මේක දාන්න කලින් මට රෙප් 502 ක් තිබුනා ඒත් මේ වෙනකොට 595 ක් තියනවා.. මේ ත්රෙඩ් එකට අදහස්, රෙප් දීපු හැමෝටම ස්තුතියි..
මේ කතාව කියවපු සමහරු මාව පුද්ගලිකව දන්නා අය. ඒ වගේම මට එෆ් බී එකේ රික්වෙස්ට් දාපු අයට කියන්නේ මේ දවස් ටිකේ මාව Temporally Block වෙලා තියෙන්නේ
ඒ නිසා රික්වෙස්ට් අක්සේප්ට් කරන්න බෑ..
පුළුවන් උන ගමන් ඔයාල හැමෝවම ඇඩ් කරගන්නවා.. 

Last edited:

ඔය දෙන්නාටම මන් සුභ පතනවා!!! ගොඩක් ස්තුතියි ඔයාලාගෙ කාතාව අපිත් එක්ක බෙදා හදගාත්තට
අක්කිටයි අයියාටයි දෙන්නාටම rep+ දෙන්න බැ ලු!