දැන් මහා ගණන් ඕන වෙන්නේ නෑ බං..
යුද්ධේ ඉවර කරපු ජනාධිපතිතුමා දැන් ජනතාවට සහන දෙන්න පටන් අරන් තියෙන්නේ..
මේ තමයි ජනතාවට සහන ලැබෙන හොදම කාලේ..
එතුමාගේ සංවර්ධන සැලසුම්වල ප්රතිලාභ දැන් එන්න පටන් අරන් තියෙන්නේ..
තව කලක් යද්දී හැමදේම තව අඩු වෙනවා..
එතකොට මහ ගණන් හම්බ කරන්න ඕනේ නෑ..
මොලෙන් චන්දෙ දාපන් අපේ ජනාධිපතිතුමාට..
උබල අපි හැමෝම වෙනුවෙන් ඉතුරු ටික එතුමා බලාගනී..
අපි අද ගන්න හැම හුස්ම පොදක් පොදක් ගානෙම එතුමාට ණයයි..
ඒ කෙලෙහිගුණ විතරක් උබල කවදාවත් අමතක කරන්න එපා...

ummm,mata serious genetically ena issue ekak thiyanawa dan condition eka tikak wadi,mewa ithin katha karala wadak na
oyage gastritis wadeta nam sinhala beheth ma thama hariyanne saho...