මම හිතුවේ මේ වගේ බොලඳ කතා තියෙන්නේ සිංහල නවකතා වල විතරය් කියලා
but nice love story ela
![]()
ane ithuru tikath ikmanata dannako. meka digatama kiyawagena yanne ne hithenne. ithin oya update danakan balan innawa saho.![]()
![]()
e wagema oyatai hansikatai dennatama subama suba aluth awuruddak..![]()
he hee... kala bila awith aith continue karanam hodaa...
thread bookmarked
+4 rep![]()
sorry to hear the trouble you and girl had to go through..
glad everything worked out in the end and you two are happily ever after..
nothing can get in between the true love
give my regards to Mrs.genius too...
but your girl beaten up by her father like that ... thtz crazy...![]()

22 කොටස
මේ දවස් වල අපේ අම්මත් මං කරන වැඩ ගැන සෙවිල්ලෙන් හිටියේ.. මං කල්පනා කළා මෙයාට ෆෝන් එක දෙන්න විදියක්.. පොඩි ෆෝන්, ෆෝන් වගේ පේන්නැති ෆෝන්, කොච්චර හෙවුවද... එත් හම්බුන් නෑ පස්සේ මං නොකිය 1110 එකක් අරගත්තා ඒක තමා හැමදාම උදේට ගිහින් දුන්නේ.. මං කිවේ මගේ යාලුවෙක් හිටිය කියල ගයාන් කියල.. ඌ ඒ දවස් වල කැඩෙට් කැම්ප් ගිහින් ඉස්කෝලේ ආවෙත් නෑ මේ සීන් මුකුත් දන්නෙත් නෑ.. මං උත් එක්ක මේ විස්තර කිවා.. මං කිව පොඩි වැඩක තියනවා නිවාඩු දවසක අපේ ගෙදර එන්න කියල..
ඌ අවට පස්සේ මං මගේ කාමරේ හම්ගල තිබ්බ හොදට කැපෙන පොඩි පිහියක් ගත්තා.. මගේ පරණ පිටු 400 ක පොතකුත් ගත්තා.. ගයාන්ට මගේ කාමරේ දොර ලගට වෙලා අම්ම එනවද කියල බලන්න කියල මං 1110 එක දාන්න පුළුවන් සයිස් එකට කොටුවක් කැපුවා පොත ඇතුලේ... වැඩේට පැයක් විතර ගියා.. මොකද පිටු 400 ක පොතක් මැද්දේ ෆෝන් එකේ සයිස් එකට කොටුව කපන එක ලේසි නෑ.. ටිකක් කපනකොට පිහිය ගින්දර වගේ රත් වෙනවා.. වතුර කෝප්පයක් තියාගන ඒ වතුර ද දා පිහිය නිමනවා පිහිදනවා,ආයි කපනවා.. කොහොම හරි වැඩේ ගොඩදාගත්තා..
පස්සේ පොත යාලුවෙක්ගෙ අතේ යැවුවා.. ඊට පස්සේ මං ෆෝන් එක කෑලි වලට ගලවන හැටිත් කියල දුන්න.. හැමදාම රෑට පොත ඇතුලෙන් ෆෝන් එක අරගන මැසේජ් කරලා ආයි එක ඇතුලෙම දාල හංගල තමයි අපි ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තේ,,,

මචං මේක නම් මටත් තියෙන ප්රශ්නයක්මාත් දැන් කිලෝ 46යි.උඹේ ප්රශ්නෙම මටත් තියෙනවා
![]()

මරුනෙ බන් උබටත් එන අදහස්
උඹ නම් Genius ම තමයි...

Same here![]()
![]()

Not 2 worry B happy.. මං බර කිලෝ 46 ඉඳල 67 වෙනකල් ආව විදියත් ඉස්සරහට කියන්නම්කො.. ජිම් ගියේ නෑ.. යකඩ කෑලි ඉස්සුවේ නෑ, මෙගා මාස්, උරු පෙති, හෝමෝන් ගැහුවේ නෑ.. බොහොම ස්වභාවික විදියට මාස 3 කින් මං මගේ බර වැඩි කරගත්තේ..![]()
එනි වේ, උඹේ කතාව නම් මරු මචන්.දිගටම ලියපන්.බලාගෙන ඉන්නවා ඊළඟ කොටස දානකම්...
මේ මොනවා නැතත් ඒ විදිහ කියපන්කෝ.මාත් මාර ආසාවෙන් ඉන්නේ මහත් වෙන්නඑනි වේ, උඹේ කතාව නම් මරු මචන්.දිගටම ලියපන්.බලාගෙන ඉන්නවා ඊළඟ කොටස දානකම්...
![]()