ජීවතයම වූ ආදරය.. Daily Updating

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අයියේ මට දැන් කියනවද ඔයා මෙකේ ඉතිරි ටික දානවද නැද්ද කියලා

    ඔය දෙන්නාට මගේ සුභ පැතුම්

    නියමයි කතාව නම් ඉක්මනට දැම්මොත් තමා හොද :D
     

    Palihawadana1990

    Well-known member
  • මචන් කියන්න තියෙන්නෙ මෙච්චරයි... ආදරේ කරද්දි අනන්ත අප්‍රමාන දුක් විදින්න ඕන... එහෙම වෙන ආදරයක් තමා සදාකල් පවතින්නෙ... එතකොට තමා ආදරේ කරා කියල හිතට දැනෙනෙ... උබ අද ඔය කතාව කියන්නෙ එහෙම සිද්දියක් උන නිසා... සාමන්‍ය ආදරයකදි ලියන්න දෙයක්වත් නෑ මචන්.. ඒකයි ඇත්ත...

    මම් උබ ගැනයි උබේ ප්‍රියම්භිකාව ගැනයි ගොඩාක් සතිටුයි...මම උබල දෙන්නට ඉදිරි අනාගතය සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව... උබල බය වෙන්න එපා.. ඔය වගේ ආදරයක් කවමදාවත් නැති වෙන්නෙ නෑ.. අත්දැකීමෙන් පළපුරුද්දෙන් කියන්නෙ... උබල කරගෙන පළයන්..

    කළබල වෙන්න එපා මචන්.. ඉක්මන් තීරන ගන්න එපා.. එන දේකට මුහුණ දියන්...

    ප. ලි. යකෝ මම බනින්න හදන්නෙ... යකෝ මම ඔෆිස් එකෙන් අස් කරන්නද මේව දාන්නෙ... තව ටිකෙන් මේව බලල මට හෙට ඉදන් ගෙදර තමා ඉන්න වෙන්නෙ.... අනික දාන එකක් එක දිගට කොටල දාපන්... නැත්ත ඇගේ මාලු ගගේ නටනව යකෝ....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...

    මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..

    අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..

    තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..

    කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..

    ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..

    සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..



    සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

    Story Continues & but it will never ends..

    කෙනෙක් ගැන අදහසක් නම් තියේ. රූපෙ බල්ලට ගියදෙන්. හිත හොද නම් ඕන දෙයක් හොදයි කියලා 2014 සුබ වෙන්න කියල මට ප්‍රාර්ථනා කරපල්ලා. මේ අවුරුද්දෙ පලවෙනි සහ එකම වැඩේ ගොඩ දාන්න කියල අදහසක් තියෙනව
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මචන් කියන්න තියෙන්නෙ මෙච්චරයි... ආදරේ කරද්දි අනන්ත අප්‍රමාන දුක් විදින්න ඕන... එහෙම වෙන ආදරයක් තමා සදාකල් පවතින්නෙ... එතකොට තමා ආදරේ කරා කියල හිතට දැනෙනෙ... උබ අද ඔය කතාව කියන්නෙ එහෙම සිද්දියක් උන නිසා... සාමන්‍ය ආදරයකදි ලියන්න දෙයක්වත් නෑ මචන්.. ඒකයි ඇත්ත...

    මම් උබ ගැනයි උබේ ප්‍රියම්භිකාව ගැනයි ගොඩාක් සතිටුයි...මම උබල දෙන්නට ඉදිරි අනාගතය සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව... උබල බය වෙන්න එපා.. ඔය වගේ ආදරයක් කවමදාවත් නැති වෙන්නෙ නෑ.. අත්දැකීමෙන් පළපුරුද්දෙන් කියන්නෙ... උබල කරගෙන පළයන්..

    කළබල වෙන්න එපා මචන්.. ඉක්මන් තීරන ගන්න එපා.. එන දේකට මුහුණ දියන්...

    ප. ලි. යකෝ මම බනින්න හදන්නෙ... යකෝ මම ඔෆිස් එකෙන් අස් කරන්නද මේව දාන්නෙ... තව ටිකෙන් මේව බලල මට හෙට ඉදන් ගෙදර තමා ඉන්න වෙන්නෙ.... අනික දාන එකක් එක දිගට කොටල දාපන්... නැත්ත ඇගේ මාලු ගගේ නටනව යකෝ....

    ithiri tika danawakooo oiii mona magulak karanawada?ikmanata patakayanta taraha gihin :D
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මේකනම් නියම ආදර කතාවක්. ගොඩක් බාධක හැලහැප්පිම් මැද්දේ ඔය දෙන්නා එකා වගේ ආදරෙන් ඉදලා තියනවා. මාර සතුටුයි මචං.
    ඉදිරියටත් ඔය දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    ජය මංගලම් මචෝ :).....
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාලුවා ඔයාල නම් ඇත්තටම වාසනාවන්තයි
    මට මෙහෙම දේවල් වෙනවද කියලා හිතාගන්නවත් බැරුව ගියා
    එත් ඔව් තාමත් ඔයාල වගේ අවංක ආදරවන්තයෝ ජිවත් වෙනව කියලා
    ඔයාලගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්
    දෙන්නටම ගොඩක් සුභ පතනවා හැමදාම ආදරනියව ඉන්න


    මමත් ආදරේ හැමදේටම වඩා විස්වාස කරා එත් එයා එයාගේ ගෙදර අය නිසා වෙනස් උනා
    ඒ තමයි අපේ තාත්තා රජයේ පාසැලක ගුරුවරයෙක් නිසා
    මම එයාට තේරුම් කරන්න හැදුවට එයාට එයාගේ ගෙදර අයට එරෙහි වෙන්න බැරි උනා
    හැබැයි එයාට තාමත් වෙන කෙනෙක් නෑ එත් එයා මාසෙකට එකපාරක්වත් miscall දෙනවා
    මට හිතාගන්න බෑ මොකද්ද කරන්නෙ කියලා
    මට කොලබ හිටියම එයාව නොදක ඉන්න බෑ ගෙදර ගියාම කොහේ හරි යන්න bike එක ගන්නකොට අම්ම අහනවා අරය බලන්නද ඔය යන්න හදන්නේ ගෙවා වෙලා ඉදපන්
    නැත්නම් උබ ඉරිදටත් ගෙදර එන්නෙ නැතුව ඉදපන්
    අන්න එකයි මම මෙහෙට වෙලා ඉන්න ගොඩක්ම හේතුව
    නැත්නම් මට කිරිබත්ගොඩ හරිය පහු කරනකොට වෙන දේවල් මටම තේරෙන්නෙ නෑ
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    ඒ කෙල්ල කුරුණෑගල ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ළමයෙක්

    අපේ පාසලේ ළමයෙක් නේද? අහම්බෙන් අයියේ කතාව දැක්කේ. ටිකක් කියවගෙන යද්දී හුරුපුරුදුකමක් දැනුනා. ඊට පස්සේ මුල ඉදන් අගටම එක හුස්මට කියවගෙන ගියා.

    කවුද දන්නේ හැමවෙලේම හිනා වෙලා හිටියට මෙච්චර කරදර ගොඩක් දෙන්න විදලා තියනවා කියල. සමහර තැන්වලනන් ඇහැට කදුළු පිරුන. ඒ ඔයාලගේ කතාවට සමාන ගොඩක් දේවල් මටත් ( සහ එයාටත් :D ) වෙලා තියන නිසා. ඒත් ඒ බාදක දාල අපේ බැදීම කඩන්න හදපු අයට අන්තිමේදී එපා වෙලාම උත්සාහය අත් ඇරලා දැම්ම :D

    මටත් කතාවක් ලියම්දෝ නොලියම්දෝ කියල හිතෙනවා. අරයගෙනුත් අහල බලන්නන්කෝ ;)

    අයියේ, එක වචනයයි, සුපිරියි, අක්කේ ඔයත් :yes:

    දෙන්නටම බුදු සරණයි! මේ වගේ ආදරයක් තියෙනවා කියල අහද්දිත් ආසයි :yes:

    අක්කටනන් දැන් මාර හැපී ඇති, අයියා ආවනේ නේද? :D
     
    • Like
    Reactions: presanth

    himaru

    Member
    May 1, 2008
    25
    0
    0
    Kandy
    ඉස්සෙල්ලම මන් එක සිතින්ම සුභ පතනවා ඔය දෙන්නටම. ඇත්තටම හදවතින්ම සතුටුයි මොන ප්‍රශ්නේ ආවත් ඒ දේවල් ආදරයට බාධාවක් වෙන්න නොදී මේ තරම් දුර ආවට. ඒ වගේම මේ ආදර කතාව යුගයේ අමරණීය ආදර කතා අතරට එකතු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

    මටත් ලස්සන ආදර කතාවක් තියනවා බන්. මන් මගේ කෙල්ලගෙ සතුට වෙනුවෙන් උහුලපු දුක් ඒ කෙල්ල අදටත් දන්නේ නෑ බන්.මන් ඒවා කියන්න යන්නෙත් නෑ මොකද කිව්වොත් එයාට ඒ දේවල් දරාගන්න බැරි වෙයි. හැබැයි මන් ඒ විඳපු දුක් අනේ ඒ කෙල්ලගෙ අහින්සක හිනාව ඉස්සරහ ඔක්කොම අමතක වෙලා යනවා. මොකද අද අපේ ආදරයත් මෙච්චර දුරක් එන්න අපි දෙන්නත් සෑහෙන්න කැපකිරීම් කරලා තියනවා.

    මටත් ආසයි එලකිරියේ දාන්න ඒත් වෙලාවක් හොයාගන්න එක තමයි අමාරු. මම ලියපු නවකතාවකුත් තියනවා ඒක පොතක් විදිහට එලිදක්වන්නත් මන් හිතාගෙන ඉන්නවා.