ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මේක දාන්න කලින් මට රෙප් 502 ක් තිබුනා ඒත් මේ වෙනකොට 595 ක් තියනවා.. මේ ත්‍රෙඩ් එකට අදහස්, රෙප් දීපු හැමෝටම ස්තුතියි..

මේ කතාව කියවපු සමහරු මාව පුද්ගලිකව දන්නා අය. ඒ වගේම මට එෆ් බී එකේ රික්වෙස්ට් දාපු අයට කියන්නේ මේ දවස් ටිකේ මාව Temporally Block වෙලා තියෙන්නේ :growl::growl: ඒ නිසා රික්වෙස්ට් අක්සේප්ට් කරන්න බෑ..:(:( පුළුවන් උන ගමන් ඔයාල හැමෝවම ඇඩ් කරගන්නවා.. :yes::yes:
 
Last edited:
  • Like
Reactions: mdrc111

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    pissuda ane? meka novel ekakatath wada sira. ithuru tika kiyawanna hambawenakan me balagena inne.. :D:D

    aniwa meka patta story ekak ban... pothak gahapan machan sira ma sira... ada thama ban meka dakke ek enna bariwuna wadiya :sorry:

    thama page 18 inne ban :D
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මම මේ ත්‍රෙඩ් එක දැක්කේ ලොග් අවුට් වෙන්න යද්දි.. පලවෙනි පොස්ට් එක කියෙව්වට පස්සෙ ඔක්කොම වැඩ නවත්තලා දාලා මේක කියෙව්වා..

    ඇත්තටම අයියා ඕක වෙන්න ඇති නියම ආදරය කියන්නෙ..

    ඔයාලා දෙන්නටම මම මුලු හදවතින්ම සුබ පතනවා..

    ඔබට ජය..

    aniwa ban math thama kawe na meka kiyawa kiyawa hitya :yes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    woooow ලස්සන නියම ආදර කතාවක් :love: ඔය දෙන්නාටම මන් සුභ පතනවා!!! ගොඩක් ස්තුතියි ඔයාලාගෙ කාතාව අපිත් එක්ක බෙදා හදගාත්තට :D මන් කිව්වා වගෙම අයියාට හොදට සිංහල කතා ලියන්න පුලුවන්!!! එල එල :D මෙක තමා නියම ආදරය කියන්නෙ :D ඔයලා දෙන්නාම හොදින් එකට ඉන්න කියලා ප්‍රර්තනා කරනවා!!! :) අක්කිටයි අයියාටයි දෙන්නාටම rep+ දෙන්න බැ ලු!
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අර අවුරුදු උත්සවේ ෆොටෝ එක බලන්න බෑනෙ
    බලන්න පුලුවන් උනානම් අදුරගන්න තිබ්බා.

    Anyway Gudluck to both of you
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සුපර්බ් අය්යාස්.......
    2න්නටම සුබ මංගලම් වේවා :D:D:love::love::love::love::love:

    අපිටත් දවසක මේ වගේ කතාවක් ලියන්න ලැබේවා කියල විෂ් කරන්න හොදේ :D:D:D:D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සුපර්බ් අය්යාස්.......
    2න්නටම සුබ මංගලම් වේවා :D:D:love::love::love::love::love:

    අපිටත් දවසක මේ වගේ කතාවක් ලියන්න ලැබේවා කියල විෂ් කරන්න හොදේ :D:D:D:D

    බොහොම ස්තුතියි... අනිවා.. මේ කතාව කියපු හැමෝටම අපිටත් වඩා ලස්සනට ආදරය කරන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අර අවුරුදු උත්සවේ ෆොටෝ එක බලන්න බෑනෙ
    බලන්න පුලුවන් උනානම් අදුරගන්න තිබ්බා.

    Anyway Gudluck to both of you

    මං උඹව හොදට අදුරනව මල්ලි.. මගේ එෆ් බී ෆ්ර්න්ඩ් ලිස්ට් එකෙත් උඹ ඉන්නවා..;);)
    thnx 4 ur wish.. :D:D
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මගේ ආදර කතාවත් මේ වගේ එත් එයාට ඒක
    දාලා ගියා තමත් මම එයාට ආදරේයි උබට ජය වේවා
    උබලා ඉන්න විදිය දැක්කම ගොඩක් සතුටක් දැනෙනවා
    දෙන්නමටම මගේ මුලු හිතින් සුබ පතනවා
    ade a kathawath dapan Banz
     
    Jan 19, 2010
    12
    0
    0
    godakk lassanai machan ube adare......suba pathanawa uba marry karala edata apita aniwa kiyapan................mama elakiri ekata aluthn etha adareta aluth na math godak adree kala eth anthimata eya mawa dala giya ban....................


    wsh u all the best for your love
     

    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    ela machoooooooooooooo onema deyakata api innawa okkkkkkkkkkkkkk mama innawa ................................... all the best for u 2 okkkkkkkkkkk
    god bless and budusarani kolloooooooooooooo! ubawa labanna e kellath ubata e kella labenath dennama luckyyyyyyyyyyyyyyyyy machooooooooooooooooo
    :)