ජීවත්වෙන්න කොච්චර සල්ලි ඕනද?

Dec 8, 2014
129
8
0
දැන් මහා ගණන් ඕන වෙන්නේ නෑ බං..
යුද්ධේ ඉවර කරපු ජනාධිපතිතුමා දැන් ජනතාවට සහන දෙන්න පටන් අරන් තියෙන්නේ..
මේ තමයි ජනතාවට සහන ලැබෙන හොදම කාලේ..
එතුමාගේ සංවර්ධන සැලසුම්වල ප්‍රතිලාභ දැන් එන්න පටන් අරන් තියෙන්නේ..
තව කලක් යද්දී හැමදේම තව අඩු වෙනවා..
එතකොට මහ ගණන් හම්බ කරන්න ඕනේ නෑ..
මොලෙන් චන්දෙ දාපන් අපේ ජනාධිපතිතුමාට..
උබල අපි හැමෝම වෙනුවෙන් ඉතුරු ටික එතුමා බලාගනී..
අපි අද ගන්න හැම හුස්ම පොදක් පොදක් ගානෙම එතුමාට ණයයි..
ඒ කෙලෙහිගුණ විතරක් උබල කවදාවත් අමතක කරන්න එපා...
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ආ.. ඩිග්‍රිෙයන් පස්සෙ බැරියෑ හොඳ රස්සාවක් කරන්න ඉතිං..:D
    ලෙඩ නම් කාටද සහෝ නැත්තෙ.. මට මේ ගෑස්ට්‍රයිටීස් හැදිලා හෙන අමාරුවෙන් ඉන්නෙ.. සිංහල බෙහෙත් කරන්නයි හදන්නෙ.. අද කවුද දාලා තිබුණා සිංහල වෙදමහත්තයෙක් ගැන.. ගිහින් බලන්න ඕනි..:yes:

    :P ummm,mata serious genetically ena issue ekak thiyanawa dan condition eka tikak wadi,mewa ithin katha karala wadak na :cool: oyage gastritis wadeta nam sinhala beheth ma thama hariyanne saho...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P ummm,mata serious genetically ena issue ekak thiyanawa dan condition eka tikak wadi,mewa ithin katha karala wadak na :cool: oyage gastritis wadeta nam sinhala beheth ma thama hariyanne saho...
    :(
    මොනා කරන්නද.. ලෙඩ නැති එකෙක් හොයන්නත් නෑ ලේසියට අදකාලෙ.. කන්නෙ වස.. ඇඟ වෙහෙසලා වැඩක් කරන එකෙක් හොයන්න නෑ ලේසියට.. ඉතිං ලෙඩ නැති වේද.. අවුරුදු පනහක් අදීද කියන්න බෑ මේ යන විදියට..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    :(
    මොනා කරන්නද.. ලෙඩ නැති එකෙක් හොයන්නත් නෑ ලේසියට අදකාලෙ.. කන්නෙ වස.. ඇඟ වෙහෙසලා වැඩක් කරන එකෙක් හොයන්න නෑ ලේසියට.. ඉතිං ලෙඩ නැති වේද.. අවුරුදු පනහක් අදීද කියන්න බෑ මේ යන විදියට..

    bohoma attha saho :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    bill okkoma gewala iwara weddi 10 000 kittu wenawa..podi ekath innawa..shape eke lawata inda nam itin 50000k one.trip ekak yanda,day out ekak yanda wage dewal karanda itin 90 000+ one wenawa ban..

    dan 50 000 k wage set wenne. higa noka higa kanawa ban
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩුම 150,000 175,000 අතර ගානක් යන්ව බන් මට තනියම නෙමේ ගෙදර රන් කරන්නෙ මම කරන්ට්,වතුර, ටෙලිෆෝන් බිල් අම්මගෙ නංගිගෙ වියදම්, පෙට්‍රෝල්, නංගිගෙ ක්ලාස්ෆීස් ඔක්කොම එක්ක
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දවසට කොටි 2 හමාරක් වගෙ තියනවනම් හොදාආආයි ..මම අදුරන මාමි කෙනෙක්ට තියනව එහෙම ආදායමක් :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලාගෙන ගියාම අපි අන්ත හිඟන්නුනේ ඕයි මේකෙ උන් එක්ක බැලුවම.. :(

    මට නම් මහා වියදම් නැහැ බන්. අපි සරල විදියට ජිවත් වෙන්නේ.

    ඈ.. එහෙනම ගෙදරින් කනවා බොනවා ඇත්තෙ තවම..:rolleyes:
    මම මේ අනූ නවයෙ කාඩ් දාලා එළකිරි එන්නෙ.. දවසට කාඩ් තුන හතරක්ම යනවා එළකිරි එන්න.. :(

    උබ මහා මිහරෙක් නේ බන්. නිකම් කොම්පැනි පෝසත් කරන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩුම 150,000 175,000 අතර ගානක් යන්ව බන් මට තනියම නෙමේ ගෙදර රන් කරන්නෙ මම කරන්ට්,වතුර, ටෙලිෆෝන් බිල් අම්මගෙ නංගිගෙ වියදම්, පෙට්‍රෝල්, නංගිගෙ ක්ලාස්ෆීස් ඔක්කොම එක්ක

    :yes::yes: මු නම් ඇත්තම කියලා තියනවා. බොරු සෝබන නැතුව
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    ammatasiri ubala ochchara hamba karanawada bn masekata , ubala patta salli karayone bn , man enne athe sathe netuwa , nayak ehema ellaganna beriweyd dannehe , ....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :yes::yes: මු නම් ඇත්තම කියලා තියනවා. බොරු සෝබන නැතුව

    මොකටද බන් බොරු කියන්නෙ... ඔය ගාන හොයාගන්න මාර කට්ටක් බන් කන්නෙ තාත්ත තමා කලින් ගෙදර රන් කලේ එයා අසනීප වුනා මට අවුරුදු 20දි එදා ඉදලා මම තමා බන් ගේම ගහන්නෙ.. තත්ත ගිය අවුරුද්දෙ දෙසැම්බර් 24 නැතිඋනා..

    මහින්ද මාමිට පින් සිද්ද වෙන්න හප්පේ සල්ලි හොයන්න තියන අමරුව චීන්නු එක වැඩ කරද්දි සසර කල කිලෙරෙනව බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකටද බන් බොරු කියන්නෙ... ඔය ගාන හොයාගන්න මාර කට්ටක් බන් කන්නෙ තාත්ත තමා කලින් ගෙදර රන් කලේ එයා අසනීප වුනා මට අවුරුදු 20දි එදා ඉදලා මම තමා බන් ගේම ගහන්නෙ.. තත්ත ගිය අවුරුද්දෙ දෙසැම්බර් 24 නැතිඋනා..

    මහින්ද මාමිට පින් සිද්ද වෙන්න හප්පේ සල්ලි හොයන්න තියන අමරුව චීන්නු එක වැඩ කරද්දි සසර කල කිලෙරෙනව බන්

    ඉගන ගන්න එකක් ගෙදර ඉන්නව කියන්නේ සැහෙන වියදම් තමයි බන්.
    සාමන්යෙන් මාසෙට 20000 වගේ ගන්න පවුල් වල අය ළමයිට උගන්නේ බඩේන් අඩුකරලා තමයිබන්.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මට නම් 2500 ඇති ඒකෙනෙත් කීයක් හරි ඉතුරු කරගන්න බලනවා :P
    මෙතන් ගොඩක් ඈයො බොරු දාල තියෙන්නේ මොකටද මන්දා
    උබලා ඔය කියන ගනන් මට හම්බෙනවා නම් මාසයක් වැඩ කරලා අනිත් මාස 11ම නිකන් ඉන්නවා බන් :lol: :rofl:
    ඔය ගනන් හොයන්නෙත් කොහොමද කියලා දැම්මනම් වටිනවා උබලා ඔක්කොම income tax ගෙවනවා ඇති නේ
    මට ඇඩෙනවා බන් උබලගේ ගනන් ඇහෙනකොට :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    uu ahanne keeyak tibboth athida kiyalabe....keeyak hambenawada nemeine...:confused:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mata taniyama nemei bung...dennek ekka....
    ada kaale hatiyata gedarakui, wahenkui aran (loan) 300k wath onni nadda kiyapan?

    oya dekama thiyenawanam 150k wage....mama kiyanne lewa kaala jeewath wena eka nemei...jeewithe windina gaman jeewath wenna....:sorry: