ජීවතයම වූ ආදරය.. Daily Updating

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක දැකල ගොඩ දවස් ඒත් නිදහසේ කියවන්න වෙලාවක් එන කම් හිටියේ :sorry::sorry::cool:
    ඔක්කොම ටික කියෙව්වා.ලස්සන නවකතාවක් කියවනව වගේ දිගටම කියවගෙන ගියා.:yes::yes:
    ඒත් මේක ඇත්තම එකක් නේද කියල හිතෙන කොට පුදුමත් හිතෙනවා.
    උඹල දෙන්න ගැන ඇත්තටම සතුටුයි මචන්.:):)
    ඔය කරපු කැපකිරීම්,විඳපු වේදනා වල ප්‍රත්ඵල උඹල දෙන්නටම ඉක්මණටම ලැබේවි:yes::yes:

    මේ ආදර කතාව මේ විදිහටම ලස්සනට දිගටම ගලාගෙන යන්න මගෙ හදවතින්ම සුභ පතනවා :D:)
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89

    thank u:yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    Thnx bro..
     
    • Like
    Reactions: tharakacm

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    adoooooooooooooo patta kathava......
    kasada bandala. punchi pawla raththaran kiyala lamai 10k vithara hadagena, athal eke adaren inna labeva kiyala prarthana karanava umbala dennatama......... :yes::yes::yes::yes::yes::yes:
     
    Apr 6, 2011
    769
    101
    0
    අඩො මම අදයි කතාව කියෙව්වේ....
    ඇහැට පොඩි රොඩ්ඩකුත් ගියා..
    සුභ පැතුම් මචං
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපේ කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි... එළකිරි එකේ අපේ කුරුණෑගල ට්‍රිප් එකට ඔයාලත් පුළුවන් නම් එකතු වෙන්න.. මායි හන්සිකයිත් ඒකට මැයි 8 එකතු වෙනවා..

    වැඩි විස්තර
    එළකිරි කුරුණෑගල හමුව..
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අපේ කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි... එළකිරි එකේ අපේ කුරුණෑගල ට්‍රිප් එකට ඔයාලත් පුළුවන් නම් එකතු වෙන්න.. මායි හන්සිකයිත් ඒකට මැයි 8 එකතු වෙනවා..

    වැඩි විස්තර
    එළකිරි කුරුණෑගල හමුව..

    Sure da ????:confused:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මීගමුවෙත් තියමුකො බන් ගෙට් ටුගෙදර් එකක්

    අපි මේක කලාට පස්සේ උඹල තව එකක් ඒ පැත්තේ සංවිදානය කරපල්ලා.. අපි සප් එක දෙන්නම්.. දින අපිට හරියන ඒවා තිබුනොත් අනිවා ඇවිල්ල යන්නත් එන්නම්..
     
    malik927

    Member
    Jun 20, 2010
    180
    1
    0
    my sweet home
    crama love stoty ekak ban mama me clz yanna gannan tika hadanna yaddi thrd eka dekke ganan wala hena gahapan kiyala mulu thrd ekama kiyewwa
    pattama patta
    cra maxxa
    kiyanna wachana nah
    ubala dennata ikmanata marry karala
    lamai 7k 8k hadagana wasanawa shakthiya dairaya lebewa kiyala parthana karanawa
    wish u 2 a hppy life