apo oka ganan ganna epa aiya.. apita next parts tikath kotanna.. a tika danakan api balan innawa..තොපිට කියවන්න මෙතන කතාව කොටන්නත් ඕන.. එතකොට මගේ කෙල්ලට මොකද වෙන්නේ? ඒකි පවු නැද්ද? ඇයි ඉතින් අද උදේ ඉඳල මං මෙතනට වෙලා කතාව කොටනවා.. කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නැනේ...මගේ කෙල්ල නිසාම හොදයි.. වෙන කෙල්ලෙක් එහෙම නම් මේ වෙනකොට වලි 10 ක විතර දාල මගේ ඔලුව කාලා....!!!
![]()









