ජීවන වියදම වැඩී, පඩිය මදි

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මේ දවස් වල මාර වියදමක්නේ තියෙන්නේ, කන්න බොන්න ගෙදරට බඩු ගෙන්න මාසෙට 70,000 ක් විතර යනව, දෙන්නෙක් ට විතරක්, මිනිස්සු කොහොමද මේ විදිහට ජීවත් වෙන්නෙ

    ඉස්සරහට මොනව වෙයිද මන්ද :-(:-(:-(:-(:-(:-(
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බඩු ලිස්ට් එක කියපන් මොනාද ගන්න. 70 000 කියන්නේ සෑහෙන ලොකු ගානක් නේ දෙන්නෙක්ට
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,003
    113
    -In Darkness-
    මේකේ සැලරි ඇහුවොත් අවම ලක්ෂ 4,5 කියන්නේ. හැබැයි බඩු මිල වැඩි වෙද්දි පට්ට විදියට නාහෙන් අඬන්නේ. මම හිතන් හිටියේ කට්ටියගේ ටෝක්ස් හැටියට පාන් ගෙඩියක් 500ක් වුනත් ලොස් නෑ ඒත් ගනිවි කියලා :rolleyes:
     
    • Haha
    Reactions: RandomGuy

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    Padi wadi karanne na companies inflation eka me widiyata wadi wenakota

    USD pegged salary ganna ayata shape, anith jobs karana aya nam left thama honda ganak enne nathnam
     
    • Like
    Reactions: shenat

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mokada bn namata 66000V kiyala dagena, profile picture ekata Fibonacci spiral eka dagena uba mokada karanne aththatama?