wow so nice love story
you two so nice couple. i wish all the best
thanks for sharing with us..........
thnx macho...
wow so nice love story
you two so nice couple. i wish all the best
thanks for sharing with us..........
ඔව් ඔව් මෙයා හොඳ චන්ඩියෙක් තමා.. කාට පාර්ට් දැම්මත් මං ලගදි පුස් පැටියා වගේ..

මේක දැකල ගොඩ දවස් ඒත් නිදහසේ කියවන්න වෙලාවක් එන කම් හිටියේ
ඔක්කොම ටික කියෙව්වා.ලස්සන නවකතාවක් කියවනව වගේ දිගටම කියවගෙන ගියා.
ඒත් මේක ඇත්තම එකක් නේද කියල හිතෙන කොට පුදුමත් හිතෙනවා.
උඹල දෙන්න ගැන ඇත්තටම සතුටුයි මචන්.
ඔය කරපු කැපකිරීම්,විඳපු වේදනා වල ප්රත්ඵල උඹල දෙන්නටම ඉක්මණටම ලැබේවි
මේ ආදර කතාව මේ විදිහටම ලස්සනට දිගටම ගලාගෙන යන්න මගෙ හදවතින්ම සුභ පතනවා![]()

math partyata enawa![]()
apo oyanam enna epa.. oyage dada awath ehema apita indiawe gihilawath berenna bariweyi...![]()

අපේ කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි... එළකිරි එකේ අපේ කුරුණෑගල ට්‍රිප් එකට ඔයාලත් පුළුවන් නම් එකතු වෙන්න.. මායි හන්සිකයිත් ඒකට මැයි 8 එකතු වෙනවා..
වැඩි විස්තර
එළකිරි කුරුණෑගල හමුව..

මීගමුවෙත් තියමුකො බන් ගෙට් ටුගෙදර් එකක්