ජීවිතං අජ්ජුත්තරං

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ජීවිතං අජ්ජුත්තරං

    මම මේක ලිව්වේ පොඩි ආතල් එකකටත් එක්ක..පාලියෙන් වගේ ලියල තියෙන නිසා ,මම බුදු දහමට අගෞරව කරනවා කියල හිතන්න එපා..පොඩි ෆන් එකකටත් එක්ක ලිව්වෙ....
    loneliness1.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිර්මාණයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කියනවාට වඩා..
    යාලුවා අකුරු වලට යොදාගෙන තියෙන කලු පාට නිසා නිර්මාණයේ පැහැදිලි තාවයට ඒක බාධාවක් වෙනවා..
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    නිර්මාණයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කියනවාට වඩා..
    යාලුවා අකුරු වලට යොදාගෙන තියෙන කලු පාට නිසා නිර්මාණයේ පැහැදිලි තාවයට ඒක බාධාවක් වෙනවා..




    patta patta ban ela

    http://tinyurl.com/37gkkx4/index.php?u=2619562
    meka aththa seen ekakda kiyala balala mata kiyapallako.e bay eken free gard denawada kiyala

    ආතල් එකට හොඳයි මචන්.. ඒත් මීට වඩා ලස්සන නිර්මානයක් කරන්න උඹට පුලුවන්!

    සියළු දෙනාටම තෑන්ක්ස්.....!!:):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආතල් එකට ලිව්ව හින්ද කමක් නෑ.
    පොඩි අමුතු ගතුයකුත් තියෙනවා.
    ඒත් මේවයින් ඔයාගෙ නිර්මාණ හැකියාවට බාධාවක් ඇති කර ගන්න එපා.
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ආතල් එකට ලිව්ව හින්ද කමක් නෑ.
    පොඩි අමුතු ගතුයකුත් තියෙනවා.
    ඒත් මේවයින් ඔයාගෙ නිර්මාණ හැකියාවට බාධාවක් ඇති කර ගන්න එපා.

    හිහි..අනිවාර්යයෙන්ම සහෝ...මම මේක පොඩි වෙනසකටත් එක්ක විතරයි ලිව්වේ..හැමදාම එකම ආකෘතියකට කොටු නොවී අළුතෙන් යමක් අත්හදා බලන්න හිතුනා..
    බොහොම ස්තූතියි කමෙන්ට් එකට