9 කොටස
මට තිබුන සැකේ නිසා මට දැනගන්න ඕන වුනා මේ කතා කරන්නේ ඇත්තටම කෙල්ලෙක්ද? නැත්නම් අරුගේ වැඩක්ද? නැත්නම් පවිත්රාගේ අලුත් පියවරක්ද කියල...
මං මැසේජ් කළා මට ඔය එක්ක කතා කරන්න ඕන ෆෝන් එක ගන්න නැත්නම් මං මේ සිම් එක අයින් කරනවා කියල. එට පස්සේ මං කෝල් කලාම ආන්සර් කළා මං කතා කලාම ලස්සන ගෑනු කටහඬක් ඇහුනා, මට දැන් තියන්නත් ලෝබයි.. කොහොම හරි විනාඩි 2 ක විතර කතා කරලා තිබ්බා.. කතා කලාට අපි දෙන්නම හිටියේ ගොළු වෙලා..
ටික දවසක් යනකොට අපි මාර විදියට ලං වුනා, මං කිව මං ඔයාව හම්බෙන්න එන්නම් කියල එත් ඒකට එයාගේ කැමැත්තක් තිබුනේ නෑ. කොහොම හරි ඔහොම සති 3 ක විතර ගියා එයාගේ ගතිගුණ හොඳයි කියල මට හිතුනා මට ගොඩක් ආදරෙත් හිතුනා.. දවසක් අපි රෑ 12 විතර වෙනකල් මැසේජ් කළා ඔය අතර මං මගේ අදහස හෙමිට දැනෙන විදියට මැසේජ් කළා ඒවාට ආව පිලිතුරුත් සතුටුදායක ඒවා..ඊට පස්සේ මං එයාගෙන් ඇහුව මට ආදරෙයිද කියලා..
කට්ටියටම හිතෙනවා ඇති මාර බොලදයිනේ මු. දැකලවත් නැති කටහඬ විතරක් අහපු කෙල්ලෙක්ට ආදරේ කරනවා කියල.. මටත් හිතෙනවා ඒක මහා බොළඳ වැඩක කියල.. එත් ඉතින්.............










ammo
marama kathawak
ela ela digatama liyamu 
hodata mole tiyenwa wage


එත් මොනවා කරන්නද අමුතු ගති තියන කෙනෙක්, වැඩි කතා බහක් නෑ, යාලුවෝ වැඩිය නෑ, මෙච්චර එක ගමේ හිටියත් පාරකදී හම්බුනත් මුණ බලල හිනා වෙන්නේ නෑ.. එත් මේ ගතිගුණ වලට එයාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුනා.. අපෝ... 500 ක් විතර කතාව බලල තියනවා එත් කමෙන්ට්ස් නෑ..![]()

හරිනෙ ඉතින්

දැන් මන් ම විතරක් 100 පාරක් වගෙ බැලුවා 
මොකද හැම තිස්සෙම බලනවා අලුත් එකක් දලා ද කියලා
එ වගෙම ම තමා අනිත් අයත්
අනික මෙකෙ ඉන්නවා නෙ guest ලා
එයාලා නිකන් බලලා යනව
එ වගෙම thread එක homepage එකට ගියාම එක දකින අය එ මොකද්ද කියලා බලනවා නෙ
එතකොට එයාලට කියවන්න බැරි/වෙලාව මදි/අකමැති/ ඔය වගෙ හෙතු නිසා පස්සෙ නිකන්ම close කරනවා
එත් මෙක එහෙම හරි කියවනවා නෙ
ඉස්සරහට හොදට කමෙන්ට්ස් ඓ 
දිගටම ලියන්නහරිනෙ ඉතින්
![]()
දැන් මන් ම විතරක් 100 පාරක් වගෙ බැලුවා
මොකද හැම තිස්සෙම බලනවා අලුත් එකක් දලා ද කියලා
එ වගෙම ම තමා අනිත් අයත්
අනික මෙකෙ ඉන්නවා නෙ guest ලා
එයාලා නිකන් බලලා යනව
එ වගෙම thread එක homepage එකට ගියාම එක දකින අය එ මොකද්ද කියලා බලනවා නෙ
එතකොට එයාලට කියවන්න බැරි/වෙලාව මදි/අකමැති/ ඔය වගෙ හෙතු නිසා පස්සෙ නිකන්ම close කරනවා
එත් මෙක එහෙම හරි කියවනවා නෙ
ඉස්සරහට හොදට කමෙන්ට්ස් ඓ
දිගටම ලියන්න











14 කොටස
චතුරංග හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කන් එනකොට හංසිකා දැක්කා, එයා අම්මට කතා කරලා චතුරන්ගලගේ ගෙදර යමු කියල බලෙන් වගේ අම්මවත් ඇදගන චතුරංගගේ ගෙදර ගියේ එයාගේ මුණ ටිකක් බලාගන්න.
ඊට පස්සේ හවස් වෙනකොට එයාගේ කාමරේට වෙලා පාඩම කරනවවාගේ ඉඳගන චතුරංගගේ ෆෝන් එකට මිස්කෝල් එකක් ගහල මැසේජ් එකක් යැවුවේ..
දැන් කට්ටිය බලයි හන්සිකාට කොහෙන්ද චතුරංගගේ නම්බෙර් කියල.. 2007 පෙබරවාරි මාසේ දවසක චතුරංග හම්බුන වෙලාවේ ක්ලාස් ගැන දෙන්න කතා කර කර හිටියා ඒ වෙලාවේ පස්සේ විස්තර අහගන්න චතුරංග එයාගේ නම්බර් එක හන්සිකාට දුන්නා එදා දුන්න නම්බර් එක හංසිකා තියාගන හිටියේ.
ඔය විදියට ඊලට වුන දේවල් කට්ටිය දැන් දන්නවා.. කල යනකොට හංසිකා තේරුම ගත්ත චතුරංග කොහොම කෙනෙක්ද කියල.. ඒත් ඒ වෙනකොට පරක්කු වැඩියි.. හන්සිකාට තේරුණා චතුරංග තමුන්ට නෙමේ අර ෆෝන් එකෙන් මැසේජ් එවන කෙල්ලට ආදරේ කරන්නේ කියල.. මේ වෙනකොට මෙහෙම දෙයක් වෙයි කියල අනු හිතුවෙත් නෑ.. මේ නිසා අනු හන්සිකාව මගාරින්න ගත්ත. අන්තිමට හන්සිකට වුනේ මේ ප්රශ්නෙට තනියම උත්තර හොයන්න.. තමුන්ව මේ තැනට දාපු යාලුවත් දැන් මගාරිනවා.. චතුරංගගේ ජීවිතේ ගැන වගකීම 100% දැන් තමුන්ගේ පිට වැටිලා කියල තේරුනා, හන්සිකාට ඕන උනේ ෆෝන් කෙල්ලව චතුරංගගේ ජීවිතෙන් ඈත් කරන්න එහෙම කරන්න එයා කරපු දෙයින් වැඩේ තවත් බරපතල වුනා.. මේ ඔක්කොම නිසා හංසිකා හොදටම අසරණ වෙලා හිටියේ..




අක්කියා ගැන පව් කියලත් හිතෙන්වා 

) හන්සිකයි මායි ගත්තම මං ඉරටුවක් වගේ.. එහෙම නොගැලපීමක් තියෙද්දී මං එයාට කැමති වෙන්නේ කොහොමද කියල.. මං මුළු රෑම මාත් එක්කම තර්ක කළා.. මොකද ෆෝන් කෙල්ලට ආදරේ කලේ එයාව දැකල නෙමේනේ.. ආදරේ කරන්න ඕන වෙන්නේ බාහිර පෙනුමත් නෙමේනේ.. ඊටත් වඩා.. එදා රෑ මට හන්සිකාගේ කටහඬ අහපු නැති එක ලොකු අඩුවක් වගේ දැනුනා.. මේ හැමදේම නිසා ජුලි 7 හවස වෙනකොට මට හංසිකා නැතුව මගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න බා කියන එක 100% ම දැනිල තිබුනේ.. මං එයාට මැසේජ් එකක් යැවුවා දිලිවර් වුනේ නෑ.. මොකද එයා ෆෝන් එකක් ගත්තේ මට කතා කරන්න, මැසේජ් යවන්න, මාත් එක්ක කතා නොකරනවා නම් එයාට ෆෝන් එක ඕන නැති නිසා එක ඕෆ් කරලා පහුවෙනිදා විකුනන්න දෙන්න තියාගන ඉඳල තියෙන්නේ.. පස්සේ මං එයාලගේ ගෙදරට කතා කරලා කිව ෆෝන් එක ඔන් කරන්න කියල.. මං මැසේජ් කළා රෑට කතා කරන්න ඕන කියල.. මං රෑ 11 ට එයාට කෝල් එකක් දුන්න එතකොටම එයා ෆෝන් එක ආන්සර් කළා..... 
ඇඩෙනවා ඔය්.......5 කොටස
අන්තිමට මං කලේ මැච් එක බලන්න නොයා ගෙදර හිටපු එක..



15 කොටස
එදා මුළු රෑම මං ඔය කතාව ගැන කල්පනා කළා, මට තිබ්බ ගැටළු 2 ක් තිබුනා ඒ තමා හංසිකා මට හිටපු එකම, හොඳම යාළුවා. අනිත් එක මං උස වුනාට මහත නෑ.. ඒ කාලේ බර තිබ්බේ කිලෝ 46යි. (දැන්නම් කිලෝ 67ක් තියනවා) හන්සිකයි මායි ගත්තම මං ඉරටුවක් වගේ.. එහෙම නොගැලපීමක් තියෙද්දී මං එයාට කැමති වෙන්නේ කොහොමද කියල..