ජීවතයම වූ ආදරය.. Daily Updating

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ane ithuru tikath ikmanata dannako. meka digatama kiyawagena yanne ne hithenne. ithin oya update danakan balan innawa saho. :D :D

e wagema oyatai hansikatai dennatama subama suba aluth awuruddak.. :):)
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මම හිතුවේ මේ වගේ බොලඳ කතා තියෙන්නේ සිංහල නවකතා වල විතරය් කියලා
but nice love story ela
:D

ඇත්තටම මේ තත්ත්ව වලට මුණ දීල තියන නිසා අපි නම් මේ ලෝකේ කිසිම කෙනෙකුට හතුරෙක්ටවත් මෙහෙම දෙයක් වෙන්න කියල හීනෙකින්වත් හිතන්නෑ..

ආදරේ වෙනුවෙන් රජවරු හිගකාල තියනවා.. සැබෑ ආදරේදී මිනිස්සු බොළඳ වෙන 1 නවත්තන්න බෑ ඒ වගේම ආදරේට පොඩ්ඩක් බොළඳ බව තිබ්බේ නැත්නම් ඒකෙ නියම රස දැනෙන්නෙත් නෑ..

අබිං කියන්නේ මත්වෙන ජාතියක්නේ.. එත් සමහර බෙහෙත් වලට අබිං ටිකකුත් දානවා නැත්නම් නියම ගුනේ එන්නේ නෑ.. බොළඳකම කියන්නෙත් අබිං වගේ දෙයක්.. වැඩිපුර දැම්මොත් වැඩේ වන වෙනවා.. ගානට දැම්මොත් නියම ගුනේ ලැබෙනවා..
 
  • Like
Reactions: ^Night Fury^

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
he hee... kala bila awith aith continue karanam hodaa... :rolleyes::rolleyes:
thread bookmarked :yes:
+4 rep :yes: :yes:

sorry to hear the trouble you and girl had to go through..
glad everything worked out in the end and you two are happily ever after..
nothing can get in between the true love:yes::yes:
give my regards to Mrs.genius too...

but your girl beaten up by her father like that ... thtz crazy... :growl::growl::growl:

thanks:D:D:D:D:D
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
21 කොටස

ඔය හැලහැප්පීම් ඔක්කොම මැද අපි 2008 වසරටත් ආව... අපි දෙන්නම ගෙවල් 2 ට කිවා අපි අතර සම්බන්දතාවයක් නෑ කියල. පාරේදී හම්බුනාමත් අපි මුනවත් නොබලා අහක බලාගන ගියේ, මේ සිද්දියෙන් පස්සේ අපේ අම්මල අතර තිබුන යාලුකමත් අඩුවුණා.

හංසි පුළුවන් වෙලාවට මට කෝල් කරනවා ගෙදර ෆෝන් ඒකෙන. මං යන සියළුව ක්ලාස් වලින් එයාව අයින් කළා, ක්ලාස් වල ටික්කන්ට, සර්ලට මෙයාගේ තාත්තා මේ කතාව කියල කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න දෙන්න එපා කිවා. ටික්කන්ගේ ෆෝන් වලට රිලෝඩ් දාල හැමදාම මෙයා ක්ලාස් ආව වෙලාව ගිය වෙලාව කියන්න කිවා. ක්ලාස් වල සර්ලගෙන් ඇහුව ක්ලාස් කට් කලාද කියල. ඔයේ වගේ දේවල් ගොඩක් උනා. එයා හැමදාම උදේට ගෙදරින් ඉස්කෝලේ යනකොට බෑග් එක අම්ම බලනවා, බස් එකේ යන්න විතරයි සල්ලි දෙන්නේ වැඩිපුර දුන්නොත් ඉස්කෝලෙ ෆෝන් එකෙන් ගනියි කියල.

පස්සේ මං තව ෆෝන් එකක් අරන් දුන්නා ජනවාරි මාසේ. ඒක හැමදාම උදේට මං එයාගේ ඉස්කෝලේ කාට හරි දෙනවා එයාට දෙන්න කියල. හවසට මං ගිහින් ඒක ආයි ගන්නවා.. රෑට කරන්නේ පරණ පොත් අරගන හිතේ තියන දේවල් ලියනවා, හන්සිකත් එහෙම ලියනවා. කොහොමත් දවසකට පිටු 40 ත 60 ත් අතර පිටුගානක්‌ අපි ලියනවා. ෆෝන් එක දෙනකොට උදේට මං ඒ පොත් දෙනවා එයාට දෙන්න. හවසට ෆෝන් එක ගන්නකොට එයා ලියපු පොත යාලුවෙක් අතේ ෆෝන් එකත එක්ක මට එවනවා..
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං ඉතින් ඒ කාළේ මෙහෙම තමා කිවේ..:lol::lol::lol:

nal027.gif
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
22 කොටස

මේ දවස් වල අපේ අම්මත් මං කරන වැඩ ගැන සෙවිල්ලෙන් හිටියේ.. මං කල්පනා කළා මෙයාට ෆෝන් එක දෙන්න විදියක්.. පොඩි ෆෝන්, ෆෝන් වගේ පේන්නැති ෆෝන්, කොච්චර හෙවුවද... එත් හම්බුන් නෑ පස්සේ මං නොකිය 1110 එකක් අරගත්තා ඒක තමා හැමදාම උදේට ගිහින් දුන්නේ.. මං කිවේ මගේ යාලුවෙක් හිටිය කියල ගයාන් කියල.. ඌ ඒ දවස් වල කැඩෙට් කැම්ප් ගිහින් ඉස්කෝලේ ආවෙත් නෑ මේ සීන් මුකුත් දන්නෙත් නෑ.. මං උත් එක්ක මේ විස්තර කිවා.. මං කිව පොඩි වැඩක තියනවා නිවාඩු දවසක අපේ ගෙදර එන්න කියල..

ඌ අවට පස්සේ මං මගේ කාමරේ හම්ගල තිබ්බ හොදට කැපෙන පොඩි පිහියක් ගත්තා.. මගේ පරණ පිටු 400 ක පොතකුත් ගත්තා.. ගයාන්ට මගේ කාමරේ දොර ලගට වෙලා අම්ම එනවද කියල බලන්න කියල මං 1110 එක දාන්න පුළුවන් සයිස් එකට කොටුවක් කැපුවා පොත ඇතුලේ... වැඩේට පැයක් විතර ගියා.. මොකද පිටු 400 ක පොතක් මැද්දේ ෆෝන් එකේ සයිස් එකට කොටුව කපන එක ලේසි නෑ.. ටිකක් කපනකොට පිහිය ගින්දර වගේ රත් වෙනවා.. වතුර කෝප්පයක් තියාගන ඒ වතුර ද දා පිහිය නිමනවා පිහිදනවා,ආයි කපනවා.. කොහොම හරි වැඩේ ගොඩදාගත්තා..

පස්සේ පොත යාලුවෙක්ගෙ අතේ යැවුවා.. ඊට පස්සේ මං ෆෝන් එක කෑලි වලට ගලවන හැටිත් කියල දුන්න.. හැමදාම රෑට පොත ඇතුලෙන් ෆෝන් එක අරගන මැසේජ් කරලා ආයි එක ඇතුලෙම දාල හංගල තමයි අපි ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තේ,,,
 
Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers

    මරුනෙ බන් උබටත් එන අදහස්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    උඹ නම් Genius ම තමයි...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Same here :P :lol::lol:

    Not 2 worry B happy.. මං බර කිලෝ 46 ඉඳල 67 වෙනකල් ආව විදියත් ඉස්සරහට කියන්නම්කො.. ජිම් ගියේ නෑ.. යකඩ කෑලි ඉස්සුවේ නෑ, මෙගා මාස්, උරු පෙති, හෝමෝන් ගැහුවේ නෑ.. බොහොම ස්වභාවික විදියට මාස 3 කින් මං මගේ බර වැඩි කරගත්තේ..:yes::yes:
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Not 2 worry B happy.. මං බර කිලෝ 46 ඉඳල 67 වෙනකල් ආව විදියත් ඉස්සරහට කියන්නම්කො.. ජිම් ගියේ නෑ.. යකඩ කෑලි ඉස්සුවේ නෑ, මෙගා මාස්, උරු පෙති, හෝමෝන් ගැහුවේ නෑ.. බොහොම ස්වභාවික විදියට මාස 3 කින් මං මගේ බර වැඩි කරගත්තේ..:yes::yes:

    මේ මොනවා නැතත් ඒ විදිහ කියපන්කෝ.මාත් මාර ආසාවෙන් ඉන්නේ මහත් වෙන්න:sorry: එනි වේ, උඹේ කතාව නම් මරු මච‍න්.දිගටම ලියපන්.බලාගෙන ඉන්නවා ඊළඟ කොටස දානකම්...:yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ මොනවා නැතත් ඒ විදිහ කියපන්කෝ.මාත් මාර ආසාවෙන් ඉන්නේ මහත් වෙන්න:sorry: එනි වේ, උඹේ කතාව නම් මරු මච‍න්.දිගටම ලියපන්.බලාගෙන ඉන්නවා ඊළඟ කොටස දානකම්...:yes:

    උඹ ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ තිලාන් නේද? ඔය තියන ඇග මදිද?