ජීවතයම වූ ආදරය.. Daily Updating

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    තොපිට කියවන්න මෙතන කතාව කොටන්නත් ඕන.. එතකොට මගේ කෙල්ලට මොකද වෙන්නේ? ඒකි පවු නැද්ද? ඇයි ඉතින් අද උදේ ඉඳල මං මෙතනට වෙලා කතාව කොටනවා.. කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නැනේ...:growl::growl::growl: මගේ කෙල්ල නිසාම හොදයි.. වෙන කෙල්ලෙක් එහෙම නම් මේ වෙනකොට වලි 10 ක විතර දාල මගේ ඔලුව කාලා....!!! :sorry::sorry::sorry:
    apo oka ganan ganna epa aiya.. apita next parts tikath kotanna.. a tika danakan api balan innawa..
    11.gif
     
    Apr 6, 2011
    769
    101
    0
    ane itin apita :love::love::love: karanna place,time,method1k nane....:lol::lol::lol::lol::D:D:D:D:D

    තොපිට කියවන්න මෙතන කතාව කොටන්නත් ඕන.. එතකොට මගේ කෙල්ලට මොකද වෙන්නේ? ඒකි පවු නැද්ද? ඇයි ඉතින් අද උදේ ඉඳල මං මෙතනට වෙලා කතාව කොටනවා.. කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නැනේ...:growl::growl::growl: මගේ කෙල්ල නිසාම හොදයි.. වෙන කෙල්ලෙක් එහෙම නම් මේ වෙනකොට වලි 10 ක විතර දාල මගේ ඔලුව කාලා....!!! :sorry::sorry::sorry:

    හරි හරි තොපි දෙන්න ඕන **** කරගනින්...
    මම තෝ කියල කිව්වට තෝ තෝ කියන්ඩ එපා බොල...
    ඒකි හිතයි උඹ කතා කරන්ඩවත් දන්නෙ නැති එකෙක් කියල...
    මමත් කොහොමත් තොගෙ ඉස්කෝලෙට අල්ලපු ඉස්කෝලෙ එකෙක්...
    හොඳා හොඳා ඉස්ටෝරිය... සුභ පැතුම් ලවට
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28

    eka mati harakekta adare therum ganna ba kiyala api monawa karannada saho... :rolleyes:
    ganan ganna epa... :yes:
    ballek biruwata kandak pathwenne na nee.... :D

    api kahtawa kiyawanawoo............

    dennata private eke chat ekak dagena inna puluwan ne EK chat eka use karala kathawa kotana gaman ma ;)
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89

    :yes::yes::yes::yes::yes::yes::yes:;););););):D:D:D:D:love::love::love::love::love::love::love::love::love:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    eka mati harakekta adare therum ganna ba kiyala api monawa karannada saho... :rolleyes:
    ganan ganna epa... :yes:
    ballek biruwata kandak pathwenne na nee.... :D

    api kahtawa kiyawanawoo............

    dennata private eke chat ekak dagena inna puluwan ne EK chat eka use karala kathawa kotana gaman ma ;)

    නෑ මචෝ just a joke in EK family.. කිසි ප්‍රශ්නයක් නෑ..

    කතාව කොටනකොට මොකකින් හරි බාදා වුනොත් ෆ්ලෝ එක නවතිනවනේ.. එතකොට කෑලි කෑලි අමතක වෙනවා... ඒක ගැන දන්නා කෙනෙක්නෙ මට ඉන්නේ ඒ නිසා මං කොටන වෙලාවට කෝල්, මැසේජ්, මිස්කෝල් මුකුත් එවන්නේ නෑ.. මේකනේ මචෝ සීන් එක.. මේකේ එක කෙල්ලෙක් ඉන්නවා තමුන්ට වෙච්චදේ.. ඒ උනාට මං කතාව දානකල් බලන් ඉන්නවා උඹල වගේම.. එයත් මාර ආසවෙන් කතාව කියවන්නේ.. හවස කතා කරපු වෙලාවේ කියනවා මං සුජීව ප්‍රසන්නාරච්චිගේ මල්ලි වගේලු කතාව ලියන්නේ.. මං කිව ඒ උනාට මේක උගේ පොත් වගේ ගොන් පාර්ට් නෙමේනේ කියල..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරි හරි තොපි දෙන්න ඕන **** කරගනින්...
    මම තෝ කියල කිව්වට තෝ තෝ කියන්ඩ එපා බොල...
    ඒකි හිතයි උඹ කතා කරන්ඩවත් දන්නෙ නැති එකෙක් කියල...
    මමත් කොහොමත් තොගෙ ඉස්කෝලෙට අල්ලපු ඉස්කෝලෙ එකෙක්...
    හොඳා හොඳා ඉස්ටෝරිය... සුභ පැතුම් ලවට

    තොගේ සුබ පැතුමට බොහොම ස්තුතියි.. :lol::lol::lol:

    ඒකිට අමුතුවෙන් මගේ භාෂා භාවිතය ගැන කියල දෙන්න ඕන නෑ,.. මගේ හැටි 100% දන්නවා..

    ඉස්ටෝරියේ ඉතුරු ටික හෙට බලමු කොල්ලෝ.. දැන් බඩගිනියි...
     
    Last edited:

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    නෑ මචෝ just a joke in EK family.. කිසි ප්‍රශ්නයක් නෑ..

    කතාව කොටනකොට මොකකින් හරි බාදා වුනොත් ෆ්ලෝ එක නවතිනවනේ.. එතකොට කෑලි කෑලි අමතක වෙනවා... ඒක ගැන දන්නා කෙනෙක්නෙ මට ඉන්නේ ඒ නිසා මං කොටන වෙලාවට කෝල්, මැසේජ්, මිස්කෝල් මුකුත් එවන්නේ නෑ.. මේකනේ මචෝ සීන් එක.. මේකේ එක කෙල්ලෙක් ඉන්නවා තමුන්ට වෙච්චදේ.. ඒ උනාට මං කතාව දානකල් බලන් ඉන්නවා උඹල වගේම.. එයත් මාර ආසවෙන් කතාව කියවන්නේ.. හවස කතා කරපු වෙලාවේ කියනවා මං සුජීව ප්‍රසන්නාරච්චිගේ මල්ලි වගේලු කතාව ලියන්නේ.. මං කිව ඒ උනාට මේක උගේ පොත් වගේ ගොන් පාර්ට් නෙමේනේ කියල..

    malli kiyanne ayyage new version1ne.ethakota gon part reject wela tamai enne:love::love::love::love::love::love::P:P:P:P:P:P:P
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    නෑ මචෝ just a joke in EK family.. කිසි ප්‍රශ්නයක් නෑ..

    කතාව කොටනකොට මොකකින් හරි බාදා වුනොත් ෆ්ලෝ එක නවතිනවනේ.. එතකොට කෑලි කෑලි අමතක වෙනවා... ඒක ගැන දන්නා කෙනෙක්නෙ මට ඉන්නේ ඒ නිසා මං කොටන වෙලාවට කෝල්, මැසේජ්, මිස්කෝල් මුකුත් එවන්නේ නෑ.. මේකනේ මචෝ සීන් එක.. මේකේ එක කෙල්ලෙක් ඉන්නවා තමුන්ට වෙච්චදේ.. ඒ උනාට මං කතාව දානකල් බලන් ඉන්නවා උඹල වගේම.. එයත් මාර ආසවෙන් කතාව කියවන්නේ.. හවස කතා කරපු වෙලාවේ කියනවා මං සුජීව ප්‍රසන්නාරච්චිගේ මල්ලි වගේලු කතාව ලියන්නේ.. මං කිව ඒ උනාට මේක උගේ පොත් වගේ ගොන් පාර්ට් නෙමේනේ කියල..

    :lol::lol::lol: ela ela...
    keep up....
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    උඹලට එක දිගට කතාව කියවගන යද්දී එපා වෙන්නේ නැද්ද බං..?? :sorry::sorry:

    pissuda ane? meka novel ekakatath wada sira. ithuru tika kiyawanna hambawenakan me balagena inne.. :D:D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    aiye api thamai awrudu uthsawaya kale .aiyoo aparade adane mn me kathawa keywwe

    මං ඊයෙනෙ කතාව ලියන්න පටන් ගත්තේ... :lol::lol:

    කොහොම වුනත් අවුරුදු උත්සවේ නම් පට්ට ෆන්... මං හවස තෑගි දෙනකල් ඉඳල ආවේ... කඹයක් ඇද්ද වැලේ වැල් නෑ.. :lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අවසන් කොටසට කලින් එක.

    ඔහොම කාලය හෙමින් ගතවෙලා ගියා.. 2009 උසස් පෙළත් ලං වුනා.. එක්සැම් එකට මාස 3 කට කලින් අපේ තාත්තා ලංකාවට අපු වෙලේ මට අලුත් බයික් එකක් අරන් දුන්නා. එක්සැම් ඉවර වුනාට පස්සේ මං පොඩි පොඩි ජොබ් කට්ටවල් ටිකකුත් කළා.. ඒත් එක්කම අපි 2 English & Computer Science ඩිප්ලෝම කළා ඉංග්ලිෂ් ඩිප්ලෝමා එකේ අවසන් එක්සැම් එකෙන් පන්තියේ 2 හන්සිකත්, මං 3 වෙනියත් වුනා.. උසස්පෙළ රිසල්ට් අපි දෙන්නගෙම සාමාන්යෙන් හොදට තිබුනා.. ඒ අතර මට දුරකථන සමාගමක් හොද වැටුපක් එක්ක රස්සාවක් හම්බුනා. හන්සිට ගෙදරින් කිව 3 පාරත් එක්සැම් කරන්න කියල.. එයා ඒකත් කළා. හොඳ ප්‍රතිපල තිබුනත් විශ්වවිද්‍යාලෙ යන්න ලොකු ආසාවක් එයාට තිබුනේ නෑ..

    ඒ වුනත් මේ කාලේ අනුව උපාදියක් කියනදේ අත්‍යවශ්‍ය දෙයක්.. ඒ නිසා බාහිර උපාදියක් හදාරන්න බලාපොරොත්තු වෙන අතර මගේ පුර්ණ ආශීර්වාදය ඇතුව කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් (SI) විදිහට පොලිස් සේවයට එකතු වෙන්න අයදුම්පත් යොමු කරලා හංසි බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    මේ අතරම හංසිගේ අම්මට අපි ගැන තේරුණා, එයා ඒ කාලේ ඉඳලම තේරුම අරන් තිබ්බ කොච්චර නෑ කිවත් අපි 2 වෙන් වෙන දෙන්නෙක් නෙමේ කියල.. ඒ නිසා එයාගේ අම්ම මං ගැන දැන් දන්නවා. ඒත් තාත්තට කිවේ නෑ.. අපේ ගෙදරින් නම් තාම මේ මුකුත් දන්නේ නෑ...
     
    Last edited:

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    මං ඊයෙනෙ කතාව ලියන්න පටන් ගත්තේ... :lol::lol:

    කොහොම වුනත් අවුරුදු උත්සවේ නම් පට්ට ෆන්... මං හවස තෑගි දෙනකල් ඉඳල ආවේ... කඹයක් ඇද්ද වැලේ වැල් නෑ.. :lol::lol::lol:
    :D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes: