ජීවන වියදම වැඩී, පඩිය මදි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ දවස් වල මාර වියදමක්නේ තියෙන්නේ, කන්න බොන්න ගෙදරට බඩු ගෙන්න මාසෙට 70,000 ක් විතර යනව, දෙන්නෙක් ට විතරක්, මිනිස්සු කොහොමද මේ විදිහට ජීවත් වෙන්නෙ

    ඉස්සරහට මොනව වෙයිද මන්ද :-(:-(:-(:-(:-(:-(
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    බඩු ලිස්ට් එක කියපන් මොනාද ගන්න. 70 000 කියන්නේ සෑහෙන ලොකු ගානක් නේ දෙන්නෙක්ට
    Mata thaniyen idalath maseta 50000kta kittu wenna yanawa. Kema bima witharak neme hebei.