මේ දවස් වල මාර වියදමක්නේ තියෙන්නේ, කන්න බොන්න ගෙදරට බඩු ගෙන්න මාසෙට 70,000 ක් විතර යනව, දෙන්නෙක් ට විතරක්, මිනිස්සු කොහොමද මේ විදිහට ජීවත් වෙන්නෙ ඉස්සරහට මොනව වෙයිද මන්ද :-(:-(:-(:-(:-(:-(