
අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ 
ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ 



මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්‍යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

ගහක මල් පිපිලා පිපෙන්නේbump

යාළුවා;16595328 said:ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...
![]()



බින්දු;16585083 said:අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ
ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ
![]()

හොඳටම රිදිලා
ජරා කට් එක
කිව්ව ගමන් මාරු වෙලා....තුම්මුල්ලේ විමලේ කෝ ඔයා![]()
හුඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋකොහෙ හරි කුනු ගොඩක් අවුස්සනවා ඇති
![]()






සෑබෑ ජිවිතෙදිත් මහ ලොකු බොකු අපිට කෙලවෙද්දි අහක බලන කොට ඔන්ලයින් බොකු ගෑන කවර කතාද මචන්..ලොකු ලොකු බොකු කියලා කියන උන්ගෙ ඈත්තම බොක්ක ඉස්සරහට පෙනෙයි...බින්දු;16585083 said:අනුංගේ වලි වලට ඕනවට වඩා ඉන්වොල්ව් වෙන්න එපා. අන්තිමට උඹ මොකාට බොක්ක දීගෙන හිටියත් කෙල වුන වෙලාවට ඔය බොකු හොයාගන්නවත් නෑ
ඉතිහාසෙං ඕන තරං උදාහරණ තියෙනවා නේ
![]()
