ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
17 කොටස

හංසිකා මට ඕක කිවම මට යකාගේ උපරිමේටම ආවා... මං ලග පවිත්රගේ නම්බර් එක තිබුනේ නෑ මං එයාගේ යාලුවෙකුත් කතා කරලා කිව "අපේ ඉස්කෝලේ කොල්ලෝ දම්මල මගේ කෙල්ලට ගස්සවන්න ඒකි මහා රැජිනද? ඕකිට මගේ ඇස 2 ට පෙන්න එන්න එපා උස්සලා පොළොවේ ගහනවා" කියල මං ඒ කෙල්ලට කිවා. කොහොම හරි 2007 අගෝස්තු නිවාඩුවත් ආවා.. දැන් හැමදාම උදේට ක්ලාස් යන්නෙයි හවසට බස් ඒකෙ එන්නෙයි අපි දෙන්නම එකට... බස් එකෙන් බැහැල එයාලගේ ගෙවල් ලගට එනකල්ම අපි 2 කතා කර කර එන්නේ... ඕක තමා අපි ජීවිතේ කරපු ලොකුම මෝඩකම..:(:(

ඔය අතරේ එය හන්ගගන හිටපු ෆෝන් එක අම්මට අහු උනා.. ඒක යාලුවෙක්ගෙ කියල අම්මව ශේප් කරලා එයා ෆෝන් එක මට ගෙනත් දුන්න මං එක විකුණලා වෙන ෆෝන් එකක් එයාට අරන් දුන්නා..අලුත් ෆෝන් එකත් සතියක් විතර පාවිච්චි කළා... එයා ලග ෆෝන් එක තියනවා දැකල අම්මා ඒක ගත්තා.. මේ දවස වලම තමා මෙයාලගේ මාමා රට ඉඳල නිවාඩුවකට ඇවිත් මෙයාලගේ ගෙදර නැවතිලා හිටියේ,, ඒ දවස වල මෙයාලගේ ගෙදර පේන්ට් කරනවා, බදු ගෙන්න ටවුමට යන්නේ මාමා ත්‍රීවීල් එකෙ, ඔය යන අතරේ ඩ්‍රයිවර් කාරය මාමා එක්ක කියල හංසිකා හැමදාම කොල්ලෙක් එක්ක කතා කර කර එනවා.. උත් එක්ක යාලු වෙළද කොහෙද ඉන්නේ කියල. මේක මාමා ගෙදර ගිහින් අම්මට කිව, ෆෝන් එකත් අහු උන.. හන්සිකගේ අම්මා මේක තාත්තටත් කිවා..
 
  • Like
Reactions: Rushie510

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
18 කොටස

තාත්තා කොළඹ ඉඳල ගෙදර ආවා.. එනකොට වේවැල්දෙනියෙන් තඩි වේවලකුත් අරගන :sorry::sorry: එදා දවල් ක්ලාස් එකේදී හම්බුනාම මං පුළුවන් තරම් හිත හදල, මොන දේ වුනත් මං එයාට ඉන්නවා කියල ගෙදර යැවුවේ.. ඒත් ගෙදර ගියාට මට හිතට නිදහසක් නෑ.. රෑ 7 ට විතර එයාගේ අම්මයි, තාත්තයි, මාමයි අපේ ගෙදර ආවා.. හංසිගේ අම්ම කලින් මේ සිද්දි ඔක්කොම අපේ අම්මට කියල තිබිල තියෙන්නේ. අපේ අම්ම එයාගේ තාත්තගේ හැටි දන්නා නිසා පුළුවන් තරම් ශේප් වෙන විදියට කතා කරලා ආපහු යැවුවා. අම්ම මටත් බැන්න ඒත් මගේ හිත තිබුනේ එය ලග.. ඊලගට මොනවා වෙයිද කියන බයෙන් මං හිටියේ..

එදා ගෙදර ගියාට පස්සේ මෙයාගේ ෆෝන් එකෙන් යවපු, එවපු මැසේජ් ඔක්කොම තාත්ත බලල ආයි යකා නැගලා.. මෙයා කාමරේ පුටුවේ වාදී වෙලා ඉන්නකොට පුටුව ඇදල අරගන අර තඩි වේවැලින් ගහගහන ගහගන ගිහින්. මෙයා බිම වැටුනම ගහන ඒක නවත්තල නෑ වේවැලින් ගහන අතරේ පයිනුත් ගහල!!:growl::growl::growl: අම්මටවත්, මාමාටවත් බේරගන්න බැරි වෙලා කොහොම හරි මෙයාට පියවි සිහිය නැති වෙනකල්ම තාත්තාගෙන් ගුටි කෑවා..:(:(:(:(:(:(
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-

    මෙයා කාමරේ පුටුවේ වාදී වෙලා ඉන්නකොට පුටුව ඇදල අරගන අර තඩි වේවැලින් ගහගහන ගහගන ගිහින්. මෙයා බිම වැටුනම ගහන ඒක නවත්තල නෑ වේවැලින් ගහන අතරේ පයිනුත් ගහල!!:growl::growl::growl: අම්මටවත්, මාමාටවත් බේරගන්න බැරි වෙලා කොහොම හරි මෙයාට පියවි සිහිය නැති වෙනකල්ම තාත්තාගෙන් ගුටි කෑවා..:(:(:(:(:(:(

    යකෝ මෙහෙමත් ගහනවා ද???:angry::angry::angry:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    19 කොටස

    කොච්චර ගුටි කෑවත් පහුවෙනිදා මාව බලන්න ඕන නිසා එයා ක්ලාස් ආවා.. ඒ එනකොට හොදටම උණ.. ඒ වෙලාවේ තමා මට ඕව කිවේ, එයාගේ අතේ වැලමිට හරිය සෙන්ටිමීටර් 2 ක් විතර පළල අඟල් 4 ක් විතර දිග පිච්චුන කැළලක් තිබුනා මං ඇහුව මොනවා කරන්න ගිහින්ද පිච්චුනේ කියල? එයා දුන්න උත්තරෙන් මං තුෂ්නිම්භූත වුනා..

    ඒ කැළල පිච්චිච්ච්ච එකක් නෙමේ ඒ අර වේවැලෙන් වැදුන පාරක්...:shocked::shocked: එයාගේ පිටපුරාම ඒ වගේ පාරවල් 40 කට වඩා තිබ්බ කියල මට එයාගේ යාලුවෙක් කිවා.. :shocked::shocked::(:(:(:( එදා උදේ ඒ තුවාල නිසා එයාට තනපටිය(Bra) එක අඳින්න බැරුව පිටට රෙදි කෑල්ලක් තියල එක උඩින තමා බ්‍රා එක අන්දලා තිබුනේ..

    මේවා අහල දැකල මට එදා සසර කලකිරුණා...
     
    • Like
    Reactions: maxpro

    :no::no:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    20 කොටස

    මං ඕක ගෙදර ගිහින් අම්මා එක්ක කිවා.. එට පස්සේ හවස අම්ම ගිහින් එයාගේ තාත්ත එක්ක කතා කරලා ඔහොම ගෑනු ළමයෙක්ට ගහන්න එපා වැරදි තැනකට වැදුනොත් කියල ශේප් කරලා අපේ අම්ම යනකොටත් හන්සිකාව කුස්සියේ දොර ලග දැනගස්සල තියල තියෙන්නේ..

    මෙයාගේ තාත්තට ඕන වෙලා තියෙන්නේ මෙයාගේ කටින් මාව අමතක කරනවා කියන වචනේ ගන්න. මෙයත් තියන තරහට "මට ගහල මැරුවත් චතුරංග අමතක කරන්නෑ" කියලම කියනවලු.. පස්සේ කිවලු හරි අමතක කරන්නම් කියල.. අදටත් මං එයාට කියන්නේ ඔය ජීවිතේ ගත්ත බුද්දීමත්ම තීරණේ ඒක කියල...

    පහුවෙනිදා මෙයාගේ තාත්තා කොළඹ යන්න ඇඳගන ගේ එහාපැත්තෙ තියන වින්කලේට ගියාලු බයික් එකට හුලන් ගහගන්න.. ඒ වින්කලේ මිනිහයි, ගෑනියි දෙන්නම ඕපාදුප මලු.. මුන් අර කොළඹ යන්න ඉන්න මිනිහගේ ඔලුව තව අවුල් කරලා ඒක ඒක ඒවා කියල.. මේ යකා ආයි ගෙදර ඇවිත් මෙයාගේ අම්මට ගැහුවලු "උඹ තමා මේ ඔක්කොටම උදවු කලේ" කියල. ඒ දවස්වල පොත් ඉල්ලගන්න මං මෙයාලගේ ගෙදර යනවා.. ඒ යනවා දැකපුවා අරුන් කියන්න ඇති..

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අද කොටස් 13 ක් ම දැම්මා.. දැන් ඇති නේද? බඩත්ගිනියි.. උදේ ඉඳල කොම්පියුටරේ ලගටම වෙලා කතාව කොට කොට හිටියනේ.. මං හෙමිට ඉතුරු ටිකත් දාන්නම්කො.. දැන් 2007 නොවැම්බර් වෙනකල් කතාව කියල තියෙන්නේ..:yes::yes: කොටලම අත් 2 රිදෙනවා...:sorry::sorry::sorry:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    අද කොටස් 13 ක් ම දැම්මා.. දැන් ඇති නේද? බඩත්ගිනියි.. උදේ ඉඳල කොම්පියුටරේ ලගටම වෙලා කතාව කොට කොට හිටියනේ.. මං හෙමිට ඉතුරු ටිකත් දාන්නම්කො.. දැන් 2007 නොවැම්බර් වෙනකල් කතාව කියල තියෙන්නේ..:yes::yes: කොටලම අත් 2 රිදෙනවා...:sorry::sorry::sorry:

    තව ටිකක් දාපන්කෝ බන්. මේ නොනගතේ වෙලාවේ උඹ වෙන මොනවා කොරන්නද....?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    තව ටිකක් දාපන්කෝ බන්. මේ නොනගතේ වෙලාවේ උඹ වෙන මොනවා කොරන්නද....?

    ඔක්කොම ටික ඉක්මනට දාපුවම කතාව ඉක්මනට ඉවර වෙනවනේ බං...:confused::confused:
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    අද කොටස් 13 ක් ම දැම්මා.. දැන් ඇති නේද? බඩත්ගිනියි.. උදේ ඉඳල කොම්පියුටරේ ලගටම වෙලා කතාව කොට කොට හිටියනේ.. මං හෙමිට ඉතුරු ටිකත් දාන්නම්කො.. දැන් 2007 නොවැම්බර් වෙනකල් කතාව කියල තියෙන්නේ..:yes::yes: කොටලම අත් 2 රිදෙනවා...:sorry::sorry::sorry:

    he hee... kala bila awith aith continue karanam hodaa... :rolleyes::rolleyes:
    thread bookmarked :yes:
    +4 rep :yes: :yes:

    sorry to hear the trouble you and girl had to go through..
    glad everything worked out in the end and you two are happily ever after..
    nothing can get in between the true love:yes::yes:
    give my regards to Mrs.genius too...

    but your girl beaten up by her father like that ... thtz crazy... :growl::growl::growl:
     
    මට අදටත් ඔය යකා එක්ක ඒ තරහ තියනවා.. ඒත් ඉතින් කෙල්ලගේ තත්තනේ එනිසා ඉවසීමෙන් ඉන්නවා..
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    මට අදටත් ඔය යකා එක්ක ඒ තරහ තියනවා.. ඒත් ඉතින් කෙල්ලගේ තත්තනේ එනිසා ඉවසීමෙන් ඉන්නවා..

    he hee... don't worry malli...

    guilty conscious is a powerful thing.. :yes::yes:
    no one can hide from it...
    someday he'll regret his actions with all his heart... :rolleyes:
    it'll haunt him... trust me :yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මම හිතුවේ මේ වගේ බොලඳ කතා තියෙන්නේ සිංහල නවකතා වල විතරයි කියලා
    But nice love story
    Ela :D
     
    Last edited: