
උඹේ වයස කියාද කොල්ලෝ.. අවුරුදු 20, 21 වෙනකොට ඇඟවල් හැදිලා එනවා.. බය නැතුව හිටපන්..![]()



එදා දවල් ක්ලාස් එකේදී හම්බුනාම මං පුළුවන් තරම් හිත හදල, මොන දේ වුනත් මං එයාට ඉන්නවා කියල ගෙදර යැවුවේ.. ඒත් ගෙදර ගියාට මට හිතට නිදහසක් නෑ.. රෑ 7 ට විතර එයාගේ අම්මයි, තාත්තයි, මාමයි අපේ ගෙදර ආවා.. හංසිගේ අම්ම කලින් මේ සිද්දි ඔක්කොම අපේ අම්මට කියල තිබිල තියෙන්නේ. අපේ අම්ම එයාගේ තාත්තගේ හැටි දන්නා නිසා පුළුවන් තරම් ශේප් වෙන විදියට කතා කරලා ආපහු යැවුවා. අම්ම මටත් බැන්න ඒත් මගේ හිත තිබුනේ එය ලග.. ඊලගට මොනවා වෙයිද කියන බයෙන් මං හිටියේ..

අම්මටවත්, මාමාටවත් බේරගන්න බැරි වෙලා කොහොම හරි මෙයාට පියවි සිහිය නැති වෙනකල්ම තාත්තාගෙන් ගුටි කෑවා..





මෙයා කාමරේ පුටුවේ වාදී වෙලා ඉන්නකොට පුටුව ඇදල අරගන අර තඩි වේවැලින් ගහගහන ගහගන ගිහින්. මෙයා බිම වැටුනම ගහන ඒක නවත්තල නෑ වේවැලින් ගහන අතරේ පයිනුත් ගහල!!අම්මටවත්, මාමාටවත් බේරගන්න බැරි වෙලා කොහොම හරි මෙයාට පියවි සිහිය නැති වෙනකල්ම තාත්තාගෙන් ගුටි කෑවා..
![]()




එයාගේ පිටපුරාම ඒ වගේ පාරවල් 40 කට වඩා තිබ්බ කියල මට එයාගේ යාලුවෙක් කිවා.. 




එදා උදේ ඒ තුවාල නිසා එයාට තනපටිය(Bra) එක අඳින්න බැරුව පිටට රෙදි කෑල්ලක් තියල එක උඩින තමා බ්රා එක අන්දලා තිබුනේ.. 19 කොටස
කොච්චර ගුටි කෑවත් පහුවෙනිදා මාව බලන්න ඕන නිසා එයා ක්ලාස් ආවා.. ඒ එනකොට හොදටම උණ.. ඒ වෙලාවේ තමා මට ඕව කිවේ, එයාගේ අතේ වැලමිට හරිය සෙන්ටිමීටර් 2 ක් විතර පළල අඟල් 4 ක් විතර දිග පිච්චුන කැළලක් තිබුනා මං ඇහුව මොනවා කරන්න ගිහින්ද පිච්චුනේ කියල? එයා දුන්න උත්තරෙන් මං තුෂ්නිම්භූත වුනා..
ඒ කැළල පිච්චිච්ච්ච එකක් නෙමේ ඒ අර වේවැලෙන් වැදුන පාරක්...එයාගේ පිටපුරාම ඒ වගේ පාරවල් 40 කට වඩා තිබ්බ කියල මට එයාගේ යාලුවෙක් කිවා..
එදා උදේ ඒ තුවාල නිසා එයාට තනපටිය(Bra) එක අඳින්න බැරුව පිටට රෙදි කෑල්ලක් තියල එක උඩින තමා බ්රා එක අන්දලා තිබුනේ..
මේවා අහල දැකල මට එදා සසර කලකිරුණා...



කොටලම අත් 2 රිදෙනවා...


♥-Aurora-♥;9854418 said:ලස්සන කතාව මල්ලියා.. දිගටම ලියන්න.
ඔය දෙන්නට සුබ පතනවා!!![]()
අද කොටස් 13 ක් ම දැම්මා.. දැන් ඇති නේද? බඩත්ගිනියි.. උදේ ඉඳල කොම්පියුටරේ ලගටම වෙලා කතාව කොට කොට හිටියනේ.. මං හෙමිට ඉතුරු ටිකත් දාන්නම්කො.. දැන් 2007 නොවැම්බර් වෙනකල් කතාව කියල තියෙන්නේ..කොටලම අත් 2 රිදෙනවා...
![]()
තව ටිකක් දාපන්කෝ බන්. මේ නොනගතේ වෙලාවේ උඹ වෙන මොනවා කොරන්නද....?


අද කොටස් 13 ක් ම දැම්මා.. දැන් ඇති නේද? බඩත්ගිනියි.. උදේ ඉඳල කොම්පියුටරේ ලගටම වෙලා කතාව කොට කොට හිටියනේ.. මං හෙමිට ඉතුරු ටිකත් දාන්නම්කො.. දැන් 2007 නොවැම්බර් වෙනකල් කතාව කියල තියෙන්නේ..කොටලම අත් 2 රිදෙනවා...
![]()









he hee... kala bila awith aith continue karanam hodaa...
thread bookmarked
+4 rep![]()
sorry to hear the trouble you and girl had to go through..
glad everything worked out in the end and you two are happily ever after..
nothing can get in between the true love
give my regards to Mrs.genius too...
but your girl beaten up by her father like that ... thtz crazy...![]()
මට අදටත් ඔය යකා එක්ක ඒ තරහ තියනවා.. ඒත් ඉතින් කෙල්ලගේ තත්තනේ එනිසා ඉවසීමෙන් ඉන්නවා..



