ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං වගේමයි :D



මාත් එහෙමයි :) දවස් 2ක් තිස්සේ කියෙව්වා :nerd: මාරයි :shocked: film එකක් හදන්න මරු storyය :love:

උඹ ෆිල්ම් එක හදනවා නම් මගෙන් ලිඛිත අවසරයක් ගන්න ඕන හරිද!!! ;);) :lol::lol:
 

yashan

Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    Hoda welawata story eka iwara unama kiyeuwe. Nathnam balan inna wenawa ithuru tika danakan umbata bana bana. Matanam upan da sita kellek nomatha. :( ;) Eth Oya dennage :love: ekata magen subha pathum!!!!
     

    cutegirl

    Member
    Aug 31, 2010
    102
    6
    0
    18 කොටස

    තාත්තා කොළඹ ඉඳල ගෙදර ආවා.. එනකොට වේවැල්දෙනියෙන් තඩි වේවලකුත් අරගන :sorry::sorry: එදා දවල් ක්ලාස් එකේදී හම්බුනාම මං පුළුවන් තරම් හිත හදල, මොන දේ වුනත් මං එයාට ඉන්නවා කියල ගෙදර යැවුවේ.. ඒත් ගෙදර ගියාට මට හිතට නිදහසක් නෑ.. රෑ 7 ට විතර එයාගේ අම්මයි, තාත්තයි, මාමයි අපේ ගෙදර ආවා.. හංසිගේ අම්ම කලින් මේ සිද්දි ඔක්කොම අපේ අම්මට කියල තිබිල තියෙන්නේ. අපේ අම්ම එයාගේ තාත්තගේ හැටි දන්නා නිසා පුළුවන් තරම් ශේප් වෙන විදියට කතා කරලා ආපහු යැවුවා. අම්ම මටත් බැන්න ඒත් මගේ හිත තිබුනේ එය ලග.. ඊලගට මොනවා වෙයිද කියන බයෙන් මං හිටියේ..

    එදා ගෙදර ගියාට පස්සේ මෙයාගේ ෆෝන් එකෙන් යවපු, එවපු මැසේජ් ඔක්කොම තාත්ත බලල ආයි යකා නැගලා.. මෙයා කාමරේ පුටුවේ වාදී වෙලා ඉන්නකොට පුටුව ඇදල අරගන අර තඩි වේවැලින් ගහගහන ගහගන ගිහින්. මෙයා බිම වැටුනම ගහන ඒක නවත්තල නෑ වේවැලින් ගහන අතරේ පයිනුත් ගහල!!:growl::growl::growl: අම්මටවත්, මාමාටවත් බේරගන්න බැරි වෙලා කොහොම හරි මෙයාට පියවි සිහිය නැති වෙනකල්ම තාත්තාගෙන් ගුටි කෑවා..:(:(:(:(:(:(
    aiyooooooo paw..:(:(
     

    cutegirl

    Member
    Aug 31, 2010
    102
    6
    0
    21 කොටස


    ඔය හැලහැප්පීම් ඔක්කොම මැද අපි 2008 වසරටත් ආව... අපි දෙන්නම ගෙවල් 2 ට කිවා අපි අතර සම්බන්දතාවයක් නෑ කියල. පාරේදී හම්බුනාමත් අපි මුනවත් නොබලා අහක බලාගන ගියේ, මේ සිද්දියෙන් පස්සේ අපේ අම්මල අතර තිබුන යාලුකමත් අඩුවුණා.

    හංසි පුළුවන් වෙලාවට මට කෝල් කරනවා ගෙදර ෆෝන් ඒකෙන. මං යන සියළුව ක්ලාස් වලින් එයාව අයින් කළා, ක්ලාස් වල ටික්කන්ට, සර්ලට මෙයාගේ තාත්තා මේ කතාව කියල කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න දෙන්න එපා කිවා. ටික්කන්ගේ ෆෝන් වලට රිලෝඩ් දාල හැමදාම මෙයා ක්ලාස් ආව වෙලාව ගිය වෙලාව කියන්න කිවා. ක්ලාස් වල සර්ලගෙන් ඇහුව ක්ලාස් කට් කලාද කියල. ඔයේ වගේ දේවල් ගොඩක් උනා. එයා හැමදාම උදේට ගෙදරින් ඉස්කෝලේ යනකොට බෑග් එක අම්ම බලනවා, බස් එකේ යන්න විතරයි සල්ලි දෙන්නේ වැඩිපුර දුන්නොත් ඉස්කෝලෙ ෆෝන් එකෙන් ගනියි කියල.

    පස්සේ මං තව ෆෝන් එකක් අරන් දුන්නා ජනවාරි මාසේ. ඒක හැමදාම උදේට මං එයාගේ ඉස්කෝලේ කාට හරි දෙනවා එයාට දෙන්න කියල. හවසට මං ගිහින් ඒක ආයි ගන්නවා.. රෑට කරන්නේ පරණ පොත් අරගන හිතේ තියන දේවල් ලියනවා, හන්සිකත් එහෙම ලියනවා. කොහොමත් දවසකට පිටු 40 ත 60 ත් අතර පිටුගානක්‌ අපි ලියනවා. ෆෝන් එක දෙනකොට උදේට මං ඒ පොත් දෙනවා එයාට දෙන්න. හවසට ෆෝන් එක ගන්නකොට එයා ලියපු පොත යාලුවෙක් අතේ ෆෝන් එකත එක්ක මට එවනවා..

    අද උදේ ඉඳල කොට කොට හිටියේ.. දැනට කෙටිල්ල නැවැත්තුවා.. ඉතුරු කොටස හෙට හෝ අද රෑට දාන්නම්.. මුල ඉඳල අගටම කතාව 100% අමුලික ඇත්ත.. ඔය ෆොටෝ එකේ ඉන්න කෙල්ලයි කොල්ලයි ඇත්තටම මුණ දීපු සිදුවීම්...:yes::yes: කිසිදු වෙනසක් නැහැ.. දින, කාල වකවානු 100% නිවැරදියි...
    aiyooo mata photo eka penne nane :(:(
     

    cutegirl

    Member
    Aug 31, 2010
    102
    6
    0
    තොපිට කියවන්න මෙතන කතාව කොටන්නත් ඕන.. එතකොට මගේ කෙල්ලට මොකද වෙන්නේ? ඒකි පවු නැද්ද? ඇයි ඉතින් අද උදේ ඉඳල මං මෙතනට වෙලා කතාව කොටනවා.. කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නැනේ...:growl::growl::growl: මගේ කෙල්ල නිසාම හොදයි.. වෙන කෙල්ලෙක් එහෙම නම් මේ වෙනකොට වලි 10 ක විතර දාල මගේ ඔලුව කාලා....!!! :sorry::sorry::sorry:

    lol..eka nam aththa..mama nam wali 100k vithara danawa ohoma unoth.:):):)
     

    cutegirl

    Member
    Aug 31, 2010
    102
    6
    0
    nice story bro..:):)
    thanks for sharing ur story..meken apita egena ganna godak dewal thiyenawa..
    anyways all the best for u both..:):)