අපේ නාට්‍ය හොදම නාට්‍ය වුනා වගේම හොදම පසුතල නිර්මාණය සම්මානේ හම්බුනේ මට..
![]()
එදත් අර පවිත්‍රා ඇවිත් ඉන්නවා මං දැක්කා.. දැන් නම් දහම් පාසලේදී මාව දැක්කම එයාගේ නැටිල්ල වැඩියි වගේ මට දැනුන ඒත් ආසාවට වඩා බයක් තිබුන මට කෙල්ලෝ එක්ක කතා කරන්න. ඒ වගේම ඒ කෙල්ල හෙන කොටයි අඩි 5 ක් විතර උස ඇති මං අඩි 5'9'' ක් උසයි මට ඒකි පෙන්නේ කුරුමිට්ටියක් වගේඒ නිසා එයා ගැන හිතන්නවත් මට හිතුනේ නෑ..
එක සතියක මට ක්ලාස් යන්න බැරි වුනා. ඊලග සතියේ අගහරුවදා වෙනකොටත් මං මග අරුණ නොට් එක ලියල තිබුනේ නෑ.. අගහරුවදා හවස මං හන්දියට බයිසිකලේ යනකොට අර අපේ ගෙවල් පැත්තේ ඉන්න ගෑනු ළමය ක්ලාස් ඉවර වෙලා පයින් එනවා ඒත් මං දැක්කේ නෑ වගේ ගියා.. මට මෙයා එක්ක කතා කරන්න අමුතු ආසාවක් ආවා එයාගේ ඇස් 2 හරි ලස්සනයි එයාට තිබ්බේ බළල් ඇස්.. මට ඒ ඇස් බලන්න තමයි ආසාව තිබ්බේ.. ඒ නිසා මං ආයි බයිසිකලේ හරවගන ගිහින් "හංසිකා.." කියල එයාට කතා කලා.. මං කිව ගියසතියේ මං ක්ලාස් ආවේ නෑ මට නොට් එක දෙන්න පුලුවන්ද, මං තව ටිකකින් ඔයාලගේ ගෙදරට එන්නම් කියල.. එය කිව "මං දෙන්නම් චතුරංග" කියල..
එයා මගේ නම් කියද්දී මට මොනවද වුනා වගේ.. මොකද කෙල්ලෙක් දිහා නොබලන, කතා නොකරන මගේ නම එයා දන්නවා..එදා එයාගෙන් පොත ඉල්ලගත්තට මං නොට් එක ලිවේ නෑ.. එයාගේ ලස්සන අකුරු දිහා බල බල මං හිටිය.. හැබැයි ඇස් දිහා බලන්න ගිය මට හංසිකාගේ ඇස් දිහා බලන් කතා කරන්න නම් බැරි වුනා..
පහුවෙනිදා මං ක්ලාස් එකේදී එයාට පොත ගිහින් දුන්නා.. එතකොට පවිත්‍රා පුදුමෙන් වගේ ඒක බලාගන හිටියේ..![]()

වැඩිමල් උනාට දෙන්නට දෙන්න තේරුම් අරන් වැඩ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ....ඔයාල දෙන්නටම ගෙවල් වලින් කැමැත්ත ලබෙඉ...
බය වෙන්න එපා..
![]()

මචං මේක නම් සිරාම සිරා කතාවක්. wish you all the best machan.........
මගේ ලවටත් අපේ ගෙදරින් මර කොකු බං. කෙල්ල මට වඩා වැඩිමල්. ඒත් එකීත් මාරම කෙල්ලෙක් බං. මං වෙනුවෙන් කාව හරි මරන්න වුනොත් එකී එකත් කරන ජාතියේ කෙල්ලෙක්. සිරා වටම ඒ වගේ කෙල්ලෙක් ලබන්න පෙරුම් පුරලා තියෙන්න ඕනේ......
මචං මේක නම් සිරාම සිරා කතාවක්. wish you all the best machan.........
මගේ ලවටත් අපේ ගෙදරින් මර කොකු බං. කෙල්ල මට වඩා වැඩිමල්. ඒත් එකීත් මාරම කෙල්ලෙක් බං. මං වෙනුවෙන් කාව හරි මරන්න වුනොත් එකී එකත් කරන ජාතියේ කෙල්ලෙක්. සිරා වටම ඒ වගේ කෙල්ලෙක් ලබන්න පෙරුම් පුරලා තියෙන්න ඕනේ......

neyamai digatama damu
lassanakathawa ++

අනේ ඉතින් මුං දෙන්නට...
මේතුන් සරණේ සරණයි.............!!!!!!!!!!!!!!!!

thnx loku ayyahamme onna kiyawala iwarayi. sirawatama math me adayi ban meka dakke. any how thopi dennata malatawath wen wenda wenna epa kiyala prarthana karanawa.

සිරා story එක මචන්... උඹල දෙන්න අතරේ අවබොධය හොදට තිබුන හින්දා තමයි මොන ප්‍රශ්න ආවත් මුහුණ දෙන්න පුලුවුවන් වුනේ....Have a nice future to both of you...!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyama Story eka.......
wish u all the best machan