ජීවත් වීමට සුදුසුම නගරය ?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    'පින්කෙත හෙළ රන් දෙරණේ' - ඕනම නගරයක් හොඳයි බං....
    උඹට පිස්සුද මෙහෙම thread දාන්න...
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    යුරෝපේ තියන නගර වගේ ලංකාවේ තියන ඒවා කම්පෙයා කරන්න බෑ බන්. පොදුවේ ගත්තම ලංකාවේ සේරම නගර එකවගේ තමා (හේතුව එක නගරෙක එක parameter එකක් හොද වෙන කොට තව එකක් ඇත්තෙම නෑ). පහසුකම් තියනවා විතරක් බලන්න එපා. air/ water pollution, population, hazards වගේ දේවල් ගැනත් බලන්න.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    lankawa dan watila tiyana level ekath ekka oya nagara wala loku wenasak naha
    ekane hodama nagrawala ayath gewal wikunala wena ratawal wala naraga hoyanne :dull:

    mata hithenawa malabe, kotte wage areas hodai
     
    • Like
    Reactions: Mazerunnerr

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    උබ කොලබ ජිවත්වෙලා, බ්‍රිස්බේන් හොදයි කියන්නේ කොහොමද බන් ?? කේම්බ්‍රිජ් ප්ලේස් කොළඹ තියනවා වගේ දැන් බ්‍රිස්බේන් තියෙන්නෙත් කොළඹද ??:rofl::lol:
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    T
    ගාල්ල 😌
    Tsunami enawa
    දෙහිවල :yes:
    Sattu watte sattu kuudu kadan eliyata pannot

    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
    Ahelepola kumarihami enawa nuwara wawen lagin yanakota
    ------ Post added on Jan 13, 2023 at 10:24 AM

    අතුරුගිරිය හොදයි.
    මිලේනියම් සිටි වගේ තැනකින් ගෙයක් ගනින්.
    පාඩුවේ ඉන්න පුළුවන්
    ගෙවල් පොඩි උනාට හොද ගානකට රෙන්ට් කරන්නත් පුළුවන්.
    Mat kamthi mehenam prashnyak na wage danata.
    ------ Post added on Jan 13, 2023 at 10:25 AM
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
    Hebei wessoth yata wenawa neh ?
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    යුරෝපේ තියන නගර වගේ ලංකාවේ තියන ඒවා කම්පෙයා කරන්න බෑ බන්. පොදුවේ ගත්තම ලංකාවේ සේරම නගර එකවගේ තමා (හේතුව එක නගරෙක එක parameter එකක් හොද වෙන කොට තව එකක් ඇත්තෙම නෑ). පහසුකම් තියනවා විතරක් බලන්න එපා. air/ water pollution, population, hazards වගේ දේවල් ගැනත් බලන්න.
    ඉන්න මිනිස්සු එහම ටිකක් සෑහෙන්න වෙනස් වෙනවා කොළඹට ලං වෙන්න ලං වෙන්න. colombo නම් light pollution එකේ ඉදලා ඉතින් වැඩී හැබැයි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ජාඇල - කොළඹට හයිවේ එක තියනවා, අනික් පහසුකම් තියනවා ඒ වගේම ඉඩකඩ තියනවා.
    බදුල්ල - දේශගුනේ හොදයි, පහසුකම් පැත්තෙනුත් අවුලක් නෑ. හැබැයි හොද ප්‍රයිවෙට් හොස්පිටල් එකක් නෑ. ගවර්මන්ට් හොස්පිටල් එක ශේප්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මාගම්පුර 🤣🤣 විහිළුවට කිව්වෙ!

    සිරාවට මම කැමතියි අර කෝලම් කුට්ටම ටෙලි නාට්ටියේ වගේ තියෙන පැත්තකට! වතුරට යට වෙනව නම් ඇති යමරෙට!

    එක්කෝ ඔය සොමියේ ඉන්න කැතලික් මිනිස්සු වැඩි මීගමුව වගේ බීච් සයිඩ් එකකුත් මරු!

    නුවර අල්ලන්නේ නැහැ! උන්ගෙ පුස්පාට් නිලමක්කාරකොම විත‍රයි! 🤮🤮
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    මොරටුව තමයි ඉතින් . මොන ප්‍රශ්න තිබ්බත් මිනිස්සු සැපේ ඉන්නේ .
     
    • Like
    Reactions: NRTG and HKavinda

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මෙහෙම හරි අපිට ජීවත් වෙන්න නගරයක් තෝරාගන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා
    Percy මහත්තයා හින්දා නේද? :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබ කොලබ ජිවත්වෙලා, බ්‍රිස්බේන් හොදයි කියන්නේ කොහොමද බන් ?? කේම්බ්‍රිජ් ප්ලේස් කොළඹ තියනවා වගේ දැන් බ්‍රිස්බේන් තියෙන්නෙත් කොළඹද ??:rofl::lol:
    Torrington road eke inne mitto. petti kade murukku ganna gihama murukku ne. Bribane > colombo 7
     
    • Haha
    Reactions: Thu Nodakin