සොකඩි ඉතින් වෙන කව්ද අර පැත්තක දුනු බැහැපු කලු කැත උස විනූ බඩ්ඩ මිසක්....සොකඩි? කවුඩ්ඩෝ සොකඩි? ඔය කොට බකල සස්පෙන්සන් බැහැපු රටේ නිදහස් දිනේවත් නොදන්න ඉස්කුරුප්පුව නුද්දකිං.
ඔව් ඉතින් බොට සෙට් උනොත් ඒ වගේ සීනි බෝල ලදචූටි බඩ්ඩක් තමා.
![]()



සොකඩි ඉතින් වෙන කව්ද අර පැත්තක දුනු බැහැපු කලු කැත උස විනූ බඩ්ඩ මිසක්....
සීනී බෝල උනත් කමක් නෑ ගේමට හොදට ෆෆෝමස් පෙන්නනවනම්..
අර උස සකොඩි වගේ නැතුව![]()

මගේ පොඩි අමුතු කතාවක් තිබේ............
මම ඉපදුන වෙලාවේ පටන් අද මේ මොහොම දක්වා මට 9 ඉලක්කමෙන් අපලයක් හෝ වෙන දෙයක් ඇත...
මම ඉපදුනේ 1991,09,19,උදේ 9.අහවල් වෙලාවේ ඒකේ අගටත් 9ක් තිබේ....
මම ඉස්සෙල්ලම ෆෝන් එකක් ගත්තේ 9 වසරෙදි...
ෆෝන් එක 9900 ක් උනා...ගතිපු සිම් එකේ 9 දෙකක් තිබ්බා
(ෆෝන් එක සහ සිම් පත මිල්දී ගෙන මා අතට ලැබෙන මොහොත දක්වා ඒ කිසි දෙයක් මා දැන සිටියේ නැත)
එදා ඉදන් මම සිම් එකක් ගත්ත හෝ මොකෙක් හරි දුන්න එකක් උනත් 9 එනවා කොහෙන් හරි...
දැනුත් මන් යූස් කරන සිම් එක 9 තියෙනවා..
මගේ බයික් එකේ නම්බර් එක 9828...මේකේ ඔක්කොම එකතු කරල බෙදුවත් එන්නේ 9...
මගේ අත දෙකම හතර පාරක් පැනල තියෙනවා...
පලවෙනි එක 2013,04,19...
දෙවැනි එක 2014,03,09
තුන් වෙනි එක 2015,08,29..
හතර වෙනි එක 2015,12,09..
ශුවර් නැති එකෙක් ඉන්නවනම් කියපන් මෙඩිකල් දාපුවා ඇත...
ඔක්කොමටම කොහෙන් හරි 9 ගෑවිලා
මේක අහඹුවක්ද නැත්තම් මට පිස්සුද


rep kapapu ekata pin sidda wenna one, ada rata ubalage ammawa ganna thiyan hitapu rep tika.........

wenna puluwan mewa okkoma dan athitha katha...aith oka udata enne na kiyala sure...game epaa kerepu ekek uu....
uba kauda kiyala meke ekek danagaththoth u dannawa uba minihek marala kiyala 


ai ban uba ubawa ochchara expose karanne?uba kauda kiyala meke ekek danagaththoth u dannawa uba minihek marala kiyala
![]()

man boru ban kiwwe![]()



ඔච්චර හොදට බොරු ලියන්න පුලුවන්නං පාර්ලිම්න්තුවට දාන්න ඕනි !![]()
[FONT="]පට්ට [FONT="]පට්ට.. [FONT="]ඒ [FONT="]කතාවෙත් [FONT="]පොඩි [FONT="]මෙව්වා [FONT="]එකක් [FONT="]තියනවා [FONT="]බන්.. [FONT="]දිගටම [FONT="]ලියපන්..[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]man script liyanawa ban..mekath ekak tama hodada kiyala baluwe daala.
[FONT="]පට්ට [FONT="]පට්ට.. [FONT="]ඒ [FONT="]කතාවෙත් [FONT="]පොඩි [FONT="]මෙව්වා [FONT="]එකක් [FONT="]තියනවා [FONT="]බන්.. [FONT="]දිගටම [FONT="]ලියපන්..[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]



man script liyanawa ban..mekath ekak tama hodada kiyala baluwe daala.
