'පින්කෙත හෙළ රන් දෙරණේ' - ඕනම නගරයක් හොඳයි බං....
උඹට පිස්සුද මෙහෙම thread දාන්න...
උඹට පිස්සුද මෙහෙම thread දාන්න...
උබ කොලබ ජිවත්වෙලා, බ්‍රිස්බේන් හොදයි කියන්නේ කොහොමද බන් ?? කේම්බ්‍රිජ් ප්ලේස් කොළඹ තියනවා වගේ දැන් බ්‍රිස්බේන් තියෙන්නෙත් කොළඹද ??brisbane


Tsunami enawaගාල්ල![]()
Sattu watte sattu kuudu kadan eliyata pannotදෙහිවල![]()
Ahelepola kumarihami enawa nuwara wawen lagin yanakotaහොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
Mat kamthi mehenam prashnyak na wage danata.අතුරුගිරිය හොදයි.
මිලේනියම් සිටි වගේ තැනකින් ගෙයක් ගනින්.
පාඩුවේ ඉන්න පුළුවන්
ගෙවල් පොඩි උනාට හොද ගානකට රෙන්ට් කරන්නත් පුළුවන්.
top 10 best places to live
- Galle, Sri Lanka
- Copenhagen, Denmark
- Zurich, Switzerland
- Calgary, Canada
- Vancouver, Canada
- Geneva, Switzerland
- Frankfurt, Germany
- Toronto, Canada
- Amsterdam, Netherlands
- Osaka, Japan and Melbourne, Australia (tie)
Hebei wessoth yata wenawa neh ?හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
ඉන්න මිනිස්සු එහම ටිකක් සෑහෙන්න වෙනස් වෙනවා කොළඹට ලං වෙන්න ලං වෙන්න. colombo නම් light pollution එකේ ඉදලා ඉතින් වැඩී හැබැයි.යුරෝපේ තියන නගර වගේ ලංකාවේ තියන ඒවා කම්පෙයා කරන්න බෑ බන්. පොදුවේ ගත්තම ලංකාවේ සේරම නගර එකවගේ තමා (හේතුව එක නගරෙක එක parameter එකක් හොද වෙන කොට තව එකක් ඇත්තෙම නෑ). පහසුකම් තියනවා විතරක් බලන්න එපා. air/ water pollution, population, hazards වගේ දේවල් ගැනත් බලන්න.
Percy මහත්තයා හින්දා නේද?මෙහෙම හරි අපිට ජීවත් වෙන්න නගරයක් තෝරාගන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා

Torrington road eke inne mitto. petti kade murukku ganna gihama murukku ne. Bribane > colombo 7උබ කොලබ ජිවත්වෙලා, බ්‍රිස්බේන් හොදයි කියන්නේ කොහොමද බන් ?? කේම්බ්‍රිජ් ප්ලේස් කොළඹ තියනවා වගේ දැන් බ්‍රිස්බේන් තියෙන්නෙත් කොළඹද ??![]()