bump wela thiyena nisa read kala
lassana story ekak
oyala godak iwasala thiyenawa...
good luck to both of u
lassana story ekak
oyala godak iwasala thiyenawa...
good luck to both of u
මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...
මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..
අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..
තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..
කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..
ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..
සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..
සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..
Story Continues & but it will never ends..
මචන් කියන්න තියෙන්නෙ මෙච්චරයි... ආදරේ කරද්දි අනන්ත අප්‍රමාන දුක් විදින්න ඕන... එහෙම වෙන ආදරයක් තමා සදාකල් පවතින්නෙ... එතකොට තමා ආදරේ කරා කියල හිතට දැනෙනෙ... උබ අද ඔය කතාව කියන්නෙ එහෙම සිද්දියක් උන නිසා... සාමන්‍ය ආදරයකදි ලියන්න දෙයක්වත් නෑ මචන්.. ඒකයි ඇත්ත...
මම් උබ ගැනයි උබේ ප්‍රියම්භිකාව ගැනයි ගොඩාක් සතිටුයි...මම උබල දෙන්නට ඉදිරි අනාගතය සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව... උබල බය වෙන්න එපා.. ඔය වගේ ආදරයක් කවමදාවත් නැති වෙන්නෙ නෑ.. අත්දැකීමෙන් පළපුරුද්දෙන් කියන්නෙ... උබල කරගෙන පළයන්..
කළබල වෙන්න එපා මචන්.. ඉක්මන් තීරන ගන්න එපා.. එන දේකට මුහුණ දියන්...
ප. ලි. යකෝ මම බනින්න හදන්නෙ... යකෝ මම ඔෆිස් එකෙන් අස් කරන්නද මේව දාන්නෙ... තව ටිකෙන් මේව බලල මට හෙට ඉදන් ගෙදර තමා ඉන්න වෙන්නෙ.... අනික දාන එකක් එක දිගට කොටල දාපන්... නැත්ත ඇගේ මාලු ගගේ නටනව යකෝ....

ඒ කෙල්ල කුරුණෑගල ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ළමයෙක්
) වෙලා තියන නිසා. ඒත් ඒ බාදක දාල අපේ බැදීම කඩන්න හදපු අයට අන්තිමේදී එපා වෙලාම උත්සාහය අත් ඇරලා දැම්ම 



