ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    A/L kelawuna. minissu kawda kiyala supiriyata therum gaththa. Eta passe engineering kala bachelors/ masters kala. Dan ekath athi wela thiyenne lankawe mona engineering da internal politics witharai. next year mokak hari wenasak wei
    A/L kelawuna. minissu kawda kiyala supiriyata therum gaththa (2)
     
    • Like
    Reactions: kinkon

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    2003 වගේ බකාඩි එම්ටි බොට්ල් එකක් හම්බ උනා, ඒකෙ ලේබල් එකේ ගහල තිබ්බ රෙසිපි බුක් එකක් එවන්න අපිට ලියන්න කියල, ඇඩ්‍රස් තිබුනෙ බර්ම්යුඩා.මම ඒ ඇඩ්‍රස් එකට ලියුමක් දැම්ම. මාස 4කින් විතර තඩි පොත් තුනක් ආව, දෙකක් කොක්ටේල් රෙසිපි බුක්,එකක් බකාඩි හැදුන හැටි, ඔය පොත් 3 කියවල ලිකර් & Bar ගැන පිස්සුවක් හැදුනා, හොටෙල් ස්කූල් ගියා..හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට සෙට් උනා..😁
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ජීවිතේටම එකයි තියෙන්නෙ.

    පලවෙනිපාර එග්සෑම් ලියනකොටම මම ෆේල් කියල දැනගෙන ලිවුවෙ.
    මම බෑ කියද්දි අපේ අම්ම මාව කනෙං ඇදං ගිහින් ක්ලාස් වලට යවල සෙකන්ඩ් ෂයි කෙරෙවුව.....
    මාත් දෙවෙනි පාර කරා බන්. පළවෙනි සැරේ ප්‍රතිපලයට වඩා අඩු උනා.ජීවිතේ ඔක්කොම දේවල් අවුරුදු ගාණකින් පස්සට ගියා.
     
    • Sad
    Reactions: PHBhagya

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ගෙදර අය ගියෙත් නැහැ මචං මට සිල් ගන්න ඕන කිව්ව හින්ද. ඒ ගොල්ලෝ යන්නේ නැතුව ගෙදර හිටියෙ. මම තනියෙන් වාහනේ අරං පන්සල් ගියා.
    තවම සිල් ගන්නවද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මතක විදිහට 2017 පොසොන් පෝයට වෙනද කවදාකවත් අහල නොතිබුන විදිහෙ බණක් අහන්න ලැබුන. ඒකත් එළකිරි එකේ කව්රු හරි පින්වන්ත මනුස්සයෙක් දාපු පොස්ට් එකක්. කව්ද කියල මතක නැහැ. හැබැයි එතුමාට පින් සිදු වේවා. ප්‍රයෝගික ජිවිතේ ඇතුලෙ නිවන් දකින ධර්ම මාර්ගය වඩන්නේ කොහොමද කියන දේ සම්බන්ද ඒ වෙනකන් තිබුන ධර්ම ගැටළු වලට උත්තර ලැබුන. නිවන කියන්නෙ මොකද්ද කියන දේ තේරුණා. එදා ඉඳල ජිවිතේ එතෙක් තිබුන අරමුණු වෙනස් උනා. අද වෙනකොට ඒ මාර්ගයෙ මගේ ගමන යමින් ඉන්නව.
    මටත් එහෙම දහමක් අහන්න ලැබුනෙ 2017. රෑට වයිෆා නිදාගත්තට පස්සෙ පාන්දර වෙනකන් එක දිගටම ඇහුවා. ආශ්වාදය ගැන තියෙන්නෙ. එදා ඉදන් ජීවිතේ 180° වෙනස් ගමනක් යන්නෙ...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    We have no free will. වෙනස් කරගත්තෙ නෑ යන්න නියමිත විදියට ගියේ. ඒ නිසා වෙනස් උනා කියල තේරුණේ නෑ.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Turning point එකක් කියලා motivational එකක් නැහැ,
    නමුත් පොඩි කාලේ ඉඳන් කරන්න අසාවෙන් හිටියෙ scientist කෙනෙක් වෙන්න,
    ඕනෑවටත් වඩා හොඳ result එකක් ආවා,
    නමුත් ආවාට පස්සේ බලනකොට එකට හිටපු එවුන් engineering ගිහිං.
    එතකොට පොඩි upset ගතියක් ආවා,
    First attempt කරණකොට දවස් 3 ක් විතර class ගියපු sir කෙනෙක් අහම්බෙන් හම්බවෙලා results කීවා.
    Sir කීවා ඔයිට වඩා යන්න, ආය A/L කරන්න කියලා,
    (මං දන්නේ නැහැ sir එහෙම මාව විශේෂ meter එකක් ලෙස දැක්කද කියලා)
    Sirge class විතරයි හරියට ගියේ,
    මාස කීපයකින් exam තිබ්බ,
    Chemistry / Bio හරියට class ගියේ නැහැ,
    AAA,
    Engineering ගියා,
    කලින් ගිය set එක low ranks දානකොට, repeat වෙනකොට මං හොඳම grades ගත්තා.
    අද අර කලින් ගියපු යාලුවොන්ට උඩ තැනක ඉන්නවා,
    නමුත් science faculty ගියා නම් මේ වෙනකොට PhD එකක් කරලා රටෙත් නැහැ. (modified story)

    නුවර ඉඳන් first job එකට කොළඹ ආපු එක.
    අවුරුදු 25 ක් විතර ගෙදර සැපේ ඉඳලා බෝඩිම් කාමරේ ඉන්න සහ කර්කෂ කොලඹ ඉන්න වුණා කාත් කවුරුත් නැතුව.
    Turning point එක, මං තේරුම් ගත්තා මොනවා කරත් ගෙදර අවට ඉන්න ඕන කියලා.
    (ගෙදර උන්දැ එපා කියද්දි කොලඹ ගියේ)

    මටත් එහෙම දහමක් අහන්න ලැබුනෙ 2017. රෑට වයිෆා නිදාගත්තට පස්සෙ පාන්දර වෙනකන් එක දිගටම ඇහුවා. ආශ්වාදය ගැන තියෙන්නෙ. එදා ඉදන් ජීවිතේ 180° වෙනස් ගමනක් යන්නෙ...
    අපිටත් එවන්න
    ------ Post added on Feb 20, 2022 at 7:59 AM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    පළමු වතාවේ AL කෙළවාගැනීම ( later joined Gov uni)

    ජොබක් නැතිව අවුරුදු 2ක් විතර හිටියා + breakup ( Find a good job with big freedom)

    වැඩ තහනම් වුණා පොඩි සිද්දියකට ( stopped the loving to company)
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මටත් එහෙම දහමක් අහන්න ලැබුනෙ 2017. රෑට වයිෆා නිදාගත්තට පස්සෙ පාන්දර වෙනකන් එක දිගටම ඇහුවා. ආශ්වාදය ගැන තියෙන්නෙ. එදා ඉදන් ජීවිතේ 180° වෙනස් ගමනක් යන්නෙ...
    මචන් කාගෙද ඒ බණ..
     
    • Like
    Reactions: HYBRIDPC

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,521
    912
    113
    මටත් එහෙම දහමක් අහන්න ලැබුනෙ 2017. රෑට වයිෆා නිදාගත්තට පස්සෙ පාන්දර වෙනකන් එක දිගටම ඇහුවා. ආශ්වාදය ගැන තියෙන්නෙ. එදා ඉදන් ජීවිතේ 180° වෙනස් ගමනක් යන්නෙ...
    KOLLO MATATH EWAPNKO
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    මගේ ජීවිතේ විතර උඩු යටිකුරු වෙච්ච තවත් එකෙක් මුළු ලංකාවෙම නැතුව ඇති. ඕවා කිවුව කියල කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ (හින්දි ෆිල්ම් එකකවත් වෙන ඒවා නෙමේ සැබෑ ජීවිතේ වෙලා තියෙන්නෙ). ඒ හින්ද කියල වැඩක් නෑ.
    දැම්මෙ නෑනෙ ඔයා.

    :yes: ;) පසුව කොටන්නම්
    කෝ???
    ------ Post added on Jul 8, 2022 at 12:04 AM
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    මතක විදිහට 2017 පොසොන් පෝයට වෙනද කවදාකවත් අහල නොතිබුන විදිහෙ බණක් අහන්න ලැබුන. ඒකත් එළකිරි එකේ කව්රු හරි පින්වන්ත මනුස්සයෙක් දාපු පොස්ට් එකක්. කව්ද කියල මතක නැහැ. හැබැයි එතුමාට පින් සිදු වේවා. ප්‍රයෝගික ජිවිතේ ඇතුලෙ නිවන් දකින ධර්ම මාර්ගය වඩන්නේ කොහොමද කියන දේ සම්බන්ද ඒ වෙනකන් තිබුන ධර්ම ගැටළු වලට උත්තර ලැබුන. නිවන කියන්නෙ මොකද්ද කියන දේ තේරුණා. එදා ඉඳල ජිවිතේ එතෙක් තිබුන අරමුණු වෙනස් උනා. අද වෙනකොට ඒ මාර්ගයෙ මගේ ගමන යමින් ඉන්නව.
    Apitath share karapnko
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    මටත් එහෙම දහමක් අහන්න ලැබුනෙ 2017. රෑට වයිෆා නිදාගත්තට පස්සෙ පාන්දර වෙනකන් එක දිගටම ඇහුවා. ආශ්වාදය ගැන තියෙන්නෙ. එදා ඉදන් ජීවිතේ 180° වෙනස් ගමනක් යන්නෙ...
    අපිටත් කිව්වනම් හොදයි නේද? ඔයා කෝට් කරල තියෙන, කලින් කිව්ව කෙනාගෙනුත් ඇහුව. එයත් එව්වෙ නෑ.

    Apitath share karapnko
    මං ඒ දවස් වලත් ඇහුව. ඔන්ලයින් ඇවිත් නෑ.
    ------ Post added on Jul 8, 2022 at 12:09 AM