Oya kiynwa wage dewal wenne ne.lamai kiyana invest ekak newi bn. lamai haduwa unge life eka enjoy karanna denna ona.nathnam badala thiyagana lami apita ona vihata jewathwanna ona kiyla rule dana eka waradi
Oya kiynwa wage dewal wenne ne.lamai kiyana invest ekak newi bn. lamai haduwa unge life eka enjoy karanna denna ona.nathnam badala thiyagana lami apita ona vihata jewathwanna ona kiyla rule dana eka waradi
Explain krpn tawa
No Kids No Worriesකිරියේ ඉමොයිස් හැම thread එකකම no kids no worries දාන නිසා මට හිතුනා thread දාන්න.ඒක උගේ view එක..
මේ දවස් වල හරියට මේ ගැන කතා වෙනවා කිරියේ හැම තැනම. IT thread හරි job ගැන හරි මොකක් හරි ගැන අහල දැම්ම ගමන් මූ අරක දැම්ම thread එක වෙන පැත්තකට යන්නේ
උබලගේ අදහස මොකද්ද
1.කොල්ලෙක් කෙල්ලෙක් මැරි කරන්න අවශ්‍යයද අනිවාර්යයෙන් (ලංකාවේ 25 පැන්න ගමන් ගෙදරින් බල කරනවා බදින්න කියලා)
2.ලංකාවේ ලිවින් ටුගෙදර් වගේ කන්සෙප්ට් එකකට යන්න බැරි හේතු(මේ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි)
3.මැරි කරත් ළමයි හදන්න ඕනද

Explain karapan thawa tikak.Most hindu followers say enlightment is raising the energy to the ultimate.syncing with the universe tune.So you no longer exists nor not exist.But my quection is can enlightment happen without realizing that desire is the cause for rebirth.Can real nirvana happen just by raising kundalani energy to the ultimate without trying to realize the 4 noble truths.
1. අනිවාර්ය නෑ. මුස්ලිම් සමාජයේ නම් තත්වය වෙනස්1.කොල්ලෙක් කෙල්ලෙක් මැරි කරන්න අවශ්‍යයද අනිවාර්යයෙන් (ලංකාවේ 25 පැන්න ගමන් ගෙදරින් බල කරනවා බදින්න කියලා)
2.ලංකාවේ ලිවින් ටුගෙදර් වගේ කන්සෙප්ට් එකකට යන්න බැරි හේතු(මේ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි)
3.මැරි කරත් ළමයි හදන්න ඕනද
හැබැයි බං පොඩිකාලේ ඉඳන් ඉංග්‍රීසි උගන්නපං ඌ අකමැත්තෙන් හරි. නැත්තං අදකාලේ ජීවත්වෙන්න හරි අමාරුයිළමයෙක් හදන්නේ වයසට ගියාම බලාගන්න,පරම්පාරාව ගෙනියන්න,දේපල රැකගන්න වගේ මෝඩ දේවල් ඔලුවේ තියෙනවනම් නොහදා ඉන්න එක හොඳයි
අනික තමන්ට බැරි උන දේවල් ළමයගෙන් කරගන්න අදහසක් තියෙනවනම් ඒ අයත් නොහදා ඉන්න එක හොඳයි
මට දරුවෙක් ඉන්නවා,තාම පොඩි,එයාට ඕන නිදහස මම දෙනවා
පෙර පාසලකට උනත් දැම්මේ අවුරුද්දයි,එකත් ඇවිදගෙන යන ළග තියෙන එකක්
ඒ වෙන ළමයි එක්ක මුහුවෙලා සහයෝගයෙන ඉන්න ඉගෙන ගන්න
ඉස්කොලෙකට දාන්නෙත් ගෙවල් ගාව තියෙන එකට (පවුලේ අය,වටේ අය ඕකට එක එක ඒවා කිවුවා)
එයා ඉගෙනගෙන ඉවරවෙනකන් සපෝර්ට් එක දෙන්වා,ඊට පස්සෙ එයා තීරනය කරයි තමන්ට ඕන දේ
දවසම වැඩ කරලා මහන්සි වෙලා ඇවිල්ලා ඒ මූන දැක්කම ඔක්කොම අමතක වෙනවා
එයත් එක්ක කාලය ගත කරද්දි ඔලුවේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා
ඒක වෙනම ආතල් එකක්,වචන වලින් කියන්න තෙරෙන්නේ නැහැ,ඒක විඳලම බලන්න ඕන
ළමයෙක් හදන නොහදන එක තම තමන්ගේ කැමැත්ත
හැබැයි හැදුවොත් ඒක ලොකු වගකීමක්,එක මඟ ඇරලා ඉන්න බැහැ
Ow, Thawa awrudu 30 yanakota biotechnology eke diyunuwa nisa godak wita minissunta 100-120 years wage jeewath wenna puluwan wei.අනික් එක මේ 2020. ළමයි ලොකු වෙනකොට ගොඩක් ලෝකෙ වෙනස් වෙලා තියෙයි. බයෝ සයන්ස් කියන එක සෑහෙන්න ඉක්මනට දියුණුවේගන යනවා මේ කාලේ.
Skull එක විදලා chip plant කරනවා, තව කාලයක් යනකොට මොනවා කරයිද දන්නේ නෑ. එතකොට මේ traditional life style එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. AI වගේ දේවල් ගොඩක් develop වෙනවා, lifespan එක සෑහෙන කාලයක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉදිරි අවුරුදු ගානක් ඇතුලත ලෝකය ගොඩක් වේගයෙන් වෙනස් වෙනවා. එතකොට ඔය traditional mind සෙට් එකේ ඉඳලා ගොඩ යාමක් නැති වෙනවා. ළමයිනුත් artificial විදිහට හදන්න පුළුවන් වෙයි.

ඒ කියන්නේ GT ge අදහස සදහටම මේකෙ 120 ඇඩ්මින් කං කරන්න.Ow, Thawa awrudu 30 yanakota biotechnology eke diyunuwa nisa godak wita minissunta 100-120 years wage jeewath wenna puluwan wei.
Mona kalath retirement ekata salli ekathu karala thiya ganna. Issarahata minissu hithana tharam lesiyen marenne naha.
Apita awrudu 100 wenakota lamainta awrudu 65 wath wei, kamathi unath unta apiwa bala ganna widiyak naha.
oka eka ekage perspective eka
onamadeyak hariyata karama eke prathipaleth e wage sarthaka wunama sathutak enwa
lamek hadana eakth e wage.
mahansi wela kapa kirim karala lamek hadala u hari pare gihin kawadahari honda minihek wenwa dakina eka tharam sathutak badu 1000k gahala labannath ba.living together idan kale nasthi karala gannath ba.
hodama de thamanta uwamanawak thiyenwanm e widiyata wada krala e target eka achieve karana eka.
loke thiyena wenaskam wenna puluwan dewal gana hithala hamadema athahrina eka neme.
leda roga,hadisi anathuru, wena wena dewal wenna puluwan athi tharam.ehema wenwa kiyala ohe bakn nilagena inna eka kohomath eelaga generation ekata evolve wenne na.
un wadawela yanwa.bahuthrayak e de follow karoth.
1.ගෙදරින් 25 පෑන්න ගමන් බදින්න බලකරන්නෙ මචන්, එ මිනිස්සු දෙයක් දන්න නිසා,මමත් හිතාගෙන හිටියෙ 32න් වගෙ බන්දම තම්යි හොද කියලා. එත් මම දෑන් හිතන්නෙ අවුරුදු 25දි වගෙ බෑන්දනම් අද මම ඉන්න තෑන වගෙ 100 ගුනයක් ඉදිරියෙන් ඉන්නවා කියලා,බදින්න කලින් හිටිය තෑන නෙවෙයි බෑදල අවුරුදු 2ක් විතර ගියාම ඉන්නෙ මචන්(හරි කෙල්ලෙක්ව බදින්න ඔනෙ ඉතින්).දෑන් තමයි තෙරෙන්නෙ හෑමදෙම, හෑබෑයි too late
2.ඔව් අනිවා මෙ ක්‍රමෙ හොදයි, හෑබෑයි ලන්කාවෙ කොල්ලො කරන්න තියන හෑම වෑඩෙම කරල virgin කෙල්ලෙක් Marry කරන්න ඔනෙ කියන සිතිවිලි වලින් අයින් වෙන්න ඔනෙ.
3.මෙක තමයි හොදම ප්රශ්නය, එක එක්ක්කෙනා හිතන විදිය වෙනස්, සමහරු හිතනවා බෑදල ආතල් එකෙ ඉන්න ඔනෙ (sex කර කර )එ නිසා ලමයි එපා. තව සමහරු ඉන්නවා ලමයි හදුවම කරදරෙ (හරියට නිදගන්න නෑ, කන්න නෑ, පාර්ටි දාන්න බෑ වගෙ එවා), ඔය මොකා මොනවා කිව්වත් බෑදල අවුරුදු 3ක් 4ක් වෙනකොට සෙx බොරින්ග්, ජොලිය ඈති දෑන් ලමයෙක් ඔනෙ කියල හිතෙනවා, ඊට පස්සෙ හෙනට ට්‍රය් එක ලමයෙක් හදන්න්, රටෙ නෑති බෙහෙත් බොනවා, දොස්තරල channel කරනවා, බෝධි පුජා තියනවා එක විකාරයයි. කොමහරි ලමයෙක් හදාගත්තා කියමුකො, 1වෙනි ලමය හම්බෙනකොට තාත්තට 40ට කිට්ටුයි, අම්මටත් 35 පෑනල,ලමයින්ට අවුරුදු 20, 25 වෙනකොට දෙමපියො වයසයි, හරියට ලමයින්ව හදගන්න බෑ, ලමයින්ට උදව්වක් කරගන්න බෑ. ඊට පස්සෙ ලමයි ස්ට්‍රෙස්ස් වෙනවා, අම්මල, තාත්තලා එයාලට වෙච්ච අවුල දන්න නිසා ලමයින්ට කියනව 25 වෙනකොට බදින්න කියලා, ස්ට්‍රෙස්ස් පිට ඉන්න ලමයි තීරනය කරනවා, නෑ මම දියුනු වෙලා තමයි බදින්නෙ කියලා,history repeat වෙනවා. ඈත්තම කතාව කිව්වොත් 25න් වගෙ බෑදලා, අවුරුදු 3ක් 4ක් එන්ජොය් කරනවනවම් කරල, දෙන්නත් එක්ක දියුනු වෙලා, ඉක්මනට ලමයෙක් හදන එක තයි හරි.
ලමයෙක් ඔනෙද නෑද්ද ප්‍රශ්නෙට උත්තරෙ දෙනවනම් කියන්න තියෙන්නෙ මචන්, මිනිහෙක් ලොකෙ ලොකුම පෝසතා උනත් වෑඩක් නෑ, මොන සතුට විදින කෙනා උනත් වෑඩක් නෑ (නිර්වානය ඈරෙන්න )තමන්ගෙ ලමයෙක් හදන්නෙ නෑත්නම්, එ සතුට ඔය මොනවයින්වත් ගන්න බෑ . කට්ට කන්න වෙනව තමයි ටික කාලයක්, හෑබයි කට්ටක් කියල දෑන්නෙනෙ නෑ. එ සෙනෙහස සමකරන්න වෙන දෙයක් නෑ මචන්. අර love මෙ love ඔක්කොම පදිරි දාරක ස්නෙහයට. මමනම් අදත් පසු තෑවෙනවා 25න් වගෙ ලමයෙක් හදපු නෑති එකට.තමන්ගෙ ලමයෙක්ගෙ අතින් මුලින්ම අල්ලනකොට, තමන්ගෙ ලමය කක්ක කලාම පිරිසිදු කරන කොට(ලොවෙත් අප්පිරියවක් එන්නෙ නෑ මචන්), ලමයා උබත් එක්ක හිනාවෙනකොට, උබ ලගට පෙරලි පෙරලි එනකොට, තාත්තෙ තත්තෙ කිය කිය දුවනකොට (තව කොච්චර දෙවල් නම් තියනවද ) දෑනෙන හෑගිම වෙන මොකෙන්වත් ගන්න බෑ ඔයී. එ වගෙම එතකොට තමයි තෙරෙන්නෙ අපෙ අම්මයි, තත්තායිත් අපිට කොච්චර ආදරෙද කියල.
unta haduwata apita ona nathnam api hadanna ona nane.අපේ සිංහලයට තමා ඔය ඔක්කොම ප්‍රශ්න.
අරුන් අරහේ දුසිං ගණන් හදනවා.
උං හදන නිසා අපිත් හදන්න ඕනේ කියනවා නෙමේ.
ඒත් පොඩ්ඩක් හිතලා බලහල්ලා තව අවුරුදු 20 ක් යනකොට වෙන්න යන දේ


ගැනියෙක් හිටියත් හරියට සැප දීලා නැති හිලකට පයිය ඔබා ගන්න බැරිව දගලන
කුහක සෙට් එකක්
අපේ සිංහලයට තමා ඔය ඔක්කොම ප්‍රශ්න.
අරුන් අරහේ දුසිං ගණන් හදනවා.
උං හදන නිසා අපිත් හදන්න ඕනේ කියනවා නෙමේ.
ඒත් පොඩ්ඩක් හිතලා බලහල්ලා තව අවුරුදු 20 ක් යනකොට වෙන්න යන දේ
u meke sinhalunwa brainwash karanawa athi