ජීවත් වෙන්න කන කට්ට.. 🥺💔✨

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,589
    26,294
    113
    Fantasy
    2006 වගේ ගියා ගුරුගෙ නේචර් පාක් එකට. ඒකෙ හිටියා පොඩි පොන්ඩ් එකක් මැද කුටියක ඔන්න ඔය වගෙ කෙල්ලෙක් හෙලවෙන්නෙවත් නැතුව. අපි මොනාකීවත් හිනාවත් වෙන්නෙ නැතුව. ඒකත් පව් වැඩෙ කියලා හිතුනා
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    259
    191
    43
    2006 වගේ ගියා ගුරුගෙ නේචර් පාක් එකට. ඒකෙ හිටියා පොඩි පොන්ඩ් එකක් මැද කුටියක ඔන්න ඔය වගෙ කෙල්ලෙක් හෙලවෙන්නෙවත් නැතුව. අපි මොනාකීවත් හිනාවත් වෙන්නෙ නැතුව. ඒකත් පව් වැඩෙ කියලා හිතුනා
    එයා හැමදාම වගේ හලාවත-කොළඹ බස් එකේ තමයි ගියේ. සමහර දවස්වල මාත් ඒ බස් එකේම යනවා. දවසක් මම එහේ ගිය වෙලාවක එයාව දැකලා මට හෙන ෂොක් එකක් ආවා. එයාට මාව අඳුරගන්න පුළුවන් වුණා කියලා මට ෂුවර්, ඒත් එයා ගාණක් නැතුව වගේ හිටියා. එදා මට එයා ගැන හෙන දුකක් දැනුණා
     
    nidarsha91

    Well-known member
  • අපේ ශ්‍රී ලංකාවෙ නැති වුණාට වෙන රටවල් වල විරැකියාව හින්ද කාන්තාවො කොච්චර පාරවල් අයිනෙ ඉන්නවද බාගේන් වෙලා වෙලා අඩුම මුදලකට හරි කමක් නෑ කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැට ගහගන්න.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    379
    466
    63
    Camshow or OF කරා නම් හරිනේ @IndrajithGamage එක්ක සෙට් වෙලා

    කිම්බක් තියාගෙනත් කටු කනවා :(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,589
    26,294
    113
    Fantasy
    එයා හැමදාම වගේ හලාවත-කොළඹ බස් එකේ තමයි ගියේ. සමහර දවස්වල මාත් ඒ බස් එකේම යනවා. දවසක් මම එහේ ගිය වෙලාවක එයාව දැකලා මට හෙන ෂොක් එකක් ආවා. එයාට මාව අඳුරගන්න පුළුවන් වුණා කියලා මට ෂුවර්, ඒත් එයා ගාණක් නැතුව වගේ හිටියා. එදා මට එයා ගැන හෙන දුකක් දැනුණා
    තාමත් ඔය පාක් එක තියෙනවද
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,776
    15,112
    113
    Milagiriya
    අපේ ශ්‍රී ලංකාවෙ නැති වුණාට වෙන රටවල් වල විරැකියාව හින්ද කාන්තාවො කොච්චර පාරවල් අයිනෙ ඉන්නවද බාගේන් වෙලා වෙලා අඩුම මුදලකට හරි කමක් නෑ කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැට ගහගන්න.
    ලංකාවේ ගෑණු අය ලංකාවේදි තමයි කටු කන්න ලජ්ජා, අනිත් රටවල් වලට ගිහින් අම්බානකට කටු කන අය ඕනේ තරම් ඉන්නවා 🤷🏽‍♂️
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,179
    4,656
    113
    :( :(
    ඔය වතුරෙ සෑහෙන්න වෙලාවක් හිටියම නහයෙන් ලේ එනව. රත්නපුරේ කලු ගඟේ පතල් වැඩකරන එකෙක්ව දන්නව. ඌ වතුර යට යන එකෙක්. ඌ කියනව ගොඩ ආවම නහයෙන් ලේ එනවලු. ඒකට උන් කියන්නෙ කරමල් කැඩෙනව කියලලු. අම්බ කට්ටක් කන්නෙ.
     
    • Sad
    Reactions: windows_ubuntu