ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මම අදය් මේ කතාව කියෙව්වේ... ඇත්තටම හරිම ලස්සනෛ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්... ඔයාල දෙන්නගේ ආදරේට මම හදවතින්ම සුබ පතනවා... අ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබිල කරදරයක් නම් වෙන්න එපා කියලත් ප්‍රර්ථනා කරනවා... all the best ayya....

thnx :D
 
Akiisha

Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    මචං මේක නම් සිරාම සිරා කතාවක්. wish you all the best machan.........
    මගේ ලවටත් අපේ ගෙදරින් මර කොකු බං. කෙල්ල මට වඩා වැඩිමල්. ඒත් එකීත් මාරම කෙල්ලෙක් බං. මං වෙනුවෙන් කාව හරි මරන්න වුනොත් එකී එකත් කරන ජාතියේ කෙල්ලෙක්. සිරා වටම ඒ වගේ කෙල්ලෙක් ලබන්න පෙරුම් පුරලා තියෙන්න ඕනේ......
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45

    වැඩිමල් උනාට දෙන්නට දෙන්න තේරුම් අරන් වැඩ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ.... :yes:ඔයාල දෙන්නටම ගෙවල් වලින් කැමැත්ත ලබෙඉ...:yes: බය වෙන්න එපා..:no:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මට අද හුඟක්‌ සතුටුයි.ඔයා හරිම ලස්‌සනට අපේ කතාව ලියල තියෙනවා.මටත් ආසයි කියවන්න:love::love::love::love::love::love::love::love:;););););););)

    Thnx my sweet heart.. :love::love::love:
    අ‍නේ‍ ඉ‍ති‍න්‍ මුං‍ දෙ‍න්‍න‍ට‍...
    මේ‍තු‍න්‍ ස‍ර‍ණේ‍ ස‍ර‍ණ‍යි‍.............!!!!!!!!!!!!!!!!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    3 කොටස

    අපේ ඉස්කෝලේ ඔය කාලේ තිබුන නාට්‍ය තරගයක්.. අපේ යාලුවෙක් හදපු නාට්‍යයේ පසුතල නිර්මාණය හදන්න මට බාර දුන්නා.. 2005/8/8 අපේ නාට්‍ය වේදිකා ගතකලා.. ඒ සතියම නාට්‍ය 36 පෙන්නුවා ඉස්කෝලේ. 2005/8/12 රෑ තමයි අපේ සම්මාන ප්‍රධාන උත්සවය තිබ්බේ, එදා අපේ නාට්‍ය හොදම නාට්‍ය වුනා වගේම හොදම පසුතල නිර්මාණය සම්මානේ හම්බුනේ මට..

    dsc01654hp.jpg

    එදත් අර පවිත්‍රා ඇවිත් ඉන්නවා මං දැක්කා.. දැන් නම් දහම් පාසලේදී මාව දැක්කම එයාගේ නැටිල්ල වැඩියි වගේ මට දැනුන ඒත් ආසාවට වඩා බයක් තිබුන මට කෙල්ලෝ එක්ක කතා කරන්න. ඒ වගේම ඒ කෙල්ල හෙන කොටයි අඩි 5 ක් විතර උස ඇති මං අඩි 5'9'' ක් උසයි මට ඒකි පෙන්නේ කුරුමිට්ටියක් වගේ :lol::lol: ඒ නිසා එයා ගැන හිතන්නවත් මට හිතුනේ නෑ..

    එක සතියක මට ක්ලාස් යන්න බැරි වුනා. ඊලග සතියේ අගහරුවදා වෙනකොටත් මං මග අරුණ නොට් එක ලියල තිබුනේ නෑ.. අගහරුවදා හවස මං හන්දියට බයිසිකලේ යනකොට අර අපේ ගෙවල් පැත්තේ ඉන්න ගෑනු ළමය ක්ලාස් ඉවර වෙලා පයින් එනවා ඒත් මං දැක්කේ නෑ වගේ ගියා.. මට මෙයා එක්ක කතා කරන්න අමුතු ආසාවක් ආවා එයාගේ ඇස් 2 හරි ලස්සනයි එයාට තිබ්බේ බළල් ඇස්.. මට ඒ ඇස් බලන්න තමයි ආසාව තිබ්බේ.. ඒ නිසා මං ආයි බයිසිකලේ හරවගන ගිහින් "හංසිකා.." කියල එයාට කතා කලා.. මං කිව ගියසතියේ මං ක්ලාස් ආවේ නෑ මට නොට් එක දෙන්න පුලුවන්ද, මං තව ටිකකින් ඔයාලගේ ගෙදරට එන්නම් කියල.. එය කිව "මං දෙන්නම් චතුරංග" කියල..

    එයා මගේ නම් කියද්දී මට මොනවද වුනා වගේ.. මොකද කෙල්ලෙක් දිහා නොබලන, කතා නොකරන මගේ නම එයා දන්නවා..:rolleyes::rolleyes: එදා එයාගෙන් පොත ඉල්ලගත්තට මං නොට් එක ලිවේ නෑ.. එයාගේ ලස්සන අකුරු දිහා බල බල මං හිටිය.. හැබැයි ඇස් දිහා බලන්න ගිය මට හංසිකාගේ ඇස් දිහා බලන් කතා කරන්න නම් බැරි වුනා..

    පහුවෙනිදා මං ක්ලාස් එකේදී එයාට පොත ගිහින් දුන්නා.. එතකොට පවිත්‍රා පුදුමෙන් වගේ ඒක බලාගන හිටියේ..:shocked::shocked:

    අනේ ඔවු අෆ්ෆ මටත් ඒ ඇස් අමතක වෙන්නෙම නෑ:cool::cool:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා story එක මචන්... උඹල දෙන්න අතරේ අවබොධය හොදට තිබුන හින්දා තමයි මොන ප්‍රශ්න ආවත් මුහුණ දෙන්න පුලුවුවන් වුනේ....Have a nice future to both of you...!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hamme onna kiyawala iwarayi. sirawatama math me adayi ban meka dakke. any how thopi dennata malatawath wen wenda wenna epa kiyala prarthana karanawa.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    වැඩිමල් උනාට දෙන්නට දෙන්න තේරුම් අරන් වැඩ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ.... :yes:ඔයාල දෙන්නටම ගෙවල් වලින් කැමැත්ත ලබෙඉ...:yes: බය වෙන්න එපා..:no:

    :yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචං මේක නම් සිරාම සිරා කතාවක්. wish you all the best machan.........
    මගේ ලවටත් අපේ ගෙදරින් මර කොකු බං. කෙල්ල මට වඩා වැඩිමල්. ඒත් එකීත් මාරම කෙල්ලෙක් බං. මං වෙනුවෙන් කාව හරි මරන්න වුනොත් එකී එකත් කරන ජාතියේ කෙල්ලෙක්. සිරා වටම ඒ වගේ කෙල්ලෙක් ලබන්න පෙරුම් පුරලා තියෙන්න ඕනේ......

    ඉතින් එයා ඔච්චර වටින එකේ ඇයි අතාරින්නෙ? මගේ මතයට අනුව නම් උඹලගේ වයස් අතර ලොකු වෙනසකුත් නෑනේ.. ගෙවල් වලින් කැමැත්ත හෙමිට ලැබෙයි
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචං මේක නම් සිරාම සිරා කතාවක්. wish you all the best machan.........
    මගේ ලවටත් අපේ ගෙදරින් මර කොකු බං. කෙල්ල මට වඩා වැඩිමල්. ඒත් එකීත් මාරම කෙල්ලෙක් බං. මං වෙනුවෙන් කාව හරි මරන්න වුනොත් එකී එකත් කරන ජාතියේ කෙල්ලෙක්. සිරා වටම ඒ වගේ කෙල්ලෙක් ලබන්න පෙරුම් පුරලා තියෙන්න ඕනේ......

    ඉතින් එයා ඔච්චර වටින එකේ ඇයි අතාරින්නෙ? මගේ මතයට අනුව නම් උඹලගේ වයස් අතර ලොකු වෙනසකුත් නෑනේ.. ගෙවල් වලින් කැමැත්ත හෙමිට ලැබෙයි :);)
     
    thnx macho