ජීවිතයට පුකෙන් යමක්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ජීවිතයට පුකෙන් යමක්

    [FONT=&quot]ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුණ දෙන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ මුහුණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එබැවින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]
    පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වෙන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදී සිටීවි.

    :D:D:D:D:D:D:D:D:D:D:D:P:P:P:P:P
    [/FONT]
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    0002064B.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොලෙ පුකෙ තියෙන එකෙක් මෙක ලියලා තියෙන්නෙ :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිතරම පුකට ආදරය කරන්න. :P එවිට පෙරලා පුක ඔබට ආදරය කරයි. :yes::yes: නිතරම පුකට සැප දෙන්න. ;) එවිට පෙරලා පුක ඔබට සැප දෙයි. :rolleyes::rolleyes: